යුරෝපය තමන්ගේ වැඩක් බලා ගත යුතුයි, අපි ඉවස&#35

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    යුරෝපය තමන්ගේ වැඩක් බලා ගත යුතුයි, අපි ඉවස&#35

    22bbea83ea.jpg

    යුරෝපය අනුන්ගේ ඇදකුද නොහොයා තමන්ගේ අර්බුද පිළිබදව බලාගතයුතූ බව රසියානු ජනාධිපති දිමිත‍්‍රි මෙද්වදෙවු පවසයි. ඔහු මෙසේ පැවසුවේ රුසියානු පාර්ලිමෙන්තූ මැතිවරණය පිළිබද යුරෝපා පාර්ලිමෙන්තූව විසින් කළ විෙවිචන වලට පිලිතූරු දෙමින් පුවත්පත් සාකචිාවකට සහභාගි වෙමිනි.
    මාධ්‍යයෙවිදියෙකූ විමසූ ප‍්‍රශ්නයකට මාදේවි පිලිතූරු දෙමින් කියා සිටියේ ‘මෙය අපේ රෙටි මැතිවරණය…එකට ඇගිලි ගැසීමට යුරෝපිය පාර්ලිමෙන්තූවට ඇති නෑදෑකමක් නෑ.. යුරෝපීය පාර්ලිමෙන්තූව අපේ රෙටි පාර්ලිමෙන්තූ මැතිවරණය ගැන කථාකරන දේවල් ගැන මම කොහොමත් අර්ථකථන දෙන්න යන්නෙත් නෑ’ යනුවෙනි.
    ජනාධිපතිවරයා පවසන අන්දමට පසුගියදා යුරෝපීය පාර්ලිමෙන්තූව විසින් අන්තර්ජාලය හරහා රුසියානු මැතිවරණය ගැන කර තිබූ විවේචන නිසා රෙටි ඇතැමි පක්ෂ ඒ ගැන දැඩි කෝපයකින් පසුවෙයි. දෙසැමිබර් මස 04 වනදා එරට පැවැත්වූ මහා මැතිවරණය ඉතා අසාධාරණ එකක් බවත් එයින් නියම මැතිවරණයක ප‍්‍රතිඵල ගත නොහැකි බැවින් නැවත මහා මැතිවරණයක් පැවැත්විය යුතූ බවටත් යුරෝපා පාර්ලිමෙන්තූව දැක්වූ මතය මෙයට ප‍්‍රධාන හේතූව බවත් මෙද්වදෙව් පවසයි.
    රුසියාවේ පාර්ලිමෙන්තූව යනු එරට සෑම පක්ෂයක්ම පාහේ නියෝජනය වන ස්ථානයක් බවත් ඔවුන් බහුතර පිරිස වන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බෙදී ඇති අතර ඔවුන් ප‍්‍රසිද්ධියේම යුරෝපා පාර්ලිමෙන්තූවේ විවෙචන හෙලා දකින බවත් බවසන ජනාධිපතිවරයා යුරෝපීය සංගමයේ නමි මානව හිමිකමි කියා දෙයක් නොමැති තරමි බවත් රුසියාව මානව හිමිකමි ගරු කලද ඒ තත්වය යුරෝපීයන්ට අහිමි බවද කියා සිටී.
    යුරෝපීයන් තූල පවතින විදේශිකයන් නුරුස්සනා ස්වභාවය ඔවුන්ගේ හැගීමි වල දෝශයක් බවත් ඔවුන්ගේ නොමනා විවේචන හා බලපෑමි හමුවේ හැමදාමත් ඇස් පියාගෙන සිටීමට රුසියාවට නොහැකි බවත් එයට පිලිතූරක් දීමට අවශ්‍යය වුවොත් එයට මැලි නොවන බවත් රුසියානු ජනපති දිමිති‍්‍ර මාදේවි අවධාරණය කරයි.

    • Like
    Reactions: tharakacm

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    අනේ යකෝ තොපිට හරියට සමාජවාදය කරන්නත් බැරි වුනා.තොපිට හරියට ධනවාදය කරන්නත් බෑ. රුසියන් බිලියනර්ස්ලා පැටව් ගහපල්ලා හරියට අර ඉන්දියන් බිලියනර්ස්ලා වගේ. මාක්ස්වාදීන් කරපු ටික නිසා තමයි තොපි යන්තන්වත් ඔලුව උස්සගෙන ඉන්නේ.
    ධනවාදය තොපේ රට කාලා තියෙන්නේ.හරියට සමාජවාදය කරන්න පුලුවන් එවුන් ටිකක් හදපල්ලා.කවුරුත් නැත්නම් මම ඇවිල්ලා කියලා දෙන්නම් සමාජවාදය කියන්නේ මොකක්ද කියලා.චන්දේ පැරදුනානම් සමාජවාදින්ට රට දීලා පලයව්. බොරු කරගෙන බලයේ ඉන්න එපා.පුටින් කියන්නේ බල කෑදරයෙක්.බල කෑදරයන්ට රට හදන්න බෑ. මහ පොලවේ මිනිස්සු එක්ක වැඩ කරන එවුන් තමයි රටක් හදන්නේ.
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB

    eka thamai dan eu anagena inne....aluthma kathawa mehema giyoth thawa tika dawasakin eu banku wala cash nathi wenawalu..
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    eka thamai dan eu anagena inne....aluthma kathawa mehema giyoth thawa tika dawasakin eu banku wala cash nathi wenawalu..
    ධනවාදය කඩාගෙන වැටෙන්නේ උන්ගේ සුපිරි ධනවතුන් පිරිසක් නිසා.මේකට එරෙහිව අරගලයක් ඉදිරියට එනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ තොපිට හරියට සමාජවාදය කරන්නත් බැරි වුනා.තොපිට හරියට ධනවාදය කරන්නත් බෑ. රුසියන් බිලියනර්ස්ලා පැටව් ගහපල්ලා හරියට අර ඉන්දියන් බිලියනර්ස්ලා වගේ. මාක්ස්වාදීන් කරපු ටික නිසා තමයි තොපි යන්තන්වත් ඔලුව උස්සගෙන ඉන්නේ.
    ධනවාදය තොපේ රට කාලා තියෙන්නේ.හරියට සමාජවාදය කරන්න පුලුවන් එවුන් ටිකක් හදපල්ලා.කවුරුත් නැත්නම් මම ඇවිල්ලා කියලා දෙන්නම් සමාජවාදය කියන්නේ මොකක්ද කියලා.චන්දේ පැරදුනානම් සමාජවාදින්ට රට දීලා පලයව්. බොරු කරගෙන බලයේ ඉන්න එපා.පුටින් කියන්නේ බල කෑදරයෙක්.බල කෑදරයන්ට රට හදන්න බෑ. මහ පොලවේ මිනිස්සු එක්ක වැඩ කරන එවුන් තමයි රටක් හදන්නේ.

    :lol::lol::lol::lol: මොකද මේ තඩ බඩ ගාල පුටින්ට බනින්නෙ? කියල තියෙන් රැසියාවේ ජනාධිපති. :P සුද්දන්ට කඩේ යන එවුන් දන්නව ලගදිම කන්ඩ වෙනව කියල, ඉතින් මුන් පුටින්ටත් කුණු හරපෙන් බනිනව :lol::lol::lol:දන්න එචිචරයි:P පුටින් කියන්නෙ රැසියාව, රැසියාව වගේ හදපු විරය. රැසියාව, රැසියාව වගේ මිසක් ඇමරිකාව වගේ වෙන්නෙ නැ ඒක තේරැමි ගන්ඩ මුට බැනේ:lol::lol::lol:
     
    • Like
    Reactions: cr33py_f41iry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දට කඩේ යන එවුන් පුටින්ගෙයි, ජින්තාවෝගෙයි පින්තුර දෙකක් අරගන මල් තියල වැදපල්ල.
    ‍පුටිනුයි,ජින්තාවොයි නැත්නමි අද සුද්දට පාන් කාලක්වත් කන්ඩ සල්ලි නැ :lol::lol::lol:
    මුන්ට ඇමරිකාවේ,යුරෝපයෙ සුද්දො හිගා කනන්නෙ රැසියාවෙනුයි, චිනෙනුයි කියන‍දේ අමතක වෙලා.:lol::lol::lol:
    :
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    අනේ යකෝ තොපිට හරියට සමාජවාදය කරන්නත් බැරි වුනා.තොපිට හරියට ධනවාදය කරන්නත් බෑ. රුසියන් බිලියනර්ස්ලා පැටව් ගහපල්ලා හරියට අර ඉන්දියන් බිලියනර්ස්ලා වගේ. මාක්ස්වාදීන් කරපු ටික නිසා තමයි තොපි යන්තන්වත් ඔලුව උස්සගෙන ඉන්නේ.
    ධනවාදය තොපේ රට කාලා තියෙන්නේ.හරියට සමාජවාදය කරන්න පුලුවන් එවුන් ටිකක් හදපල්ලා.කවුරුත් නැත්නම් මම ඇවිල්ලා කියලා දෙන්නම් සමාජවාදය කියන්නේ මොකක්ද කියලා.චන්දේ පැරදුනානම් සමාජවාදින්ට රට දීලා පලයව්. බොරු කරගෙන බලයේ ඉන්න එපා.පුටින් කියන්නේ බල කෑදරයෙක්.බල කෑදරයන්ට රට හදන්න බෑ. මහ පොලවේ මිනිස්සු එක්ක වැඩ කරන එවුන් තමයි රටක් හදන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    :lol::lol::lol::lol: මොකද මේ තඩ බඩ ගාල පුටින්ට බනින්නෙ? කියල තියෙන් රැසියාවේ ජනාධිපති. :P සුද්දන්ට කඩේ යන එවුන් දන්නව ලගදිම කන්ඩ වෙනව කියල, ඉතින් මුන් පුටින්ටත් කුණු හරපෙන් බනිනව :lol::lol::lol:දන්න එචිචරයි:P පුටින් කියන්නෙ රැසියාව, රැසියාව වගේ හදපු විරය. රැසියාව, රැසියාව වගේ මිසක් ඇමරිකාව වගේ වෙන්නෙ නැ ඒක තේරැමි ගන්ඩ මුට බැනේ:lol::lol::lol:

    පුටින් වීරයෙක්!!! :eek::eek::eek::eek::eek:එතකොට ස්ටලිනුත් වීරයෙක්ද? :lol::lol::lol::lol::lol:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    :lol::lol::lol::lol: මොකද මේ තඩ බඩ ගාල පුටින්ට බනින්නෙ? කියල තියෙන් රැසියාවේ ජනාධිපති. :P සුද්දන්ට කඩේ යන එවුන් දන්නව ලගදිම කන්ඩ වෙනව කියල, ඉතින් මුන් පුටින්ටත් කුණු හරපෙන් බනිනව :lol::lol::lol:දන්න එචිචරයි:P පුටින් කියන්නෙ රැසියාව, රැසියාව වගේ හදපු විරය. රැසියාව, රැසියාව වගේ මිසක් ඇමරිකාව වගේ වෙන්නෙ නැ ඒක තේරැමි ගන්ඩ මුට බැනේ:lol::lol::lol:
    හදලා තියෙනවා ලබ්බක්. සමාජවාදින් තමයි පොන්නයෝ රුසියාව හැදුවේ. මිනිස්සුන්ට පුටින්ලාව එපා වෙලා උන් පැරදුනා. සමාජවාදීන් ආපහු ශක්තිමත් වෙනවා.ගඩාපි ලිබියාව ලිබියාව වගේ හැදුවා.ඒක නිසා තමයි මිනිස්සු පුකේ ලී කෑලි එබුවේ.පුටින් රුසියාව රුසියාව වගේ හදනවා.ඒක නිසා තමයි චන්දයක්වත් තියන්න බැරි.
     
    Last edited:

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ඔවි, ඇයි වැරදිද? පෝසප් ස්ටාලින් විරයෙක් තමයි. :yes::yes:
    ස්ටාලින් වීරයෙක්. එතකොට කොහොමද පුටින් වීරයෙක් වෙන්නේ.ස්ටාලින් කියන්නේ සමාජවාදියෙක්.සමාජවාදීන් තමයි පුටින්ට එරෙහිව පෙලපාලි යන්නේ.