<< සුපිරි කවි ට්කක් >>

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ගෙනු බොලද චපල කිවුවට යාලු...
    කෙල්ලො නෙත්නම් මිනිසා වද වෙලු...
    කොල්ලො නෙතත් මිනිසා වද වෙලු...
    මිනිසත්කම රෙක ගෙන කෙල්ලන්ට නිසි තෙන දෙමු යාලු..
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ත්‍රිත්ව ශතකේ ගහන්න මේ අපි යන්නේ
    ශතකයනම් ගැහුවේ අවුරෝරානේ
    හිතට මචන් පුදුම ගටක් දැනෙන්නේ
    "ස්තූතියි" උඹලට මම කියන්නේ


    යන්තම් දැන් දැක්ක රිප්ලයි 300 වගේ
    ද්විත්ව නෙමේ ත්රිත්වේටයි දැන් පයින්නේ
    උඹට වගේ සතුටක් මට දැනෙන්නේ
    ජයවේවායි මම දැන් පතන්නේ
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවියෙන් අපි ත්‍රිත්ව ශතකෙ දැන්.......ගැහුවා
    පැන්තරයගෙ ඇරබුම අපි ගොඩ.........දැම්මා
    මගේ වැඩිම රිප්ලයි කවියෙන්...........දැම්මා
    මාතෘකාවට ගොඩ වෙමු අපි..........සැවොමා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙනු බොලද චපල කිවුවට යාලු...
    කෙල්ලො නෙත්නම් මිනිසා වද වෙලු...
    කොල්ලො නෙතත් මිනිසා වද වෙලු...
    මිනිසත්කම රෙක ගෙන කෙල්ලන්ට නිසි තෙන දෙමු යාලු..

    ගෑනු බොළඳ බවනම් ඇත්ත
    ගෑනු නැතුව අපිට වැඩක් ඇතිද
    අමතක උන කියන්නට තව දේක
    අද අපි මෙහි සිටින්නේ ගැනියෙක් නිසාය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කඹයක් උනත් අල්ලන් ඉන්නා කලට
    ගිලිහි නොයයි දිනුම දෙමින් අන් පිලට
    ගේමක් නැතත් එලකිරි මේ අපි අතර
    අත අරින්න එපා කොල්ලෝ මේ නූල


    proud.gif
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    එන්නම් ගිහින් පාන් අරගෙන යාලු
    එලෙසම ආච්චිටත් ආප්පත් අරගෙන යාලු
    උඹල එහෙනම් නොසලකළා මගේ පාලු
    අරගෙන පලයන් මේ ත්‍රෙඩ් එක යාලු
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මා දකිනා ලෙස ගෑනුන් හරිම හොදයි
    කීමට ලොබක් නැත කෙල්ලක් මටත් හිමියි
    ඇගේ උතුම් ආදරයයි කරුනාවයි
    පිදුරුතලාගල කන්දත් පරයා යයි


    :yes::yes::yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එන්නම් ගිහින් පාන් අරගෙන යාලු
    එලෙසම ආච්චිටත් ආප්පත් අරගෙන යාලු
    උඹල එහෙනම් නොසලකළා මගේ පාලු
    අරගෙන පලයන් මේ ත්‍රෙඩ් එක යාලු
    අද ගෙම්ඹා කන්න යන්නේ පාන් වගෙයි
    කීවට මොකද මගේ කටට කෙලත් උනයි
    කොහොමද යාලු පාන් එක්ක අල මාලුයි
    සම්බෝලෙත් තිබුනානම් හොද ගානයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටත් යන්න වෙනවා දැන් කවි.......මඩුවෙන්
    ඇදන් යමන් පැන්තරයෝ හැකි........විලසින්
    ආපහු එනව කවි කියන්න හැකි........විගසින්
    සප් එක දියවු යාලුවො ටික හැකි......විලසින්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මා දකිනා ලෙස ගෑනුන් හරිම හොදයි
    කීමට ලොබක් නැත කෙල්ලක් මටත් හිමියි
    ඇගේ උතුම් ආදරයයි කරුනාවයි
    පිදුරුතලාගල කන්දත් පරයා යයි


    :yes::yes::yes::yes::yes:

    දන්නවද පැන්තරයෝ මේ සීන් එක
    මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක
    එසේ උවත් ඒකිට ඇති මගේ ආල
    අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මටත් යන්න වෙනවා දැන් කවි.......මඩුවෙන්
    ඇදන් යමන් පැන්තරයෝ හැකි........විලසින්
    ආපහු එනව කවි කියන්න හැකි........විගසින්
    සප් එක දියවු යාලුවො ටික හැකි......විලසින්

    හා හා එහෙනම් පලයන්
    පුළුවන් විටක අනිව නැවත වරෙන්
    අමතක නොකරහන් මේ කවි මඩුව අපෙන්
    දෙනවා සප් එකනම් හැකි විලසින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    "අද තනියෙන් මා අඩන්නේ නෑ මා" කීවට
    මට දැන් ඇඩෙන්නයි යන්නේ තනි ඇහැට
    අව් රෝරයයි ගෙම්ඹයි දුන් සප් එකට
    පින් දෙන්නම් උඹලා දෙව් ලෝ යන්ට
     

    kingdewi

    Well-known member
  • දන්නවද පැන්තරයෝ මේ සීන් එක
    මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක
    එසේ උවත් ඒකිට ඇති මගේ ආල
    අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක

    උස මිටි බේද නැත වැදුනම හී සරය
    දෙසිතක් එක සිතක් වෙයි ඒගැන නෑ සැකය
    තව තව ඔය ගැනම සිතනා එක කැතය
    මල්ලියෙ රස විඳිනු මැන නෙලු ආලයෙ ඵලය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දන්නවද පැන්තරයෝ මේ සීන් එක
    මගේ කෙල්ල උසයි මට වඩා අගල් එක
    එසේ උවත් ඒකිට ඇති මගේ ආල
    අඩු නොවෙමි මැරුණත් එය කිසිදාක
    උසෙන් කෙසේ මනින්න හැකිදෝ ආලේ
    හදවත තමා ඔය හැමදේටම මූලේ
    එයයි උඹයි ඉන්නවාද මැද සාලේ
    ගෙම්ඹගේ මුව ලැජ්ජාවෙන් දැන් ඇඹරේ
     

    kingdewi

    Well-known member
  • "අද තනියෙන් මා අඩන්නේ නෑ මා" කීවට
    මට දැන් ඇඩෙන්නයි යන්නේ තනි ඇහැට
    අව් රෝරයයි ගෙම්ඹයි දුන් සප් එකට
    පින් දෙන්නම් උඹලා දෙව් ලෝ යන්ට

    ආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
    කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
    කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
    සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    "අද තනියෙන් මා අඩන්නේ නෑ මා" කීවට
    මට දැන් ඇඩෙන්නයි යන්නේ තනි ඇහැට
    අව් රෝරයයි ගෙම්ඹයි දුන් සප් එකට
    පින් දෙන්නම් උඹලා දෙව් ලෝ යන්ට

    මොනාට පින් දෙනවද මන්දා
    අපේ මේ පැන්තර් අයිය
    අඩනු එපා තනි ඇහැටා
    මෙන් වැන්දා අඬනු එපා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
    කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
    කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
    සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?

    දැන් උනත් ආවට කමක් නැතේ
    පට්ටයි ගෙතු කවි දෙක උඹගේ
    කවි රස ඇසෙ මෙහි රිසිසේ
    තව තව කවි දීපන් මගේ මලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආවේ දැනුයි මල්ලියෙ එළකිරි පැත්තේ
    කස්ටිය ගිහින් වාගෙ හිස් ලූ පැත්තේ
    කවි රස විඳින්නයි යන්තම් පැන ගත්තේ
    සිවුපද ඇසේවිද යළි අද මේ පැත්තේ?
    සීපද ඇඹරුවා අයියේ ඊයේ සිට
    ආපු එකත් ලොකු හයියකි ඉතින් මට
    දැනගන්නට ලැබුනා දෙයක් ඇත්තකද
    මීට කලින් මේ වගේ ත්‍රෙඩ් තිබුනාද