ලිස්සලා යන්නේ මොනවාට ද ?
උඹලාට වෙන වැඩ නැති වුනාට අපිට වැඩ තියෙනවා.
අන්ති එක තේරුමක් නැතිව එකම දේ සිය පාරක් කියාගෙන ඉන්න තරම් මානසිකත්වයක් අපිට නෑ..
උඹට තිබ්බාට..
උඹ වගේ අයට තමයි මේ ත්රේඩ් එකත් නිර්මාණය කරලා තියෙන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1280851
උඹලාගේම එකෙක් තමයි මේ ත්රේඩ් එක හදලා තියෙන්නේ.. එවුන්ට ඒක තේරුම් ගන්න පුලුවන් නම්.. ඇයි උඹලාට බැරි ඇයි..
එකෙන්ම තේරුම් ගන්න පුලුවන් උඹලාට තියෙන රෝගය...
Happa cool sahodaraya cool kiwwata thada wenawane..


Sahodarayamane adala nathi de kiya kiya prashna walata uththara denne naththe..
Prashnayata uththare denne naththan lissala yanawa kiyan nathuwa wena monawa kiyannei??







