මම රගපෑවා ද ?
එහෙනම් පොඩිවට හරි ජනප්රියත්වයක් ඇති නේ..
ඔව්, ඉතින් ඒ වගේ චරිත ලංකාවේ ඕන තරම් ඉන්නවා නේ..
තාමත් ඉතින් කොහෙන් ගියත් මල්ලේ පොල් තමා

මම රගපෑවා ද ?
එහෙනම් පොඩිවට හරි ජනප්රියත්වයක් ඇති නේ..
ඔව්, ඉතින් ඒ වගේ චරිත ලංකාවේ ඕන තරම් ඉන්නවා නේ..

හාහ් හාහ් ෆාමසි සේල්ස් බෝයි ගේ ටෝක් එක බලපන්කො...![]()

නෑ සල්ලි තියෙනවා
ඒත් පො**යෙක්ට පාටි දාන්න තරං කැසිල්ලක් නෑ අපිට

උබ මහා පඩ ටෝක් එකක් නේ බන් දුන්නේ... මේකේ කොච්චරඇයි අවුල් වගේ ද මචන් ?
එහෙනම් ඒක ඉල්ලා අස් කර ගන්නම්..
උඹලාට අකමැති දේවල් දාන එක ඒ තරම් හරි නෑ නේ..![]()

Nalin25 ehema hitiyanam uba wada wada duwanne ada cool![]()

තාමත් ඉතින් කොහෙන් ගියත් මල්ලේ පොල් තමා![]()

කියන්න තියෙන දේ කෙලින් කියන්න එපැයි බං
අනිත් එවුන් හොදයි බං..
උඹට විතර භාෂා පිළිබදව පොඩි කැසිල්ලක් තියෙන්නේ..![]()

නෑ...!!!!
කොහෙද මගේ චරිතය.. ?
උඹලාගේ ගෙවල් පැත්තට එහෙම ආවා ද ?
හරි හරි .. මම හොයා ගන්න බලන්නම්..
කොහොම වුනත් රෑ වෙද්දි ගෙදරට එයි.. ඒ හින්දා ප්රශ්නයක් වෙන එකක් නෑ..
මම රගපෑවා ද ?
එහෙනම් පොඩිවට හරි ජනප්රියත්වයක් ඇති නේ..
ඔව්, ඉතින් ඒ වගේ චරිත ලංකාවේ ඕන තරම් ඉන්නවා නේ..
උබ මහා පඩ ටෝක් එකක් නේ බන් දුන්නේ... මේකේ කොච්චර
මම දන්නා උන් ඉන්නවද සුපිරිම සල්ලි තියෙන උන්..
හැබැයි උන් වචනයක් වත් කියන්නෙත් නෑ.. ගොන් පාර්ට් දාන්නෙත් නෑ![]()

අනිත් එවුන් හොදයි බං..
උඹට විතර භාෂා පිළිබදව පොඩි කැසිල්ලක් තියෙන්නේ..![]()

Nalin25 ehema hitiyanam uba wada wada duwanne ada cool![]()

එහෙම ද.. ?
එහෙනම් උඹ පොල් විතරක් අරන් යන්නේ නැතිව මොනවා හරි
අරන් ගියා නම් හරි නේ.. බං..![]()
දැන් කවුද සල්ලි තියෙනවා කිව්වේ ?
මමත් උඹලා වගේ වැසි දවස් වලට කන්නේ නැතිවයි ඉන්නේ..
ඇයි ඉතින් වැස්සට ගෙදර වහලෙන් තෙමෙන හින්දා..
කුස්සියේ වලං වල එහෙම වතුර පිරෙනවා..
ඉතින් මොන කෑම ද ? හිතා ගනින් කෝ පොහොසත් කම..![]()

ඇයි බං කාමර ගානේ රිංගන්නේ...
බය නැතිව කෙල්ලගේ ගෙදර පලයන්.. ඊට පස්සේ..
අම්මලාගේ කැමැත්ත උඩ ඉදගෙන උඹේ ආසාවන් කර ගනින් කෝ..
ඊට පස්සේ.. උඹට අර කෙල්ල බුට් තියන්නේත් නැති වෙයි නේ...
අනික උඹ ඒකිට ලව් හින්දා වෙන්න ඇති නේ රූම් ගානේ හොයා ගෙන යන්නේ :පී
අනික මචන්.. උඹ හරි හමන් රස්සාවක් කරන්නේ නැති එකේ..
රූම් ගාණට සල්ලි දෙන එකත් ඉතුරු වෙයි නේ .. :පී