ඇයි බං කාමර ගානේ රිංගන්නේ...
බය නැතිව කෙල්ලගේ ගෙදර පලයන්.. ඊට පස්සේ..
අම්මලාගේ කැමැත්ත උඩ ඉදගෙන උඹේ ආසාවන් කර ගනින් කෝ..
ඊට පස්සේ.. උඹට අර කෙල්ල බුට් තියන්නේත් නැති වෙයි නේ...
අනික උඹ ඒකිට ලව් හින්දා වෙන්න ඇති නේ රූම් ගානේ හොයා ගෙන යන්නේ :පී
අනික මචන්.. උඹ හරි හමන් රස්සාවක් කරන්නේ නැති එකේ..
රූම් ගාණට සල්ලි දෙන එකත් ඉතුරු වෙයි නේ .. :පී
ඌ කොහෙද කියල තියෙන්නේ ඌට ජොබ් එකක් නැහැ කියල






. උබට තාරවෙක් ඈරියද...? 

