<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo

මොකක්ද මචන් දැන් යන ටොපික් එක
තැන්කු රවිය උඹ දුන් බම්ප් එකට
පිස්සු හැදෙනවා දමන දාඩියට
අදනම් වහි වගේ තුන් යම රැට
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ස්වර්නවාහින්යේ නම් අනිවා
    නිවුස් නම් මැක්සා
    අදනම් ඒ තරම් දෙයක් නැතුව
    ඒවා බලල මන් මේ දැන් ආව

    මචන් උඹ වෙන පාටක් යුස්‌ කරපංකෝ මම නිල පාටමනේ දාගෙන අවේ
    පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලා
    නිල් පාටට ඇත ඌ දැන් වහ වැටිලා
    ඔහොම ගියොත් කැපුවත් නිල් වෙවිද මන්දා
    දැන්නම් මඩුව සරුසාරය "කොල්ලනේ" ඔබ හින්දා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලා
    නිල් පාටට ඇත ඌ දැන් වහ වැටිලා
    ඔහොම ගියොත් කැපුවත් නිල් වෙවිද මන්දා
    දැන්නම් මඩුව සරුසාරය "කොල්ලනේ" ඔබ හින්දා

    එහෙම තමා බන් මම මේ හමෙශයා
    තියාගන්න එපයි අපේ අභිමානේ යසට
    වෙයි වෙයි කොල්ලෝ කැපුවත්නම් නිල් පාට
    ඒ කවියට මිස වෙන දෙකට නොව සේම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලා
    නිල් පාටට ඇත ඌ දැන් වහ වැටිලා
    ඔහොම ගියොත් කැපුවත් නිල් වෙවිද මන්දා
    දැන්නම් මඩුව සරුසාරය "කොල්ලනේ" ඔබ හින්දා

    බම්පක් වත් දියව් එතකොට තොපි................ඉස්සෝ
    උන් මැද කවි දාන කොලලෝයි............පොකිරිස්සෝ
    මීයට ඇදෙන්නේ පැණි බොන.................මීමැස්සෝ
    මේ ත්රෙඩ හරින්නේ කොල්ලන් නොව,.........පිස්සෝ
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo


    බම්පක් වත් දියව් එතකොට තොපි
    ඉස්සෝ
    උන් මැද කවි දාන කොලලෝයි පොකි
    රිස්සෝ
    මීයට ඇදෙන්නේ පැණි බොන මී
    මැස්සෝ
    මේ ත්රෙෙඩ මගාරින්නේ කොල්ලන් නොව,
    පිස්සෝ..



    පිස්සු බුවෙකි එල කොල්ලෙකි මේ සස්ලිට්ටා
    දෙනවා කවියෙන්ම අද පද උස්සා
    කෝ බන් උඹේ තව යාළුවො නැද්දා
    ඉන්නවනේ එක්කන් වර උස්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හබල නැතිව ඔරුවට ඇති පලක් නැත
    හුලං නැති රෝදෙ රථයට ඕනෙ නැත
    මොකක් ලී නමුත් බනිනා කෙනෙක් නැත
    මේ ත්රෙඩ රොක් නොකර අද නිදියන්නෙ නැත
    හබල නොමැති ඔරුවෙන් කිසි පලක් වෙද
    කවියො නොමැති කවි මඩුවක් කෙසේ වෙද
    ලදුන් නොමැති ලෝකය නම් පලක් නැත
    ඔබලා නොමැති එලකිරියක් ලොවෙත් නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිස්සු බුවෙකි එල කොල්ලෙකි මේ සස්ලිට්ටා
    දෙනවා කවියෙන්ම අද පද උස්සා
    කෝ බන් උඹේ තව යාළුවො නැද්දා
    ඉන්නවනේ එක්කන් වර උස්සා

    පිං පැන්තරය දෙනවා කවි දන..............නමලා
    EHDEHD දිල්ස්කුප් එක ඇත කොපි........කරලා
    හමේෂ් කොල්ලා කැරම් බෝල් පොරක්.....වෙලා
    යාළුවො මැච් බලති .. මේ තරගය මග.....ඇරලා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රැයාමේ අපෙ කවි ගී වැල් දැකලා
    සුරන්ගනාවියො හෙම ඒවිද මන්දා
    අවත් කමක් නැත උන් සාලේ හිදුවා
    ඊ කේ එකේ රස තැන් පෙන්වා දෙනවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පිං පැන්තරය දෙනවා කවි දන නමලා
    EHDEHD දිල්ස්කුප් එක ඇත කොපි කරලා
    හමේෂ් කොල්ලා කැරම් බෝල් පොරක් වෙලා
    යාළුවො මැච් බලති .. මේ තරගය මග ඇරලා




    කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ටික
    නමනවා අනෙක් උන් ලගම දන
    එසේ උනත් ලීඩ් එකනම් ටිකක් දුර
    දැන්ම කඩාගත්තොතින් වැඩේ ගොඩ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැයාමේ අපෙ කවි ගී වැල් දැකලා
    සුරන්ගනාවියො හෙම ඒවිද මන්දා
    අවත් කමක් නැත උන් සාලේ හිදුවා
    ඊ කේ එකේ රස තැන් පෙන්වා දෙනවා


    කියනෙමි මිතුරනේ සිහිකරමින්.......අම්මා
    නොබියව දිවුරලා දෙන්නෙමි මම....ගැම්මා
    සුරගන ඇවිත් මා හට පිට පිට.......උම්මා
    දුන්නත් නොයමි, ෆිට් මම පහකුත්..දැම්මා
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කිවුවේ නැද්ද මම අද එනවා කියලා
    ඇවිත් ඉන්නේ කෙලි පොඩ්ඩක් නොවෙද මෙදා
    ආපු එකේ යම් කිසි කවියක් ගොතලා
    දාලා යන්න එය දිරියක් අප ලබනා

    මටනම් ෂුවර් නැ මේ කෙල්ලෙක් කියල
    එහෙම හිතෙන්නෙත් මේ කොල්ලෝ හන්දා
    කෙල්ලෙක්නම් ඉතින් නම රන්දා
    ගියොත් හොඳයිනේ කවියක් මුමුණා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මතකද මචන් පැන්තර් අපේ ස්රිබෝයියා
    නියමෙට ගොතල දෙනවා කවි නම්මා
    උපහාරයක්‌ ලෙසින් මතක් කරලා ගත්තා
    එය නොවේද අපේ වගකීම වන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් කවි නූලේ ඉන්නේ එලකිරි..........හින්දා
    පද වැල් ඇමුණුවේ වෙන වැඩ නැති......හින්දා
    මෙතුවක් ඇවිද්දේ කොල්ලනි නුඹ.......හින්දා
    දැන් රොක් කරමු කෙල්ලෙක් මෙහි ආ..හින්දා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉන්නට බෑ මටනම් හෙම්බිරිස්සා
    නිදිදෙව්දුව මගෙ ඇස් යට යයි ගස්සා
    හිතෙන්නේ නැත දාලා යන්න කවි බිස්සා
    යන්නද යාලුවේ හෙටකුත් තියෙන නිසා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෝ කෝ කෙල්ලෙක් කොහෝදේ ඉන්නේ
    එළකිරි නලුවෙක් මේ ​මං ඉන්නේ
    අයියෝ නංගී මම මේ පැත්තේ
    අයියා වගේ ඉන්නේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දැන් කවි නූලේ ඉන්නේ එලකිරි හින්දා
    පද වැල් ඇමුණුවේ වෙන වැඩ නැති හින්දා
    මෙතුවක් ඇවිදදේ කොල්ලනි නුඹ හින්දා
    දැන් රොක් කරමු කෙල්ලෙක් මෙහි ආ හින්දා

    කෝ බන් එකී එක පාරයි දැම්මේ
    දන්නේ නැද්ද කොහේදෝ ගෙතීමට අම්මේ
    එන්න කියාපංකෝ වෙන ඒකියකටවත් ආයේ
    රොක් කරලම ගමු එන හැම එකා වාසේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මං මේ අහන්නේ නිකමට වගේ
    නංගිගේ වයස කීයක් වෙයි ද
    මට නං ගැලපෙන්නේ අද ඔය වගේ
    ලස්සන කෙල්ලෙක් තමා