<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

ඉන්නට බෑ මටනම් හෙම්බිරිස්සා
නිදිදෙව්දුව මගෙ ඇස් යට යයි ගස්සා
හිතෙන්නේ නැත දාලා යන්න කවි බිස්සා
යන්නද යාලුවේ හෙටකුත් තියෙන නිසා
කාලෙකට පස්සේ................
ලොකු ආතලෙකි ගත්තේ..................
නූලෙ මිත්‍රත්තේ.............
රකිනු වස් මම හෙටත් ඇත්තේ........
 
Last edited:

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අනේ කොල්ලනේ වෙනවා මට යන්න
අදට විතරයි හෙට එනවා හනික
හෙට කීවත් එන්නේ හවසටම
හෙට උදේ ඉදන් ක්ලාස් තියේ එමට

එහෙනම් කිව්වා ගුඩ් නයිට් කියාලා
කිව්වා තෑන්ක්ස් කවි කිව් හැමට මෙමා
උම්ම්මා එකක් දුන්නයි අලෙට්ම මෙමා
බුදුසරනයි දෙවිපිහිටයි සැමට යොමා

මම ගියෝ හෙට අයෙත් එනෝ..ඇදගෙන යමල්ල..එල කොල්ලෝ වගේ...​
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    good-night-84.gif

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මං මේ අහන්නේ නිකමට වගේ
    නංගිගේ වයස කීයක් වෙයි ද
    මට නං ගැලපෙන්නේ අද ඔය වගේ
    ලස්සන කෙල්ලෙක් තමා
    කෙලී පොඩ්ඩි කවියට හරි.......ආසාවෙන්
    පින් පැන්තරය දිව්වා.......හෙම්බිරිසාවෙන්
    සැකයක් ඇතේ බොල මට....ඉරිසියාවෙන්
    ඌ ඉස්සුවද කෙල්ලව මේ....එලකිරියෙන්
     
    Last edited:
    Dec 4, 2011
    99
    8
    0
    කිවුවේ නැද්ද මම අද එනවා කියලා
    ඇවිත් ඉන්නේ කෙලි පොඩ්ඩක් නොවෙද මෙදා
    ආපු එකේ යම් කිසි කවියක් ගොතලා
    දාලා යන්න එය දිරියක් අප ලබනා
    nodanimi meya mama sinhala kotannata..
    eh hindai getuwe kawe pada meheta...
    galapala ehema eliweta hari lassanata...
    kiyamuda yalu eli wenakan kawi thitata... :rofl:
    ( ape aiya kenek kiwwe oka.. ) netnam mama danna kawi...
    btw.. oyage kawiya shook..
    11.gif
    :)
     
    Dec 4, 2011
    99
    8
    0
    කෙලී පොඩ්ඩී කවියට හරි ආසාවෙන්
    පින් පැන්තරය දිව්වා හෙම්බිරිසාවෙන්
    සැකයක් ඇතේ බොල මට ඉරිසියාවෙන්
    ඌ ඉස්සුවද කෙල්ලව මේ එලකිරියෙන්

    mona kellada ?
    8.gif
    polisi yamu.. :eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mona kellada ?
    8.gif
    polisi yamu.. :eek:

    කෙලී ඇවිත් වාගේ අපෙ........නැන්දම්මා
    පින්තර් නැගිටීවි ඌ හට හරි........ඇම්මා
    බුදු නැගෙනියේ පොලිසියනම් මට...සුම්මා
    මම දුවනවෝ තරහ නොගන් මයෙ..අම්මා
     
    Last edited:
    Dec 4, 2011
    99
    8
    0

    කෙලී ඇවිත් වාගේ අපෙ නැන්......දම්මා
    පින්තර් නැගිටීවි ඌ හට හරි........ඇම්මා
    බුදු නැගෙනියේ පොලිසියනම් මට...සුම්මා
    මම දුවනවෝ තරහ නොගන් මයෙ..අම්මා

    oya married da.. :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    oya married da.. :rofl:
    කවියන් නිදයි මම තනිවයි මේ.........................නූලේ
    අහනා හැටි බලව් මූනට එක.........................එල්ලේ
    කෙල්ලෙක් නිසා ඩිග් ඩිග් මගෙ හද................හෙල්ලේ
    කොහෙ මැරි කොරන්ඩද මම තනිකඩයෙකි........කෙල්ලේ

    සිටියා බලන් කවියෙක් එන ලකුණූ....................නැත
    ඇදගෙන යන්න ගැල දැන් මගෙ පිටේ.................ඇත
    කෙලලෙක් ඇවිත් මට ඉන්නට දෙන්නෙ..............නැත
    කෙල්ලත් අරන් පැනලයි මට යන්න....................හිත

    විහිළුවට කියන්නේ යාළුවනේ..... තරහක් හිතන්න එපා...
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සැහෙන වෙලවකිනුයි මම මෙහි අවේ
    හොද හොද කවි tikak ලියවී ඇත waage
    kawaiyan බොහොමයක් දැන් නම් නිදි waage
    එම්බල කොල්ලනේ නගිටපියව් ආයේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රී ෆ්රෙෂ් කලා දැන් මම හැට..........වතාවක්
    ඒකිත් කාල වාගේ වෙන..............ඉනාවක්
    දැනුනේ නැහැනෙ මටනම් එක........විඩාවක්
    කවි යාළුවනි මම යමි දා..............සිනාවක්
     
    Last edited:
    Dec 4, 2011
    99
    8
    0

    කවියන් නිදයි මම තනිවයි මේ.........................නූලේ
    අහනා හැටි බලව් මූනට එක.........................එල්ලේ
    කෙල්ලෙක් නිසා ඩිග් ඩිග් මගෙ හද................හෙල්ලේ
    කොහෙ මැරි කොරන්ඩද මම තනිකඩයෙකි........කෙල්ලේ

    සිටියා බලන් කවියෙක් එන ලකුණූ....................නැත
    ඇදගෙන යන්න ගැල දැන් මගෙ පිටේ.................ඇත
    කෙලලෙක් ඇවිත් මට ඉන්නට දෙන්නෙ..............නැත
    කෙල්ලත් අරන් පැනලයි මට යන්න....................හිත

    විහිළුවට කියන්නේ යාළුවනේ..... තරහක් හිතන්න එපා...

    hoda experience tiyenawa kiyala penawa married life eke.. hehe...

    penala yanne ai.... pare walawalda ? :lol:
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    hoda experience tiyenawa kiyala penawa married life eke.. hehe...
    penala yanne ai.... pare walawalda ? :lol:
    දැන්නම් වැඩිවෙලා මගෙ හදවත...........ආලේ
    එහෙම කිව්වෙ නිකමට.............කියනාවාලේ
    පලදා උනත් ගෙලවට රත්‍රන්.....''........මාලේ
    ගෙනයමි එනවනම් ආදර සුදු............බෝලේ

    සුභ රාත්‍රියක් යාළුවනේ
    Specially..=> Good night Nilakshi Perera... All are jokes
     
    Last edited:
    Dec 4, 2011
    99
    8
    0

    දැන්නම් වැඩිවෙලා මගෙ හදවත..........ආලේ
    එහෙම කිව්වෙ නිකමට............කියනාවාලේ
    පලදා උනත් බෙල්ලට රත්‍රන්.............මාලේ
    ගෙනයමි එනවනම් ආදර සුදු...........බෝලේ

    සුභ රාත්‍රියක් යාළුවනේ
    Good night Nilakshi Perera... All are jokes

    well well.. raththaran ganan kale e wedeth naraka ne.. :lol:

    lolz.... ok ok.. bye... gn..
    :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    well well.. raththaran ganan kale e wedeth naraka ne.. :lol:
    lolz.... ok ok.. bye... gn..
    :D
    යන්නට හදන විට බොල රිප්ලයි.................එනවෝ
    නිලක්ෂියි මමයි ආලෙට ගොඩ..................වෙනවෝ
    රන් මාලෙකුත් ගෙන කෙල්ලේ හෙට............එනවෝ
    එතකන් මෙහෙම නටමින් නින්දට...............යනවෝ

    tumblr_lkr1kuf1iI1qflxld.gif
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ අපොයි මම නැති කල වෙච්ච.........දෙය
    පි‍ටු පහක්ම ගිහිල්ලනේ................නොදැනීම
    තවත් ඈයො එකතු වෙලා කවි..............මඩුව
    හැඩ වෙනවා දැන් නම් එය..............එලකිරිය

    ඊයේ රෑ මට එන්නට බැරිව...................ගියා
    යාලුවො ටික ඒ ගැන මට වෙන්න...........සමා
    පැන්තර් හට හොද හැටි සප් එක...........ලැබිලා
    තියෙනා හැටි දුටිමි එය අගනේය.............ඉතා

    සස්ලි මල්ලි මල් ටික ටික..............කඩන්නේ
    නංගි නිලක්ශිත් මල් වැල්.............ගොතන්නේ
    දෙන්නම ඔහොම මල් කරත්තෙ........නගින්නේ
    පැනලා යන්නදෝ කියලා..............සිතෙන්නේ

    සැමටම කියමි වේවා සුභ...............උදෑසනක්
    මම ආවා කියන්න තව කවි................පදයක්
    කවියන් අද දැම්මම නැත එන..............පාටක්
    අවුරෝරා ආව කියන්නට...............පදයක්

    56

    අම්මට උඩු Awrora මල්ලියේ
    උබ ආවද පාන්දරම හිමිදිරියේ
    උබෙ කවි වටිනවා මට නම් මැණික් වගේ
    පට්ටයි මචෝ දිගටම කරමු වැඩේ