මහින්ද අබේසුන්ද;11652342 said:කෝ මගේ පොඩි එකා???
මහින්ද අබේසුන්ද;11652355 said:තවත් නිර්මාණයක් කරනවද දන්නේ නෑ මූ?

කෝ රයන්න
මහින්ද අබේසුන්ද;11652342 said:කෝ මගේ පොඩි එකා???
මහින්ද අබේසුන්ද;11652355 said:තවත් නිර්මාණයක් කරනවද දන්නේ නෑ මූ?

මටනන් හිතෙන්නෙ උඹල මෙතනට තේරුමක් නැති ප්රශ්නයක් ඇදල අරගෙන ඌව බයිට් කරල.ඕන දෙයක් කරනිල්ල.අපි ගියා එහෙනන්![]()
පොඩ්ඩක් බලපන් මු මේ ලගදි තමයි කෙල්ලෙක් සෙට් කරගෙන
තියෙන්නේ එකත් ඔන්ලයින් මේ හැලපයව දකින්නෙත් නැතුව
කැමති වෙච්ච ගොන් ගහක්..
ලව් ගැන කිසිම එක්ස්පීරියන්ස් වත් නැතුව මූ ත්රෙඩ් දාගෙන '
අනිත් උන්ට දිපු තවුසන්ඩ් උපදෙස් කොහමද ඒ උනාට..![]()

මහින්ද අබේසුන්ද;11652392 said:බලු හදවත = බලු පුට්ටුව
ඇයි ජීවත් වෙන්නේ? = ඇයි අපි රෙන්නේ ?
කෙල්ලව මීට් වෙන දවස = කෙල්ලගේ ගල කපන දවස

උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
Good Luck for your future !!!!

දැන් මේ ත්රේඩ් එක කොයි තරම් දුරට ගෙනියන්න ද කට්ටියගෙම අදහස...
කෝ.. කට්ටිය හැමෝම ගිහිල්ලා ද ?
දැන් පොඩ්ඩක් විතර මේ ත්රේඩ් එකේ වේගය අඩු වේලා වගේ..
කමෙන්ට් වලින්..

ස්පිඩ් කේබල් එකේ අවුලක්දැන් මේ ත්රේඩ් එක කොයි තරම් දුරට ගෙනියන්න ද කට්ටියගෙම අදහස...
කෝ.. කට්ටිය හැමෝම ගිහිල්ලා ද ?
දැන් පොඩ්ඩක් විතර මේ ත්රේඩ් එකේ වේගය අඩු වේලා වගේ..
කමෙන්ට් වලින්..

කොච්චර දුර අරගෙන යන්න ඕනද කූල්?
කෝ කියන්න බලන්න ඔයාගේ ටාර්ගට් එක මේ ත්රෙඩ් එකට![]()
මට කිසිම ටාර්ගට් එකක් ඕනේ නෑ..
ඔගොල්ලන්ගේ ටාර්ගට් එක හරි ගිය වේලාවක නවත්වන්න..
නැත්නම් දිගටම ගෙනි ගියාට කාරි නෑ..