ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උබ හරි මේකේ ඉදන් බොරුවට බනින එවුන් ඕකට බනින්නේ උන් රටට අදෙරයට නෙමි මචෝ
උන්ගේ තියන එරිසියාවට මම කියන්නේ මේක ඇමරිකාව වගේ වෙන්න ඕනේ නැහැ
එත් මේක නවතන්න හදන එවන්ට තමා ඕක අමාරු ව තියෙන්නේ
අනික ඔය බුදුබණ කියා ගෙන පඬි වදන් දෙන එවන් එස්සේල්ලම මෙරටේ ඉන්න
හාමුදුරුවරු ටික හදල හිටපන්

මෙතන කවුරුවත් ගහන ඒවා ගැන කතාකරේ නැහැනේ බන්..................
උඹලානං ගෑනුන්ටත් අන්තයි.............
හදන්නනං ඕන තරං අය ඉන්නවා..............
මම ඒවා ගැන කතාකරන්නේ නැහැ............
මොකද මම උඹේ තත්වෙට වැටෙන්න කැමති නැහැ...........
ඕක තමයි බන් මේ රටට ගහලා තියෙන ලොකුම හෙනේ...............
මොන ප්‍රශ්නේ කතා කරන්න ගියත් වර්ගවාදයෙන් තමා කෙලවර වෙන්නේ..............
ලැජ්ජයි උඹලා ගැනනං...............
 
cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    rep

    ඕක නිකම් අපි වැල බලනවා වගේ වැඩක්
    ඕක නවතන්න බැහැ සල්ලි හොදට තියනවනම් අපි වැල බලන්නේ නැහැනේ
    අනේ උබල ඔක්කොම මෝඩයෝ මෙකින් වෙන්නේ අරකිගේ ධිමාන්ඩ් එක තවත් වැඩි වෙන එක විතරයි
    එකී තවත් ගාන වැඩි කරයි
    උබලා ඕනෑතරම් කොටපල්ලා අපි ගියා
    :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;11657304 said:
    පවුසි මැතිතුමනි, මොන ලග්නේ ලලනාවොද හොද?? :confused::confused:
    ඒක ඉතින් මෙහෙමයි.එක එක අයගේ හිතුම් පැතුම් අනුව තමා.එක එක ලග්න වල පිරිමි පාර්ශව හිතන පතන ක්‍රම එකිනෙකට වෙනස්.පොදුවේ ගත්තොත් මිථුන ,කටක,සිංහ,තුලා,ධනු,කුම්බ,මීන අයගේ මනුස්සකම් ටිකක් වැඩි සහ ඉවසන ගතිය ටිකක් වැඩී.මේෂ ලග්නේ ගෑණු ලස්සනයි ඒත් පහු කාලේ වෙනකොට වධක බාරියා තමා.මකරෙ නම් ගන්ඩ දෙයක් නෑ .කන්‍යත් ශේප්.:P
     
    Aug 18, 2011
    6,147
    788

    :D:D ටැන්කියු වේවා මචෝ.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    rep

    ඒක ඉතින් මෙහෙමයි.එක එක අයගේ හිතුම් පැතුම් අනුව තමා.එක එක ලග්න වල පිරිමි පාර්ශව හිතන පතන ක්‍රම එකිනෙකට වෙනස්.පොදුවේ ගත්තොත් මිථුන ,කටක,සිංහ,තුලා,ධනු,කුම්බ,මීන අයගේ මනුස්සකම් ටිකක් වැඩි සහ ඉවසන ගතිය ටිකක් වැඩී.මේෂ ලග්නේ ගෑණු ලස්සනයි ඒත් පහු කාලේ වෙනකොට වධක බාරියා තමා.මකරෙ නම් ගන්ඩ දෙයක් නෑ .කන්‍යත් ශේප්.:P

    @pawusi
    පව්සි අය්යේ උබ හැමදාම හොද ත්රෙඅඩ් එකක් මැද්දට පැනලා අනනවා:P:P
    අනේ හැබැටම උබට සාත්තර කියන්නේ නැතුව ඉන්න බැරිද ?;)
    අහ් anyway මමත් කන්‍යා ලග්නය නවාන්සකය සිංහ
    කොහොමද මට හොදද ?
    ;)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක ඉතින් මෙහෙමයි.එක එක අයගේ හිතුම් පැතුම් අනුව තමා.එක එක ලග්න වල පිරිමි පාර්ශව හිතන පතන ක්‍රම එකිනෙකට වෙනස්.පොදුවේ ගත්තොත් මිථුන ,කටක,සිංහ,තුලා,ධනු,කුම්බ,මීන අයගේ මනුස්සකම් ටිකක් වැඩි සහ ඉවසන ගතිය ටිකක් වැඩී.මේෂ ලග්නේ ගෑණු ලස්සනයි ඒත් පහු කාලේ වෙනකොට වධක බාරියා තමා.මකරෙ නම් ගන්ඩ දෙයක් නෑ .කන්‍යත් ශේප්.:P

    එතකොට මේෂ ලග්නේ පිරිමින්ට හොඳ මොන ලග්නේ අයද? :oo::eek:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    ඕක නිකම් අපි වැල බලනවා වගේ වැඩක්
    ඕක නවතන්න බැහැ සල්ලි හොදට තියනවනම් අපි වැල බලන්නේ නැහැනේ
    අනේ උබල ඔක්කොම මෝඩයෝ මෙකින් වෙන්නේ අරකිගේ ධිමාන්ඩ් එක තවත් වැඩි වෙන එක විතරයි
    එකී තවත් ගාන වැඩි කරයි
    උබලා ඕනෑතරම් කොටපල්ලා අපි ගියා
    :rofl:

    උඹ හරි නුවනක්කාරයා හානිදා තමා අනුං ගහන ඒවා ගැන කියව කියව ඉන්නේ නේද.......
    නදීශා ආවොත් උඹ එපා කියයි............
    මම උඹත් එක්ක කතා කරේ නදීශාගේ ඩිමාන්ඩ් එක ගැන නෙමේ..............
    උඹ බුදු බණයි හාමුදුරුවන් ගැනයි කායලා තියෙන දේ ගැන...............
    අනේ පලයන් බන් යන්න නිකං ලොරි ටෝක් නොදා............
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @pawusi
    පව්සි අය්යේ උබ හැමදාම හොද ත්රෙඅඩ් එකක් මැද්දට පැනලා අනනවා:P:P
    අනේ හැබැටම උබට සාත්තර කියන්නේ නැතුව ඉන්න බැරිද ?;)
    අහ් anyway මමත් කන්‍යා ලග්නය නවාන්සකය සිංහ
    කොහොමද මට හොදද ?
    ;)
    :lol::lol: thoge lagne purusha wenna epai honda wenna
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ පවුසියා
    කාලෙකින් අහගන්න බැරි උනා.
    කටක ලග්නෙට කොහොමද ඉස්සරහට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීතිගතය
    අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය ලංකාව තුල නීති විරෝදීය
    කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද නීති විරෝදීය
    මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙය නීතිගත නොවූවත් දිනපතාම ලංකාව තුල සිදුවේ
    සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මෙයද ලංකාව තුල නීතිගතය

    මෙයින් පැහැදිලි වන්නේ ලංකාව තුල බුදුරජාණන් වහනේසේ විසින් නොකල යුතුයැයි දේශනා කල පන්සිල් පද 5න් 2ක් නීතිගත කර ඇති අතර , 1ක් නීතිගත නොවූවත් නිරන්තරයෙන්ම කඩවන බවය.
    :sorry:
    :(:(:(:(:(:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකේ දැන් බඩු ගැනද කතා වෙන්නේ ලග්න ගැනද, පවුසියා ලග්න ගැන ත්‍රෙඩ් දැම්මම එකෙක් මුකුත් ඇහුවේ නෑ. මේකේ තමයි ඔක්කොම අහන්නේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකේ දැන් බඩු ගැනද කතා වෙන්නේ ලග්න ගැනද, පවුසියා ලග්න ගැන ත්‍රෙඩ් දැම්මම එකෙක් මුකුත් ඇහුවේ නෑ. මේකේ තමයි ඔක්කොම අහන්නේ

    :oo:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උඹ හරි නුවනක්කාරයා හානිදා තමා අනුං ගහන ඒවා ගැන කියව කියව ඉන්නේ නේද.......
    නදීශා ආවොත් උඹ එපා කියයි............
    මම උඹත් එක්ක කතා කරේ නදීශාගේ ඩිමාන්ඩ් එක ගැන නෙමේ..............
    උඹ බුදු බණයි හාමුදුරුවන් ගැනයි කායලා තියෙන දේ ගැන...............
    අනේ පලයන් බන් යන්න නිකං ලොරි ටෝක් නොදා............

    hik..hik...Maru talk eka... :lol::lol::lol::lol::lol: kawuda oya cmsgun kiyana goothaya..
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මේකේ දැන් බඩු ගැනද කතා වෙන්නේ ලග්න ගැනද, පවුසියා ලග්න ගැන ත්‍රෙඩ් දැම්මම එකෙක් මුකුත් ඇහුවේ නෑ. මේකේ තමයි ඔක්කොම අහන්නේ
    ලග්නේ බලාගන්න හදන්නේ මුන් ඔක්කොම බඩුවක් බදින්න වෙයි කියලා :lol::lol::lol: