කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹේ අර සුකුමාල භාෂා විලාශයට මොකද උනේ
    පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් සැබෑ තත්වය ඉස්මතුවෙනවා නේද සහෝදරයා :පී

    පුලුවන් නම් සහෝදරයා මම මේ අඩවියේ කුණු හරුප වචනයක් පාවිච්චි කරලා තියෙනවා නම්..
    පෙන්නන්න..
    මේක චැලෙන්ජ් එකක් කියලා හිතන්නේ නැතිව..
    උත්සහ කරලා බලන්න නිකන් ඉන්න වේලාවකදි වුනත්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව ටිකකින් කියයිද දන්නේ නැහැ
    මෙයාගේ thread එකේ පිහිටෙන් මම පොස්ට් 4000 ගැහුවා කියලා

    නෑ, කාරි නෑ.. ඒ ක්‍රියාවලිය ට දුක් වෙන්නේ ඇයි..
    සතුටු වෙනවා මිසක්..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    පුලුවන් නම් සහෝදරයා මම මේ අඩවියේ කුණු හරුප වචනයක් පාවිච්චි කරලා තියෙනවා නම්..
    පෙන්නන්න..
    මේක චැලෙන්ජ් එකක් කියලා හිතන්නේ නැතිව..
    උත්සහ කරලා බලන්න නිකන් ඉන්න වේලාවකදි වුනත්..

    ඉතින් ඒකෙයි මම කියපු දේයි තියන සම්බන්ධය මොකක්ද
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    අරූ බොරුවට ඇහුවා නේ..
    " මොකෝ සයිලන්ට් " කියලා..
    ඊට පස්සේ මම ඇහුවේ..

    " ඇයි මම දැන් ටයිප් කරපු එවා ආවේ නැද්ද ? "
    කියන එක.
    ඒත් අරුට කට උත්තර නැති හින්දා නේ.. ස්ක්‍රීන් චොට් එකක් කියා මොකක් වත් දෙන්නේ නැතිව ගියේ..
    චෝට් එකක් කිව්වේ මචන් මොකක්ද? :lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    ඒක තමා කියන්නේ සමහර වෙලාවට චැට් යන්නේ නැහැ කියල. ලොල් .

    ඌ මොන හේතුවකට offline ගියාද කියන්න අපි දන්නේ නැහැනේ. online ආපු වෙලාවක දැක්කොත් ඌ reply කරයි මේකට.:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් ඒකෙයි මම කියපු දේයි තියන සම්බන්ධය මොකක්ද

    නෑ, මම අදහස් කලේ..
    මම තේරුමක් නැතුව කෙන්ති ගන්න චරිතයක් නෙවෙයි කියලායි එකෙන් පැහැදිලි කලේ..
    සහෝදරයා ප්‍රශ්න කලා නේ.. මගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙනවා කියලා කියපු හින්දායි පැහැදිලි කලේ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    පුලුවන් නම් සහෝදරයා මම මේ අඩවියේ කුණු හරුප වචනයක් පාවිච්චි කරලා තියෙනවා නම්..
    පෙන්නන්න..
    මේක චැලෙන්ජ් එකක් කියලා හිතන්නේ නැතිව..
    උත්සහ කරලා බලන්න නිකන් ඉන්න වේලාවකදි වුනත්..

    කෝ දැන් පිස්සු පූසා කුණුහරුප කිව්ව එක අවස්ථාවක් පෙන්නලා ඉදපන් ඔක්කොමටම කලින්. අනුන්ට challenge කරනවා දාගෙන :rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    තව ටිකකින් කියයිද දන්නේ නැහැ
    මෙයාගේ thread එකේ පිහිටෙන් මම පොස්ට් 4000 ගැහුවා කියලා

    තව ටිකක් වෙලා ඉදපන්කෝ. අනිවාර්යෙන් කියනවා :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චෝට් එකක් කිව්වේ මචන් මොකක්ද? :lol::lol::lol:

    ඒක නම් වැරැද්දක් තමයි මචන්.. ෂොට් එකක් කියන්න ඕන එකයි ඒ විදියට වැදිලා තියෙන්නේ..

    උඹලා සිංහල ප්‍රමුඛත්වයක් ලබලාත් උඹලාට වැරදෙන එකේ.. මට වැරදුනේ නැත්නම් නේ පුදුමේ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉස්සෙල්ලම කියපන් උදව්වක් කලායෙන් පස්සෙ මල වාතයක් කියන එක හරිද වැරදිද කියලා :lol:
    මේකට උත්තරේ දීලා පලයන් :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නෑ, මම අදහස් කලේ..
    මම තේරුමක් නැතුව කෙන්ති ගන්න චරිතයක් නෙවෙයි කියලායි එකෙන් පැහැදිලි කලේ..
    සහෝදරයා ප්‍රශ්න කලා නේ.. මගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙනවා කියලා කියපු හින්දායි පැහැදිලි කලේ..

    ඔන්න ආයෙත් switch උනා :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකට උත්තරේ දීලා පලයන් :lol:

    උඹ මෙහෙම හිතපන්..
    කෙල්ලත් එක්ක ෆොන් එකේ ඉද්දි උඹ උදව්වක් කරන්න තියා හිතලා වත් බලයි ද ?
    මම නම් කෙල්ලට පොඩ්ඩක් ඉන්න කියලායි මේ මනුස්සයාට උදව්ව කලේ..
    අරූට එක ප්‍රශ්නයකට උත්තර දුන්නාම ප්‍රශ්න කිහිපයක් ම අහපු හින්දායි ඒ වගේ වචනයක් පිට වුනේ..
    එහෙම කියන එක නම් වැරදි තමයි මොනවා වුනත්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට අරූ 10,000 ම ගහල තියෙන්නේ උඹේ thread එකෙන්ද

    මොන පිස්සු ද ? අරූ ඒ 10,000 ම ගැහුවේ මේ ත්‍රේඩ් එකෙ පිහිටෙන් නෙවෙයි නේ..
    ඒ හින්දා ගැටළුවක් නෑ මට..