Bump
මොකක්ද මචන් දැන් යන ටොපික් එක
තැන්කු රවිය උඹ දුන් බම්ප් එකට
පිස්සු හැදෙනවා දමන දාඩියට
අදනම් වහි වගේ තුන් යම රැට
තැන්කු රවිය උඹ දුන් බම්ප් එකට
පිස්සු හැදෙනවා දමන දාඩියට
අදනම් වහි වගේ තුන් යම රැට
Bump
පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලාස්වර්නවාහින්යේ නම් අනිවා
නිවුස් නම් මැක්සා
අදනම් ඒ තරම් දෙයක් නැතුව
ඒවා බලල මන් මේ දැන් ආව
මචන් උඹ වෙන පාටක් යුස් කරපංකෝ මම නිල පාටමනේ දාගෙන අවේ
පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලා
නිල් පාටට ඇත ඌ දැන් වහ වැටිලා
ඔහොම ගියොත් කැපුවත් නිල් වෙවිද මන්දා
දැන්නම් මඩුව සරුසාරය "කොල්ලනේ" ඔබ හින්දා
පුදුම පොරකි අනෙ අපෙ මේ ගෙඹි කොල්ලා
නිල් පාටට ඇත ඌ දැන් වහ වැටිලා
ඔහොම ගියොත් කැපුවත් නිල් වෙවිද මන්දා
දැන්නම් මඩුව සරුසාරය "කොල්ලනේ" ඔබ හින්දා
බම්පක් වත් දියව් එතකොට තොපිඉස්සෝ
උන් මැද කවි දාන කොලලෝයි පොකිරිස්සෝ
මීයට ඇදෙන්නේ පැණි බොන මීමැස්සෝ
මේ ත්රෙෙඩ මගාරින්නේ කොල්ලන් නොව,පිස්සෝ..
හබල නොමැති ඔරුවෙන් කිසි පලක් වෙදහබල නැතිව ඔරුවට ඇති පලක් නැත
හුලං නැති රෝදෙ රථයට ඕනෙ නැත
මොකක් ලී නමුත් බනිනා කෙනෙක් නැත
මේ ත්රෙඩ රොක් නොකර අද නිදියන්නෙ නැත
පිස්සු බුවෙකි එල කොල්ලෙකි මේ සස්ලිට්ටා
දෙනවා කවියෙන්ම අද පද උස්සා
කෝ බන් උඹේ තව යාළුවො නැද්දා
ඉන්නවනේ එක්කන් වර උස්සා
පිං පැන්තරය දෙනවා කවි දන නමලා
EHDEHD දිල්ස්කුප් එක ඇත කොපි කරලා
හමේෂ් කොල්ලා කැරම් බෝල් පොරක් වෙලා
යාළුවො මැච් බලති .. මේ තරගය මග ඇරලා
කිවුවේ නැද්ද මම අද එනවා කියලාwow.. ela..![]()
රැයාමේ අපෙ කවි ගී වැල් දැකලා
සුරන්ගනාවියො හෙම ඒවිද මන්දා
අවත් කමක් නැත උන් සාලේ හිදුවා
ඊ කේ එකේ රස තැන් පෙන්වා දෙනවා
කිවුවේ නැද්ද මම අද එනවා කියලා
ඇවිත් ඉන්නේ කෙලි පොඩ්ඩක් නොවෙද මෙදා
ආපු එකේ යම් කිසි කවියක් ගොතලා
දාලා යන්න එය දිරියක් අප ලබනා
දැන් කවි නූලේ ඉන්නේ එලකිරි හින්දා
පද වැල් ඇමුණුවේ වෙන වැඩ නැති හින්දා
මෙතුවක් ඇවිදදේ කොල්ලනි නුඹ හින්දා
දැන් රොක් කරමු කෙල්ලෙක් මෙහි ආ හින්දා
මතකද මචන් පැන්තර් අපේ ස්රිබෝයියා
නියමෙට ගොතල දෙනවා කවි නම්මා
උපහාරයක් ලෙසින් මතක් කරලා ගත්තා
එය නොවේද අපේ වගකීම වන්නා




















