කෙල්ලව~මීට්_වෙන~දවස

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම රගපෑවා ද ?
    එහෙනම් පොඩිවට හරි ජනප්‍රියත්වයක් ඇති නේ..

    ඔව්, ඉතින් ඒ වගේ චරිත ලංකාවේ ඕන තරම් ඉන්නවා නේ..

    තාමත් ඉතින් කොහෙන් ගියත් මල්ලේ පොල් තමා :rofl::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හාහ් හාහ් ෆාමසි සේල්ස් බෝයි ගේ ටෝක් එක බලපන්කො... :lol::lol:

    ඇයි අවුල් වගේ ද මචන් ? :baffled:
    එහෙනම් ඒක ඉල්ලා අස් කර ගන්නම්..
    උඹලාට අකමැති දේවල් දාන එක ඒ තරම් හරි නෑ නේ..
    :cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ සල්ලි තියෙනවා
    ඒත් පො**යෙක්ට පාටි දාන්න තරං කැසිල්ලක් නෑ අපිට

    අනිත් එවුන් හොදයි බං..
    උඹට විතර භාෂා පිළිබදව පොඩි කැසිල්ලක් තියෙන්නේ..
    :baffled:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ඇයි අවුල් වගේ ද මචන් ? :baffled:
    එහෙනම් ඒක ඉල්ලා අස් කර ගන්නම්..
    උඹලාට අකමැති දේවල් දාන එක ඒ තරම් හරි නෑ නේ..
    :cool:
    උබ මහා පඩ ටෝක් එකක් නේ බන් දුන්නේ... මේකේ කොච්චර
    මම දන්නා උන් ඉන්නවද සුපිරිම සල්ලි තියෙන උන්..
    හැබැයි උන් වචනයක් වත් කියන්නෙත් නෑ.. ගොන් පාර්ට් දාන්නෙත් නෑ :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නෑ...!!!!
    කොහෙද මගේ චරිතය.. ?
    උඹලාගේ ගෙවල් පැත්තට එහෙම ආවා ද ?
    හරි හරි .. මම හොයා ගන්න බලන්නම්..
    කොහොම වුනත් රෑ වෙද්දි ගෙදරට එයි.. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    මම රගපෑවා ද ?
    එහෙනම් පොඩිවට හරි ජනප්‍රියත්වයක් ඇති නේ..

    ඔව්, ඉතින් ඒ වගේ චරිත ලංකාවේ ඕන තරම් ඉන්නවා නේ..

    ඇයි මල්ලි නිකන් දන්නේ නැහැ වගේ වටේ යන්නේ ළදරු කතා කියා කියා
    කෝ අර ඔයාගේ serious answering pattern එක
    You are very expert in advising other people නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ මහා පඩ ටෝක් එකක් නේ බන් දුන්නේ... මේකේ කොච්චර
    මම දන්නා උන් ඉන්නවද සුපිරිම සල්ලි තියෙන උන්..
    හැබැයි උන් වචනයක් වත් කියන්නෙත් නෑ.. ගොන් පාර්ට් දාන්නෙත් නෑ :baffled:

    දැන් කවුද සල්ලි තියෙනවා කිව්වේ ?
    මමත් උඹලා වගේ වැසි දවස් වලට කන්නේ නැතිවයි ඉන්නේ..
    ඇයි ඉතින් වැස්සට ගෙදර වහලෙන් තෙමෙන හින්දා..
    කුස්සියේ වලං වල එහෙම වතුර පිරෙනවා..
    ඉතින් මොන කෑම ද ? හිතා ගනින් කෝ පොහොසත් කම..
    :(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අනිත් එවුන් හොදයි බං..
    උඹට විතර භාෂා පිළිබදව පොඩි කැසිල්ලක් තියෙන්නේ..
    :baffled:

    ඔව් ඔව්, නිමුණත්වය තියෙන්නේ උඹට විතරනේ :lol:

    Nalin25 ehema hitiyanam uba wada wada duwanne ada cool :lol:

    මම මේ කල්පනා කරේ දැනට මූට එක ත්‍රෙඩ් එකයි වැටුනේ. නලිය හිටියනම් මෙලහකට ත්‍රෙඩ් 5 ක් විතර දාල :rofl::rofl:

    එහෙම ද.. ? :rofl:
    එහෙනම් උඹ පොල් විතරක් අරන් යන්නේ නැතිව මොනවා හරි
    අරන් ගියා නම් හරි නේ.. බං..
    :baffled:

    කියන්න දෙයක් නැති හින්ද ඔය වගේ ගොන් ටෝක් එකක්වත් දීපන් ඉතින්. වෙන මොනවා කියල කියන්නද නේ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දැන් කවුද සල්ලි තියෙනවා කිව්වේ ?
    මමත් උඹලා වගේ වැසි දවස් වලට කන්නේ නැතිවයි ඉන්නේ..
    ඇයි ඉතින් වැස්සට ගෙදර වහලෙන් තෙමෙන හින්දා..
    කුස්සියේ වලං වල එහෙම වතුර පිරෙනවා..
    ඉතින් මොන කෑම ද ? හිතා ගනින් කෝ පොහොසත් කම..
    :(

    :rofl::rofl::rofl:
    හොඳටම රිදිලද ඉන්නේ කූල් :rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි බං කාමර ගානේ රිංගන්නේ...
    බය නැතිව කෙල්ලගේ ගෙදර පලයන්.. ඊට පස්සේ..
    අම්මලාගේ කැමැත්ත උඩ ඉදගෙන උඹේ ආසාවන් කර ගනින් කෝ..
    ඊට පස්සේ.. උඹට අර කෙල්ල බුට් තියන්නේත් නැති වෙයි නේ...
    අනික උඹ ඒකිට ලව් හින්දා වෙන්න ඇති නේ රූම් ගානේ හොයා ගෙන යන්නේ :පී
    අනික මචන්.. උඹ හරි හමන් රස්සාවක් කරන්නේ නැති එකේ..
    රූම් ගාණට සල්ලි දෙන එකත් ඉතුරු වෙයි නේ .. :පී

    උඹ මේක කියන්න quote කරපු පෝස්ට් එකේ කොහෙද කූල් කියල තිබ්බේ ඌට ජොබ් එකක් නැහැ කියල :confused::eek:
    :පී
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් කවුද සල්ලි තියෙනවා කිව්වේ ?
    මමත් උඹලා වගේ වැසි දවස් වලට කන්නේ නැතිවයි ඉන්නේ..
    ඇයි ඉතින් වැස්සට ගෙදර වහලෙන් තෙමෙන හින්දා..
    කුස්සියේ වලං වල එහෙම වතුර පිරෙනවා..
    ඉතින් මොන කෑම ද ? හිතා ගනින් කෝ පොහොසත් කම..
    :(

    එතකොට උඹේ කෙල්ලත් උඹට වඩා දුප්පත් කිවුව නේද
    යකෝ බැලුවහම උඹලට මොකවත්ම නැහැනේ.
    එත් වරු ගණන් නෙට් එකට වෙලා පච උපදෙස් දෙන්න සල්ලි තියනවා
    උඹේ කෙල්ල කොච්චර දුප්පත් උනත් උඹත් එක්ක online love කරන්න සල්ලි තියනවා මාරයි නේ
    (දැන්වත් පච ගහන එක නවත්තපන් )

    ඇයි බං කාමර ගානේ රිංගන්නේ...
    බය නැතිව කෙල්ලගේ ගෙදර පලයන්.. ඊට පස්සේ..
    අම්මලාගේ කැමැත්ත උඩ ඉදගෙන උඹේ ආසාවන් කර ගනින් කෝ..
    ඊට පස්සේ.. උඹට අර කෙල්ල බුට් තියන්නේත් නැති වෙයි නේ...
    අනික උඹ ඒකිට ලව් හින්දා වෙන්න ඇති නේ රූම් ගානේ හොයා ගෙන යන්නේ :පී
    අනික මචන්.. උඹ හරි හමන් රස්සාවක් කරන්නේ නැති එකේ..
    රූම් ගාණට සල්ලි දෙන එකත් ඉතුරු වෙයි නේ .. :පී

    උඹ අහවල එක කරන්නේ මේක උඩ ඉඳගෙනද