සමාජවාදයට ඉල්ලුමක් නැත්තේ එය කරපු එවුන් නිලධාරිවාදින් එක්ක අනාගත්තා.සමාජවාදීන් ධනවාදයේ අසාර්ථකත්වය මත නෙවෙයි,සමාජවාදයේ සාර්ථකත්වය පෙන්වා එය ව්‍යාප්ත කරන්න තිබුනා.රුසියාවේ කඩා වැටීම තමයි ලෝක සමාජවාදයේ කඩා වැටීම.ඒවගේම ඇමරිකාවේ කඩා වැටීම ලෝක ධනවාදයේ කඩා වැටීමත් වෙනවා.ලෝකයේ ධනවාදී රටවල් කියලා ජාතියක් නෑ මිශ්‍ර ආර්ථික ක්‍රමය තියෙන රටවල් තමයි තියෙන්නේ.හුඟක් ධනවාදි රටවල් වල නිදහස සෞඛ්‍ය, නිදහස් අධ්‍යපානය, කම්කරු සුභසාධන වගේ දේවල් තියෙනවා.ධනවාදී රටවල් උපක්රමශීලීව සමාජවාදී මාක්ස්වාදි ගුණාංග එයාලගේ රටවල් වලට අනුගත කර තිබෙනවා.වරක් ෆිඩෙල් කස්ත්‍රො මෙහෙම කීවා.ඇමරිකාවන් එක දවසින් කොමියුනිස්ට් කරන්න අපිට බෑ.නමුත් අපි ඒ අයටත් සමාජවාදයේ බෙහෙත් ටික ටික පොවනවා. කවදා හරි දවසක ඇමරිකානුවන් උදේ අවදිවෙන විට ඔවුන්ට තෙරුම් ගනිවී , ඇමරිකාවෙත් කොමියුනිස්ට්වාදය තිබෙන බව. දැන් සමාජවාදය බිහිවෙන්නේ අලුත් ක්‍රමයකට.ඒ කියන්නේ ආණ්ඩුවක් නැතිව දුවන රටවල් නිර්මාණය කල යුතු බවට ප්‍රබල මතයන් යුරෝපයෙන් බිහිවෙමින් තියෙනවා.මේකට හුඟක් පරණ මාක්ස්වාදින් එකතුවෙලා තියෙනවා. In the future we may see stateless countries.උසස් පෙල දේශපාලන විද්‍යාව කරල තියෙන හැඩයි, වචන ටික රෝල්කර කර ගහන නිසා බැලුවේ , සමාජවාදයට නූතන ලෝකයත් එක්ක පැවැත්මක් නෑ , ආණ්ඩුවලට ව්‍යාපාරික ලෝකයත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ , මධ්‍යස්ථ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා , සමාජවාදයක් ලෝකේ කොහෙවත් හදන්න විදියක් නෑ







