කෙල්ලව~මීට්_වෙන~දවස

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද අබේසුන්ද;11652342 said:
    කෝ මගේ පොඩි එකා???

    මහින්ද අබේසුන්ද;11652355 said:
    තවත් නිර්මාණයක් කරනවද දන්නේ නෑ මූ?

    :confused::eek:
    කෝ රයන්න
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මටනන් හිතෙන්නෙ උඹල මෙතනට තේරුමක් නැති ප්‍රශ්නයක් ඇදල අරගෙන ඌව බයිට් කරල.ඕන දෙයක් කරනිගල්ල.අපි ගියා එහෙනන්:cool:
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මටනන් හිතෙන්නෙ උඹල මෙතනට තේරුමක් නැති ප්‍රශ්නයක් ඇදල අරගෙන ඌව බයිට් කරල.ඕන දෙයක් කරනිල්ල.අපි ගියා එහෙනන්:cool:

    පොඩ්ඩක් බලපන් මු මේ ලගදි තමයි කෙල්ලෙක් සෙට් කරගෙන
    තියෙන්නේ එකත් ඔන්ලයින් මේ හැලපයව දකින්නෙත් නැතුව
    කැමති වෙච්ච ගොන් ගහක්..
    ලව් ගැන කිසිම එක්ස්පීරියන්ස් වත් නැතුව මූ ත්‍රෙඩ් දාගෙන '
    අනිත් උන්ට දිපු තවුසන්ඩ් උපදෙස් කොහමද ඒ උනාට..:rofl:

    ප්‍රශ්න ගොඩයි
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පොඩ්ඩක් බලපන් මු මේ ලගදි තමයි කෙල්ලෙක් සෙට් කරගෙන
    තියෙන්නේ එකත් ඔන්ලයින් මේ හැලපයව දකින්නෙත් නැතුව
    කැමති වෙච්ච ගොන් ගහක්..
    ලව් ගැන කිසිම එක්ස්පීරියන්ස් වත් නැතුව මූ ත්‍රෙඩ් දාගෙන '
    අනිත් උන්ට දිපු තවුසන්ඩ් උපදෙස් කොහමද ඒ උනාට..:rofl:

    ලොවෙත් නැහැ :lol::rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහින්ද අබේසුන්ද;11652392 said:
    බලු හදවත = බලු පුට්ටුව
    ඇයි ජීවත් වෙන්නේ? = ඇයි අපි රෙන්නේ ?
    කෙල්ලව මීට් වෙන දවස = කෙල්ලගේ ගල කපන දවස

    :rofl::lol::lol::lol::lol:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
    කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
    Good Luck for your future !!!!

    :lol: :lol: :lol:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    wwwelakiricomscreencapt.png
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මේ ත්‍රේඩ් එක කොයි තරම් දුරට ගෙනියන්න ද කට්ටියගෙම අදහස...
    කෝ.. කට්ටිය හැමෝම ගිහිල්ලා ද ?
    දැන් පොඩ්ඩක් විතර මේ ත්‍රේඩ් එකේ වේගය අඩු වේලා වගේ..
    කමෙන්ට් වලින්..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දැන් මේ ත්‍රේඩ් එක කොයි තරම් දුරට ගෙනියන්න ද කට්ටියගෙම අදහස...
    කෝ.. කට්ටිය හැමෝම ගිහිල්ලා ද ?
    දැන් පොඩ්ඩක් විතර මේ ත්‍රේඩ් එකේ වේගය අඩු වේලා වගේ..
    කමෙන්ට් වලින්..

    කොච්චර දුර අරගෙන යන්න ඕනද කූල්?
    කෝ කියන්න බලන්න ඔයාගේ ටාර්ගට් එක මේ ත්‍රෙඩ් එකට :rolleyes::rofl:
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    දැන් මේ ත්‍රේඩ් එක කොයි තරම් දුරට ගෙනියන්න ද කට්ටියගෙම අදහස...
    කෝ.. කට්ටිය හැමෝම ගිහිල්ලා ද ?
    දැන් පොඩ්ඩක් විතර මේ ත්‍රේඩ් එකේ වේගය අඩු වේලා වගේ..
    කමෙන්ට් වලින්..
    ස්පිඩ් කේබල් එකේ අවුලක් :growl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොච්චර දුර අරගෙන යන්න ඕනද කූල්?
    කෝ කියන්න බලන්න ඔයාගේ ටාර්ගට් එක මේ ත්‍රෙඩ් එකට :rolleyes::rofl:

    මට කිසිම ටාර්ගට් එකක් ඕනේ නෑ..
    ඔගොල්ලන්ගේ ටාර්ගට් එක හරි ගිය වේලාවක නවත්වන්න..
    නැත්නම් දිගටම ගෙනි ගියාට කාරි නෑ..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මට කිසිම ටාර්ගට් එකක් ඕනේ නෑ..
    ඔගොල්ලන්ගේ ටාර්ගට් එක හරි ගිය වේලාවක නවත්වන්න..
    නැත්නම් දිගටම ගෙනි ගියාට කාරි නෑ..

    ඔව්නේ. ත්‍රෙඩ් එකේ මුල දකින උන් හිතන්නේ උඹ මාර ලව් ඔස්තාර් කියලනේ :rofl: