ත්රිත්ව ශතකේ ගහන්න මේ අපි යන්නේ
ශතකයනම් ගැහුවේ අවුරෝරානේ
හිතට මචන් පුදුම ගටක් දැනෙන්නේ
"ස්තූතියි" උඹලට මම කියන්නේ
ගෙනු බොලද චපල කිවුවට යාලු...
කෙල්ලො නෙත්නම් මිනිසා වද වෙලු...
කොල්ලො නෙතත් මිනිසා වද වෙලු...
මිනිසත්කම රෙක ගෙන කෙල්ලන්ට නිසි තෙන දෙමු යාලු..





අද ගෙම්ඹා කන්න යන්නේ පාන් වගෙයිඑන්නම් ගිහින් පාන් අරගෙන යාලු
එලෙසම ආච්චිටත් ආප්පත් අරගෙන යාලු
උඹල එහෙනම් නොසලකළා මගේ පාලු
අරගෙන පලයන් මේ ත්රෙඩ් එක යාලු
මා දකිනා ලෙස ගෑනුන් හරිම හොදයි
කීමට ලොබක් නැත කෙල්ලක් මටත් හිමියි
ඇගේ උතුම් ආදරයයි කරුනාවයි
පිදුරුතලාගල කන්දත් පරයා යයි
![]()
මටත් යන්න වෙනවා දැන් කවි.......මඩුවෙන්
ඇදන් යමන් පැන්තරයෝ හැකි........විලසින්
ආපහු එනව කවි කියන්න හැකි........විගසින්
සප් එක දියවු යාලුවො ටික හැකි......විලසින්
දන්නවද පැන්තරයෝ මේ සීන් එක
මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක
එසේ උවත් ඒකිට ඇති මගේ ආල
අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක
උසෙන් කෙසේ මනින්න හැකිදෝ ආලේදන්නවද පැන්තරයෝ මේ සීන් එක
මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක
එසේ උවත් ඒකිට ඇති මගේ ආල
අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක
"අද තනියෙන් මා අඩන්නේ නෑ මා" කීවට
මට දැන් ඇඩෙන්නයි යන්නේ තනි ඇහැට
අව් රෝරයයි ගෙම්ඹයි දුන් සප් එකට
පින් දෙන්නම් උඹලා දෙව් ලෝ යන්ට
"අද තනියෙන් මා අඩන්නේ නෑ මා" කීවට
මට දැන් ඇඩෙන්නයි යන්නේ තනි ඇහැට
අව් රෝරයයි ගෙම්ඹයි දුන් සප් එකට
පින් දෙන්නම් උඹලා දෙව් ලෝ යන්ට
ආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?
සීපද ඇඹරුවා අයියේ ඊයේ සිටආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?