යුරෝපය තමන්ගේ වැඩක් බලා ගත යුතුයි, අපි ඉවස#
යුරෝපය අනුන්ගේ ඇදකුද නොහොයා තමන්ගේ අර්බුද පිළිබදව බලාගතයුතූ බව රසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙවු පවසයි. ඔහු මෙසේ පැවසුවේ රුසියානු පාර්ලිමෙන්තූ මැතිවරණය පිළිබද යුරෝපා පාර්ලිමෙන්තූව විසින් කළ විෙවිචන වලට පිලිතූරු දෙමින් පුවත්පත් සාකචිාවකට සහභාගි වෙමිනි.
මාධ්යයෙවිදියෙකූ විමසූ ප්‍රශ්නයකට මාදේවි පිලිතූරු දෙමින් කියා සිටියේ ‘මෙය අපේ රෙටි මැතිවරණය…එකට ඇගිලි ගැසීමට යුරෝපිය පාර්ලිමෙන්තූවට ඇති නෑදෑකමක් නෑ.. යුරෝපීය පාර්ලිමෙන්තූව අපේ රෙටි පාර්ලිමෙන්තූ මැතිවරණය ගැන කථාකරන දේවල් ගැන මම කොහොමත් අර්ථකථන දෙන්න යන්නෙත් නෑ’ යනුවෙනි.
ජනාධිපතිවරයා පවසන අන්දමට පසුගියදා යුරෝපීය පාර්ලිමෙන්තූව විසින් අන්තර්ජාලය හරහා රුසියානු මැතිවරණය ගැන කර තිබූ විවේචන නිසා රෙටි ඇතැමි පක්ෂ ඒ ගැන දැඩි කෝපයකින් පසුවෙයි. දෙසැමිබර් මස 04 වනදා එරට පැවැත්වූ මහා මැතිවරණය ඉතා අසාධාරණ එකක් බවත් එයින් නියම මැතිවරණයක ප්‍රතිඵල ගත නොහැකි බැවින් නැවත මහා මැතිවරණයක් පැවැත්විය යුතූ බවටත් යුරෝපා පාර්ලිමෙන්තූව දැක්වූ මතය මෙයට ප්‍රධාන හේතූව බවත් මෙද්වදෙව් පවසයි.
රුසියාවේ පාර්ලිමෙන්තූව යනු එරට සෑම පක්ෂයක්ම පාහේ නියෝජනය වන ස්ථානයක් බවත් ඔවුන් බහුතර පිරිස වන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බෙදී ඇති අතර ඔවුන් ප්‍රසිද්ධියේම යුරෝපා පාර්ලිමෙන්තූවේ විවෙචන හෙලා දකින බවත් බවසන ජනාධිපතිවරයා යුරෝපීය සංගමයේ නමි මානව හිමිකමි කියා දෙයක් නොමැති තරමි බවත් රුසියාව මානව හිමිකමි ගරු කලද ඒ තත්වය යුරෝපීයන්ට අහිමි බවද කියා සිටී.
යුරෝපීයන් තූල පවතින විදේශිකයන් නුරුස්සනා ස්වභාවය ඔවුන්ගේ හැගීමි වල දෝශයක් බවත් ඔවුන්ගේ නොමනා විවේචන හා බලපෑමි හමුවේ හැමදාමත් ඇස් පියාගෙන සිටීමට රුසියාවට නොහැකි බවත් එයට පිලිතූරක් දීමට අවශ්‍යය වුවොත් එයට මැලි නොවන බවත් රුසියානු ජනපති දිමිති‍්‍ර මාදේවි අවධාරණය කරයි.

සුද්දන්ට කඩේ යන එවුන් දන්නව ලගදිම කන්ඩ වෙනව කියල, ඉතින් මුන් පුටින්ටත් කුණු හරපෙන් බනිනව 