මම සිංහල දන්නේ නැති උනත් ඉංග්‍රීසිත් දන්නෑ සහෝදරයාඔය තමා මචන් හරි වචනේ, ඔයා නොදැන කතා කරන්න එපා සහෝදරය![]()
තව දෙමළත් දන්නෑ. අරාබිත් දන්නේ නෑ :පී

තෝ අනුන්ට සිංහල ගැන කියනවා. මේ මොකද්ද පෙරෝනයද පෝරනයද![]()
කොහොම වුනත් මගේ ත්‍රේඩ් වල පිහිටෙන් උඹ 10,000 ක් ගහ ගත්තා නේ.. කොහොම වුනත් මගෙන් සුභ පැතුම්..

නෑ, ඉතින් ත්‍රේඩ් එකක් කිව්වාම ඒ සහෝදරයාට තේරුම් යන්නේ නැතිව ඇති කියලා
හිතලායි එහෙම දැම්මේ..
හේතුව ඒ සහෝදරයාත් කියලා තියෙන්නේ ඒ නමින් හින්දා..

ඒ සහෝදරයා ෆෝරාමය කියලද කියලා තියෙන්නේනෑ, ඉතින් ත්‍රේඩ් එකක් කිව්වාම ඒ සහෝදරයාට තේරුම් යන්නේ නැතිව ඇති කියලා
හිතලායි එහෙම දැම්මේ..
හේතුව ඒ සහෝදරයාත් කියලා තියෙන්නේ ඒ නමින් හින්දා..

පැටියා;11644671 said:තමංගෙ වැරැද්ද පිලිගනිං බං උඹ කියන විදියට කූල් ලියෆ්ස්ටයිල් එකක් නම් උඹට තියෙන්නෙ.
මම ඒ දවස් වලම (මීට අවුරුදු දෙකකට විතර කලින්ම) දැනගත්තා උඹේ කතාව දෝලාවෙන් වුනාට ගමන පයිං කියලා. කොහෙද ඒ දවස්වල හැමඑකාම උඹව උඩ තියං නැලෙවුවනේ.......
එනිවේ තමංගෙ වරද පිලිගනිං අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලිං. ඒක ඇඟට ගුනයි. එහෙම නැත්තං කවදා හරි සමාජෙට ගියදාක කාගෙන් හරි රම්පෙට පොරි හැලෙන්න කයි උඹ

පැටියා;11644671 said:තමංගෙ වැරැද්ද පිලිගනිං බං උඹ කියන විදියට කූල් ලියෆ්ස්ටයිල් එකක් නම් උඹට තියෙන්නෙ.
මම ඒ දවස් වලම (මීට අවුරුදු දෙකකට විතර කලින්ම) දැනගත්තා උඹේ කතාව දෝලාවෙන් වුනාට ගමන පයිං කියලා. කොහෙද ඒ දවස්වල හැමඑකාම උඹව උඩ තියං නැලෙවුවනේ.......
එනිවේ තමංගෙ වරද පිලිගනිං අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලිං. ඒක ඇඟට ගුනයි. එහෙම නැත්තං කවදා හරි සමාජෙට ගියදාක කාගෙන් හරි රම්පෙට පොරි හැලෙන්න කයි උඹ![]()
එහෙනම් ඇයි සහෝදරයා ඒ දවස් වල හඩක් නැගුවේ නැත්තේ..
බොරු බයිලා කියවන්න එපා සහෝදරයා..
මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ...
නේ.. මේ වගේ කියවන්න පටන් ගත්තේ..
අනිත් එක කොහොමත් බොහෝ දෙනෙක්ට කුතුහලයක් තියෙනවා නේ...
අන් ආගමිකයෙක් මේ තරම් හොදට නිමුණත්වයක් ඉස්මතු කරද්දි..
අනිත් එක..
මේ විදියට කෑ ගහන එක මනුස්සයෙක් වත් හොද නිර්මාණයක් ඉදිරිපත් කරලා නැතුව ඇති..
ජිවිතේටවත්..
ඒ හින්දා මම නම් සැලෙන්නේ නෑ..
උඹලාට ඕන තරම් දෙයක් කියන්න දිලා එකයි මම නිහඩ වේලා ඉන්නේ.. අනිත් එක මන්ද මානසිකත්වයෙන් පසු වෙන අය කියන දේවල් කවුද ගණන් ගන්නේ..

නෑ, ඉතින් ත්‍රේඩ් එකක් කිව්වාම ඒ සහෝදරයාට තේරුම් යන්නේ නැතිව ඇති කියලා
හිතලායි එහෙම දැම්මේ..
හේතුව ඒ සහෝදරයාත් කියලා තියෙන්නේ ඒ නමින් හින්දා..

ඒක නිසා බය වෙන්න එපා 

ඒ සහෝදරයා ෆෝරාමය කියලද කියලා තියෙන්නේ
thread කියන්නේ forum වෙන්නේ කොහොමද යකෝ
![]()

හුටා

බින්දු;11644849 said:නවතම අර්ථදැක්වීම්
සහෝදරයා- ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන පුද්ගලයා/ (+) රෙප් දෙන කෙනා / නියමයි මාරයි යනුවෙන් පවසමින් තම පු* ලෙවකන සගයා
මොඩ් - තමන්ට දිරවන්නේ නැති අයට (-) රෙප් දී වැඩේ මාට්ටු වූ විට නම මොහොමොඩ් යැයි පවසන්නා
නිර්මාණය කිරීම - කවුරු හරි ගොබිලෙක් දාඩිය මහන්සිය වැය කර හදපු දෙයක් පරිවර්තනය/ෆොන්ට් එක වෙනස් කිරීම/ පික්චෑර් එකක් ඇඩ් කිරීම යනාදී අතිශය අමාරු කටයුතු වල යෙදීමෙන් අලුත්නම් ලොවෙත් මීට පෙර නොතිබූ දෙයක් බවට පත් කිරීම
නිර්මාණය - ඉහත ප්‍රොසෙස් එකෙන් නිපදවූ අලුත්ම අලුත් කිරි ටොයි අයිටමය
නිර්මා-පකයා - වදනින් ගම්‍ය වන පරිදිම ඉහත ප්‍රොසෙස් එක කරන පුද්ගලයා
ලව් ගුරු - තමන් ලොවෙත් කෙල්ලෙක්ට ලව් කර නැති නමුත් රටේම ඉන්න පිම්පියන්ට ලව් කරන විදිය ගැන උපදෙස් දෙන , ෆැන්ටසි ලොවක ජීවත් වෙන බුවා
බුද්ධිමත් - තමන්ගේ/ තමන්ගේ පොතේ තියෙන වැරදි වලට කොන්ද කෙලින් තියාගෙන වැරදි යැයි නොකියා, පොත/තමන් හරි කීම
වෛද්‍යවරයා - ෆාමසියක බෙහෙත් දෙන බුවා
මන්ද මානසිකත්වය - තම වැරදි පෙන්වා දෙන පුද්ගලයාගේ මානසිකත්වය
to be continued![]()

දැන් ඕකටත් කිසිම අදාළත්වයක් නැති හෑල්ලක් දායිබින්දු;11644849 said:නවතම අර්ථදැක්වීම්

මම සිංහල දන්නේ නැති උනත් ඉංග්‍රීසිත් දන්නෑ සහෝදරයා
තව දෙමළත් දන්නෑ. අරාබිත් දන්නේ නෑ :පී

එහෙනම් ඇයි සහෝදරයා ඒ දවස් වල හඩක් නැගුවේ නැත්තේ..
බොරු බයිලා කියවන්න එපා සහෝදරයා..
මම අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ...
නේ.. මේ වගේ කියවන්න පටන් ගත්තේ..
අනිත් එක කොහොමත් බොහෝ දෙනෙක්ට කුතුහලයක් තියෙනවා නේ...
අන් ආගමිකයෙක් මේ තරම් හොදට නිමුණත්වයක් ඉස්මතු කරද්දි..
අනිත් එක..
මේ විදියට කෑ ගහන එක මනුස්සයෙක් වත් හොද නිර්මාණයක් ඉදිරිපත් කරලා නැතුව ඇති..
ජිවිතේටවත්..
ඒ හින්දා මම නම් සැලෙන්නේ නෑ..
උඹලාට ඕන තරම් දෙයක් කියන්න දිලා එකයි මම නිහඩ වේලා ඉන්නේ.. අනිත් එක මන්ද මානසිකත්වයෙන් පසු වෙන අය කියන දේවල් කවුද ගණන් ගන්නේ..

එයා දන්නේ :පී language එක විතරයි වගේ පේන විදිහට![]()
ඒකටනම් හොඳ නිමුණත්වයක් තියෙනවා වගේ