mohommad kalla hithaganna einstein wenna onada bansz....
ane umbe tikiri mole....![]()
උඹ කියනවා මම එෆ්.බි. අඩවියේ
ලොකු ටොක් දෙනවා ලු..
ඒත් මගේ නම ඒ තරම් හිතන්න දෙයකුත් නෙවෙයි ලු..
අනේ පච හෙලන්න එපා සහෝදරයා..
දැක්ක දේ කියන්න ලැජ්ජා වෙන්න එපා..
උඹ ගැන බොහෝ දෙනෙක් දැනටමත් තේරුම් අරන් ඉවරයි..
ඒ හින්දා තව දුරටත් චරිතය රදාපවත්වා ගන්න හිතන්න එපා..



also Pakistan . how stupid





