කෙල්ලව~මීට්_වෙන~දවස

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ලිස්සලා යන්නේ මොනවාට ද ?
    උඹලාට වෙන වැඩ නැති වුනාට අපිට වැඩ තියෙනවා.
    අන්ති එක තේරුමක් නැතිව එකම දේ සිය පාරක් කියාගෙන ඉන්න තරම් මානසිකත්වයක් අපිට නෑ..
    උඹට තිබ්බාට..

    උඹ වගේ අයට තමයි මේ ත්‍රේඩ් එකත් නිර්මාණය කරලා තියෙන්නේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1280851
    උඹලාගේම එකෙක් තමයි මේ ත්‍රේඩ් එක හදලා තියෙන්නේ.. එවුන්ට ඒක තේරුම් ගන්න පුලුවන් නම්.. ඇයි උඹලාට බැරි ඇයි..
    එකෙන්ම තේරුම් ගන්න පුලුවන් උඹලාට තියෙන රෝගය...

    Happa cool sahodaraya cool kiwwata thada wenawane.. :rolleyes::rolleyes:
    Sahodarayamane adala nathi de kiya kiya prashna walata uththara denne naththe..
    Prashnayata uththare denne naththan lissala yanawa kiyan nathuwa wena monawa kiyannei?? :P
     
    • Like
    Reactions: anrdeknyke

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    උඹලා වගේ කුණුහරුප කියාගෙන හතර වටේටම නිග්‍රහ කරන්න තරම් මානසිකත්වයක් මට නෑ..
    හොදට තේරුම් කලාත් ඒක උඹලාට තේරුම් ගන්න බැරි නම් එක මගේ වැරැද්දක් නෙවෙයි.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උඹලා වගේ කුණුහරුප කියාගෙන හතර වටේටම නිග්‍රහ කරන්න තරම් මානසිකත්වයක් මට නෑ..
    හොදට තේරුම් කලාත් ඒක උඹලාට තේරුම් ගන්න බැරි නම් එක මගේ වැරැද්දක් නෙවෙයි.

    Sahodarayata danuth nidimathaida?? :P

    Mama kiyapu eka kunuharpayak quote karala pennanna.

    Challenge..!!! :cool:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467

    oya sahodarayata ochchara wal baila gahanna one nane..ahapu prashneta uththara dunna nam iwarane..denna puluwan nam ohoma hath pole gagan nane. prashnayak ahuwama ekata uththara denna bari nam aduma gane thousand talk den nathuwa wath inna :)
     
    • Like
    Reactions: pizzu puza

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    oya sahodarayata ochchara wal baila gahanna one nane..ahapu prashneta uththara dunna nam iwarane..denna puluwan nam ohoma hath pole gagan nane. prashnayak ahuwama ekata uththara denna bari nam aduma gane thousand talk den nathuwa wath inna :)

    :yes::yes:

    aniwa. dan kiyanawa kunuharpa kiyanawa kiyala. mama kisima thread ekaka kisima kunuharpayak kiyala na. balamu challenge eka bara gannawada kiyala..
    Naththan ekenuth lissala yanawada kiyala...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    දෙන්න උත්තර නෑනේ බන්. අනික මෙයා දාපු එක පෝස්ට් එකක් කියපන් මාතෘකාවට අදාළව කතාකරපු
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    oya sahodarayata ochchara wal baila gahanna one nane..ahapu prashneta uththara dunna nam iwarane..denna puluwan nam ohoma hath pole gagan nane. prashnayak ahuwama ekata uththara denna bari nam aduma gane thousand talk den nathuwa wath inna :)

    අහපු ප්‍රශ්නවලට උත්තර දිලා ඇති.. ගාණට.. ඒත්..ඒවා තේරුම් ගන්න බැරි තරම් බුද්ධියෙන් අඩු වුන චරිත වලට.
    එකම දේ සිය පාරක් පැහැදිලි කරන්න ඕන කමක් නෑ නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙන්න උත්තර නෑනේ බන්. අනික මෙයා දාපු එක පෝස්ට් එකක් කියපන් මාතෘකාවට අදාළව කතාකරපු

    උඹ එහෙනම් ත්‍රේඩ් කියවලා නැතුව ඇති ..
    මම ලින්ක් දෙන්න ද ? දුන්නොත් උඹලා කියයි ආය මම මෙතන ඇඩ් එක දානවා කියලා..
    උඹලා ඒ වගේ චරිත නේ..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අහපු ප්‍රශ්නවලට උත්තර දිලා ඇති.. ගාණට.. ඒත්..ඒවා තේරුම් ගන්න බැරි තරම් බුද්ධියෙන් අඩු වුන චරිත වලට.
    එකම දේ සිය පාරක් පැහැදිලි කරන්න ඕන කමක් නෑ නේ..

    Ha ha ha.
    Monawada dunna uththara?
    Uththara denna bari wunama talks 1000 witara deela maru wenawa..
    Me dan mama challenge kara mama kiyapu kunuharpayak pennanna kiyala... katha naha :cool: ge.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ එහෙනම් ත්‍රේඩ් කියවලා නැතුව ඇති ..
    මම ලින්ක් දෙන්න ද ? දුන්නොත් උඹලා කියයි ආය මම මෙතන ඇඩ් එක දානවා කියලා..
    උඹලා ඒ වගේ චරිත නේ..

    denna denna. umbe thawath copy paste translate "magema nirmana"
    hoyaganna lesiy ethakota :oo:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :yes::yes:

    aniwa. dan kiyanawa kunuharpa kiyanawa kiyala. mama kisima thread ekaka kisima kunuharpayak kiyala na. balamu challenge eka bara gannawada kiyala..
    Naththan ekenuth lissala yanawada kiyala...

    dakka mchan uba kunuharpa kiyala na..
    e challenge eka karapu post ekawath mu quote karan na :rofl:

    දෙන්න උත්තර නෑනේ බන්. අනික මෙයා දාපු එක පෝස්ට් එකක් කියපන් මාතෘකාවට අදාළව කතාකරපු

    muta ahapu ekakatawath uththara na..mechchara kicha welath pora talks nam gamakata
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sahodarayata danuth nidimathaida?? :P
    Mama kiyapu eka kunuharpayak quote karala pennanna.
    Challenge..!!! :cool:

    :yes::yes:
    aniwa. dan kiyanawa kunuharpa kiyanawa kiyala. mama kisima thread ekaka kisima kunuharpayak kiyala na. balamu challenge eka bara gannawada kiyala..
    Naththan ekenuth lissala yanawada kiyala...

    ඇයි සහෝදරයාට "උඹලා" කියන අදහසේ තේරුම දන්නේ නැද්ද ?
    මම උඹ නෙවෙයි කියලා තියෙන්නේ උඹලා කියලා.
    එකෙන් ගැබ් වෙන අදහස ඇවිත් ඕය හැමෝම කියන අදහස..
    සිංහල පැහැදිලි කරලා දෙන්න වුන එක ගැන නම් කණගාටුයි..
    උඹ කුණුහරුප කියලා නැති වුනත් අනිත් අය ඕන තරම් කියලා ඇති නේ..
    දැන් එකටත් උදාහරණ පෙන්නන්න කියලා බොළද තර්ක ඉදිරිපත් කරන්න එපා සහෝදරයා..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    උඹ එහෙනම් ත්‍රේඩ් කියවලා නැතුව ඇති ..
    මම ලින්ක් දෙන්න ද ? දුන්නොත් උඹලා කියයි ආය මම මෙතන ඇඩ් එක දානවා කියලා..
    උඹලා ඒ වගේ චරිත නේ..

    ane ehema kiyan na..diyanko link eka :rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අහපු ප්‍රශ්නවලට උත්තර දිලා ඇති.. ගාණට.. ඒත්..ඒවා තේරුම් ගන්න බැරි තරම් බුද්ධියෙන් අඩු වුන චරිත වලට.
    එකම දේ සිය පාරක් පැහැදිලි කරන්න ඕන කමක් නෑ නේ..

    ekama prashnen siya parak panala yanna wenneth nane hariyata uththara denawanam (denna uthtara thiyenawa nam )
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇයි සහෝදරයාට "උඹලා" කියන අදහසේ තේරුම දන්නේ නැද්ද ?
    මම උඹ නෙවෙයි කියලා තියෙන්නේ උඹලා කියලා.
    එකෙන් ගැබ් වෙන අදහස ඇවිත් ඕය හැමෝම කියන අදහස..
    සිංහල පැහැදිලි කරලා දෙන්න වුන එක ගැන නම් කණගාටුයි..
    උඹ කුණුහරුප කියලා නැති වුනත් අනිත් අය ඕන තරම් කියලා ඇති නේ..
    දැන් එකටත් උදාහරණ පෙන්නන්න කියලා බොළද තර්ක ඉදිරිපත් කරන්න එපා සහෝදරයා..

    Hikzz. mata mekata nan pattama hina... :lol::lol::lol:
    Kakille rajjuruwange tharka ne sahodarayata thiyenne...
    Wena kenek kiyana kunuharpeta adala ekkenawa quote karan nathuwa mawa quote karala dan kiyanawa wena ekkenektalu kiwwe... :baffled::baffled::baffled:

    Meka thamai bolanda tharka kiyana eke niyamama theruma.. :lol:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    ඇයි සහෝදරයාට "උඹලා" කියන අදහසේ තේරුම දන්නේ නැද්ද ?
    මම උඹ නෙවෙයි කියලා තියෙන්නේ උඹලා කියලා.
    එකෙන් ගැබ් වෙන අදහස ඇවිත් ඕය හැමෝම කියන අදහස..
    සිංහල පැහැදිලි කරලා දෙන්න වුන එක ගැන නම් කණගාටුයි..
    උඹ කුණුහරුප කියලා නැති වුනත් අනිත් අය ඕන තරම් කියලා ඇති නේ..
    දැන් එකටත් උදාහරණ පෙන්නන්න කියලා බොළද තර්ක ඉදිරිපත් කරන්න එපා සහෝදරයා..
    ඔය ගැබ් අරන් කියල අපි දන්නවා :lol: :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹ එහෙනම් ත්‍රේඩ් කියවලා නැතුව ඇති ..
    මම ලින්ක් දෙන්න ද ? දුන්නොත් උඹලා කියයි ආය මම මෙතන ඇඩ් එක දානවා කියලා..
    උඹලා ඒ වගේ චරිත නේ..
    :lol::lol: ඒ උබ හිතාගෙන ඉන්න විදිහ.
    අනික් එවුන්ට වැඩකට නැති හෑල්ලක් කියවලා වගේ තමයි පේන්නේ