කලු පූසා;11653000 said:cool = new scurvy?

මචන් ලා මට දැන් යන්න වෙනවා පැයකින් විතර එන්නම්..
තාත්තාට නෙට් එක පාවිච්චි කරන්න ඕනේලු.
මම මේක කිව්වේ නැත්නම් උඹලා හිතයි ආයෙත් නොකියා ගියා කියලා..

ලොල් සීන් එකක්. තාත්තයි පුතයි මාරු ගහනවද කොහෙද 

සහෝ නැද්ද තාම?![]()
OK Bossමචන්ලා මු online ආවොත් තරහ නැතුව මට PM කට්ටක් දාපන් හොඳේ
මචන්ලා මු online ආවොත් තරහ නැතුව මට PM කට්ටක් දාපන් හොඳේ
meyage facebook account eketh pora talk dena eka thamai karala thiyenne....![]()
කොහොම ද මචන්.
අපි නැති වුනාම බොහෝ දෙනෙකුට පාලුයි කියලා දැනුන හින්දා..
මේ පැත්තට ඇවිත් යන්න හිතුවා..
ඇත්තට බං උඹලාට ඒක තේරුම් ගන්න
බැරි නම් ඉතින් වැඩක් නෑ නේ..
කොහොම ද මචන්.
අපි නැති වුනාම බොහෝ දෙනෙකුට පාලුයි කියලා දැනුන හින්දා..
මේ පැත්තට ඇවිත් යන්න හිතුවා..

මේකෙන් කියල තියෙන්නේ මොකක්ද කියලා තේරුම් කරලම වැඩේ පටන්ගමුද