ganan ganna epa machan. misunderstanding ekak metana tiyenne.මචන්ල උඹල මාත් එක්ක රණ්ඩු කරන්න එපා මම මට හිතුන ඒක තමා කිව්වේ..උඹ සේරම මාව කන්න හදන්නේ බන් මම උගේ වැරදි වලට මාත් සම්බන්දයි වගේනේ..lucky_lakshitha, anrdeknyke ,මල්ලිලා වැරදියට තේරුම ගන්න එපා,,මම ඇත්තමා ගොඩක් අය ගැන දන්නෙ නෑ..උඹල මට ඒක නිසා ඒක එක ලේබල් ගහන්න එපා.සුරංගය මම ගැන දන්නවා මොකද අපි එදා ඉඳලම දාන්න නිසා..මම ආයේ පොස්ට් ඒක රිප්ලයි දන්නෙ නෑ..වරදක් උනා නම් හැමෝම සමාවෙන්න..මට හතුරෝ ඇති කරන්න ඕන නෑ...

Ubath kelawannamai hadanne neda?


adaraya wemuwen moka??




ඔය තියෙන එවා මටත් පි ඇම් කරපන් බලන්න![]()
කැස්ස ගැන අහල නෙමෙයි බං..අර බං ගෙදර ඉදල පෙෂර් බලන්න පුළුවන් ඒවා තියෙන්නේ..එකක් ගැන අහලා.මුට හෙන කරදරයක් උනානේ අහපු එක.
ඊට පස්සේ මං එළකිරි එකේ තර්ඩ් එකක් දැම්ම එක ගැන අහලා.මු එකේ ඇවිල්ල පණ දෙන්න හැදුවා.මං එපා කිව බං...
මේ තියෙන්නේ ඒ තර්ඩ් එක...සහෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1189302&page=2
ස්ක්රීන්ශෝට් එක ගැන කිවම ලිදට පැන්න...![]()




skype eke FB ekatat wada antha gon part danawa dekkamai mamaආදරය වෙනුවෙන්හරි බොළඳ පාට්

ලොල්. ඒක ඉතින් රෙප් පොයින්ට්ස් ගන්න බබා වගේ දාල තියෙන්නේ. වෙන හේතුවක් නැහැ මම හිතන විදිහට. අඩුම තරමේ බල්ලෙක්ව ඇති කරන එකෙක්නම් කමක් නැහැ කියන්න පුළුවන්. බල්ලෝ සුරතල්ලු විදිහට ඇති කරන්න දෙන එක මුස්ලිම් නිකායයි තියෙන්නේ කියල පිස්සු පූස් කිව්ව. ඒත් මොන නිකායද කියන්න නම් මම දන්නේ නැහැ. පිස්සු පූස් ඉන්නවනම් මෙතන දාන්න.
මුලින් කිව්ව බල්ලෝ ගැන කියන්න බල්ලෝ ආශ්රය කරන්න ඕනේ නැහැල්ලු. ඊට පස්සේ කියනවා බල්ලෙක් හිටියලු, දැනුත් එකෙක් ඉන්නවලු.ලොල්.
ඔය ඉතින් උස්සල දාල තමන්ගේ කිව්ව එකට අමතරව.



adaraya wenuwen imza. yako mehemath ewa danawane mun
adaraya wemuwen moka??
nodakin
ekane macha kiyanneHappa... Methana pana denna wage katha karana ekkenage hati...
kimba lagata dana gaagena yana ekekneh mehadaraya wenuwen imza. yako mehemath ewa danawane mun





kimba lagata dana gaagena yana ekekneh meh
moota kype eke wadiyenma atthe kollo,kello wage id hadan kollo athi wata wela![]()

paw ban , mata dukai imza genaඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
මෙන්න මුට ආගම් බේද හින්දා කෙල්ල කන්වර්ට් වෙන්න ඕන කියන එක කියල දීපන්