මේ තියෙන්නෙ ෆුල් ස්ටෝරි එකමමචං මෙච්චරවෙලා මං උබත් එක්ක ඉවසුවා..එදා මං තර්ඩ් එක දාපු වෙලාවෙත් මං එක නොදැ හිටියේ උබත් කොල්ලෙක් මත් කොල්ලෙක් නිසා..මං අදත් අරුන්ට කිව දන්න එපා කියලා..උබේ පුද්ගලික මට කිසිම වැඩක් නැ අනික උබ වගේ උන මගේ යාලුවෝ වෙන්න ඕනිත් නැ..හිතේ එකක්,,කටේ එකක් පුකේ තව එකක්...මං හිටියේ හොද සිහියෙන්..මට පෙන්නේ උබ ඒ වෙලවේ කෙල්ලට කොහෙද කියලා තියෙන්නේ උබ කෙල්ලෙක් එක්ක ඉන්නවා කියලා.මටනම් කියල නැ....මේ බලපන් බොරුද කියලා..මං මේවා දන්නා නෙමෙයි හිටියේ..ඒත් උබ කට නිසාමයි දැම්මේ....
"අපෝ ඕනෙ නැති ප්‍රශ්න අහනවනේ"
"දෙකම හලෝ"
"අයියෝ මල වාතයක් වුනානෙ"




කූල් ටෝක්ස්





