sapak ganna........ (23+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    itin malli sapak ganna tamai yanne.. itin mokak da dan eke waradda kiyahanko...

    උඹ සැපක් ගත්තාත් නැතත් මට වැඩක් නෑ සහෝදරයා..
    මම කිව්වේ මට හිතුන අදහසක්..
    අදහස් කියන්න කාටත් අයිතියක් තියෙනවා.. :පී
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මේකේ දුන්න ටෝක්ස් වල හැටියට ඒ කොල්ලා හිටියනම් ඌ දැන් කොළු කාරයෙක් වෙලා....:baffled::baffled:

    ow bun eka nam athha

    ai bun meke ewun sapak ganna kiwwama ochara baya wenne..... sapa aran nati nisada :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උඹ සැපක් ගත්තාත් නැතත් මට වැඩක් නෑ සහෝදරයා..
    මම කිව්වේ මට හිතුන අදහසක්..
    අදහස් කියන්න කාටත් අයිතියක් තියෙනවා.. :පී

    hari sahodarayoo adahsata karunut idiripath karnako...mona hetuwak nisada ehema kiwwe kiyala

    thanks machan for your idea..i really respect you
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    ඕය සහෝදරයා මේ ත්‍රේඩ් එක දැම්ම සහෝදරයාගේ යාලුවෙක් වුනත් නැතත්..
    ඕය සහෝදරයා බොළදයි කියලා පේනවා මේ කියලා තියෙන දේ අනුව..
    " සැපක් ගන්න " කියලා ත්‍රේඩ් එකේ මාතෘකාව දාලා තියෙන්නේ.. වැරදිමකින් වෙන්න ඇති නේ.. :පී
    ඒ මදිවට.. 23+ කියලා දාලා තියෙන්නේ ඒ සහෝදරයා ගේ ගෙදරට යන බස් එකේ අංකය වෙන්න ඇති..
    ඔව්, මට තමයි වැරදිලා තියෙන්නේ :පී

    machan kawuru hari help ekak illuwama loku talk daala yana eka nemei wedee..
    kollek wage elakiri kollangen idea ekak illuwama elakiri eke kollo widihata podi help ekak dena eka ape yuthukamak..

    ehema nethuwa ekawa
    job nehe..
    podi eka..
    salli nehe
    kiyala charter karana eka harida?? :confused:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    uba katha karanne eka uben room ekakata yana salli illuwa wagene :baffled:
    anith eka room ekakata ringanna nemei eka ahala thiyenne.. hoda place ekak gena..
    uba wal widihata hithala ekawa chaa karana eka ahri nehe ban.. anith eka ekata job ekak nedda thiyenawada kiyana eka ekage personal prob ekak...eka methana daala ekawa chaa karana eka hoda nehe ban..:no:

    bamba hariye ..... wallawatha hariye couple ekakata podi sapak ganna place ekak nadda 1 or 2 hours witara inna tanak(film hall natuwa ) cafe ekak wage...... nikan oral ekak wage
    danna kenek innawa nam podak kiyanwada

    Subject!!

    sapak ganna........ (23+)

    come on get lost!!
    :lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan kawuru hari help ekak illuwama loku talk daala yana eka nemei wedee..
    kollek wage elakiri kollangen idea ekak illuwama elakiri eke kollo widihata podi help ekak dena eka ape yuthukamak..

    ehema nethuwa ekawa
    job nehe..
    podi eka..
    salli nehe
    kiyala charter karana eka harida?? :confused:

    මචන් කවුද ලොකු ටෝක් දැම්මේ..!!!
    වෙනත් එවුන් එක එක තැන් වල නම් කියලා මේ සහෝදරයාට උදව් කරලා තියෙනවා..
    ඒ වගේම උදව්වක් තමයි මම කියලා තියෙන්නේ..
    ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඇත්තටම මම කණගාටු වෙනවා..
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    මචන් කවුද ලොකු ටෝක් දැම්මේ..!!!
    වෙනත් එවුන් එක එක තැන් වල නම් කියලා මේ සහෝදරයාට උදව් කරලා තියෙනවා..
    ඒ වගේම උදව්වක් තමයි මම කියලා තියෙන්නේ..
    ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඇත්තටම මම කණගාටු වෙනවා..

    :rolleyes::rolleyes: ei meeka daapu kenawa personaly dannawa wage mehema chaa karala daala thiyenne?

    job nehe..

    podi eka..

    salli nehe..

    kiyala charter karana eka harida??

    kiyanna deyak thiyenawanam PM ekak demmanam hari needa machan..mehema public forum wala apahasa akranne nethuwa..:):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් කවුද ලොකු ටෝක් දැම්මේ..!!!
    වෙනත් එවුන් එක එක තැන් වල නම් කියලා මේ සහෝදරයාට උදව් කරලා තියෙනවා..
    ඒ වගේම උදව්වක් තමයි මම කියලා තියෙන්නේ..
    ඒ දේ තේරුම් ගන්න බැරි නම් ඇත්තටම මම කණගාටු වෙනවා..

    na na machan awulak na....no hard feelings...randu wenna one na bun ..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    :rolleyes::rolleyes: ei meeka daapu kenawa personaly dannawa wage mehema chaa karala daala thiyenne?

    job nehe..

    podi eka..

    salli nehe..

    kiyala charter karana eka harida??

    kiyanna deyak thiyenawanam PM ekak demmanam hari needa machan..mehema public forum wala apahasa akranne nethuwa..:):)

    machan uu ehema adahasakin kiwwa deyak newei mama meka kiyawala baluwama mata therenne..me wage post dana ekata wiruddawai uu katha karala thiyenne.. mewa machoo personal dewal. mewage site ekaka danna oneda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :rolleyes::rolleyes: ei meeka daapu kenawa personaly dannawa wage mehema chaa karala daala thiyenne?

    job nehe..

    podi eka..

    salli nehe..

    kiyala charter karana eka harida??

    kiyanna deyak thiyenawanam PM ekak demmanam hari needa machan..mehema public forum wala apahasa akranne nethuwa..:):)

    na na machan awulak na....no hard feelings...randu wenna one na bun ..
    ganan ganna epa machan ...thanks machan katha kalata..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rolleyes::rolleyes: ei meeka daapu kenawa personaly dannawa wage mehema chaa karala daala thiyenne?

    job nehe..

    podi eka..

    salli nehe..

    kiyala charter karana eka harida??

    kiyanna deyak thiyenawanam PM ekak demmanam hari needa machan..mehema public forum wala apahasa akranne nethuwa..:):)

    එතන අපහාස කිරිමක් කොහෙත්ම ගැවිලා නෑ සහෝදරයා..
    සහෝදරයාට අපහාස කරනවා කියන්නේ මොකක් ද කියලා ඒ තරම් දැනුමක් නෑ වගේ..
    කොහොම වුනත් මට තේරුන දේ ඇවිත්...
    ඕය සහෝදරයා මේ සහෝදරයාට උදව් කරන්න ඕනෑව්ට.. දිගටම මගෙන් එක එක ප්‍රශ්න අහලා මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ..
    එතකොට මේ ත්‍රේඩ් එක බම්ප් වෙන හින්දා වෙන්න ඇති.. :පී
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එතන අපහාස කිරිමක් කොහෙත්ම ගැවිලා නෑ සහෝදරයා..
    සහෝදරයාට අපහාස කරනවා කියන්නේ මොකක් ද කියලා ඒ තරම් දැනුමක් නෑ වගේ..
    කොහොම වුනත් මට තේරුන දේ ඇවිත්...
    ඕය සහෝදරයා මේ සහෝදරයාට උදව් කරන්න ඕනෑව්ට.. දිගටම මගෙන් එක එක ප්‍රශ්න අහලා මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ..
    එතකොට මේ ත්‍රේඩ් එක බම්ප් වෙන හින්දා වෙන්න ඇති.. :පී

    aiyoo na bun ara sahodarayawa mama dakke adamai machan..... :yes::yes:
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    bamba hariye ..... wallawatha hariye couple ekakata podi sapak ganna place ekak nadda 1 or 2 hours witara inna tanak(film hall natuwa ) cafe ekak wage...... nikan oral ekak wage
    danna kenek innawa nam podak kiyanwada

    car eka hawas wela mullaka nawaththuwanam ithin oya wage punchi athal ekak lesiyen gatha haki.
     
    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    එතන අපහාස කිරිමක් කොහෙත්ම ගැවිලා නෑ සහෝදරයා..
    සහෝදරයාට අපහාස කරනවා කියන්නේ මොකක් ද කියලා ඒ තරම් දැනුමක් නෑ වගේ..
    කොහොම වුනත් මට තේරුන දේ ඇවිත්...
    ඕය සහෝදරයා මේ සහෝදරයාට උදව් කරන්න ඕනෑව්ට.. දිගටම මගෙන් එක එක ප්‍රශ්න අහලා මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ..
    එතකොට මේ ත්‍රේඩ් එක බම්ප් වෙන හින්දා වෙන්න ඇති.. :පී

    මචන් මම මුකුත් දන්නෙ නැහැ.. මට කිසිම දැනුමක් නැහැ..අර කූල් සහෝදරයා කියනවා වගේ.:shocked: .ඒත් මම මේක නකර කරල දැම්මම ආයිත් එයාම ඇවිත් රිප්ලයි කරල බම්ප් කරනවා.. මම නොදන්න දේවල් තියෙනවා ගොඩක්..ඔයා වගේ සියල්ල දත් නෙමෙයි මම..

    කෙනෙක් උදව්වක් ඉල්ලුවම උදව් කරන්න බැරිනම් අඩුම ගානෙ සද්දෙ වහල ඉන්න ඕනි ඒකෙනාව චාටර් කරන්නෙ නැතුව.. මම කාගෙවත් විශේෂ යාලුවෙක් නෙමෙයි..මට උඹත්, මේ ත්‍රෙඩ් එක දාපු එකාත් එක සමාන එලකිරි යාලුවො..