අනේද කියන්නෙ.....අම්මටහුඩු මාර සැපක් නේ මූට සෙට් වෙලා තියන්නේ,ඊයේ ඉදල මාර ආතල් එකක් දෙන්නේ
පිස්සු හු**න්නො ඉන්නෙ එලකිරි එකෙත්
අනේද කියන්නෙ.....අම්මටහුඩු මාර සැපක් නේ මූට සෙට් වෙලා තියන්නේ,ඊයේ ඉදල මාර ආතල් එකක් දෙන්නේ
මොකක්ද මචන් සිද්ධ වෙලා තියෙන්නෙ?
Ow ban buwaa missing...![]()
ඌට අදනං එපාම වුනා![]()
Mama thama threads tika okkoma baluwe na ban eeye hawasa baluwata passe,uba kiyana widiyata nam kattiya honda athal ekak aragena wage,dan nam manz onlineඌට අදනං එපාම වුනා![]()
Mama thama threads tika okkoma baluwe na ban eeye hawasa baluwata passe,uba kiyana widiyata nam kattiya honda athal ekak aragena wage,dan nam manz online
http://www.elakiri.com/forum/showthread.php?t=1257880Mama thama threads tika okkoma baluwe na ban eeye hawasa baluwata passe,uba kiyana widiyata nam kattiya honda athal ekak aragena wage,dan nam manz online

Yakoo maara fun ekak ne ban deela thiyenne
,Elakiri Lat eke part 2 ekata gaththa nam maru
,hema thread ekakama patta aathal tags ne machan thiyenne
සාම සාකච්ඡාවක්..
ඇයි සහෝදරයාත් ගිවිසුමට අත්සන් කරන්න ද ආවේ ?

ඔව් ඔව් කොන්දක් තියෙන නිසානෙ මෙහෙම කියලා තියෙන්නෙ
"අපෝ ඕනෙ නැති ප්රශ්න අහනවනේ"
"දෙකම හලෝ"
"අයියෝ මල වාතයක් වුනානෙ"
කෝ පෙන්නපන් තෝ කෙල්ලෙක් ගැන කියලා තියෙන එකක් අර ස්ක්රීන් ශොට් එකේ
බොරු බයිලා ගහන්නැතුව ඇත්ත කතා කරපං බං...

පොඩ්ඩක් බලපන් මු මේ ලගදි තමයි කෙල්ලෙක් සෙට් කරගෙන

හොරකමක් වෙන්නේ කොහොම ද ?
උඹ දැන් කියන්නේ අර ඉංග්රිසියෙන් තියෙන එක එහෙන් පිටින්ම
දාන්න කියලා ද ?
උඹලාට නම් එහෙම පුරුදු ඇති.. කොපි පෙස්ට් කරලා..
හරි ඉතින් උඹ කියන විදියට එහෙම කලා කියමු කෝ..
එහෙම කලා නම් ඒ ත්රේඩ් එකට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැති වෙයි..
ඒ හින්දායි.. පරිවර්තනයක් කලේ..
අනිත් එක අපි ලාංකිකයෝ හැටියට..
අපේ භාෂාවෙන් නිර්මාණ බේදා ගත්තා කියලා ඒ තරම් වැරදක් නෑ නේ..
උඹලාට මේ ප්රශ්නය බලපාලා තියෙන හැටියට..
මේ ගැන තේරුම් ගන්නේ නැති එකෙක් හිතයි.. උඹගේ මොනවා හරි දෙයක් මම හොරකම් කරලා ඇති කියලා..