කාලෙකට පස්සේ................
ඉන්නට බෑ මටනම් හෙම්බිරිස්සා
නිදිදෙව්දුව මගෙ ඇස් යට යයි ගස්සා
හිතෙන්නේ නැත දාලා යන්න කවි බිස්සා
යන්නද යාලුවේ හෙටකුත් තියෙන නිසා
ලොකු ආතලෙකි ගත්තේ..................
නූලෙ මිත්රත්තේ.............
රකිනු වස් මම හෙටත් ඇත්තේ........
Last edited:





