උබ හරි මේකේ ඉදන් බොරුවට බනින එවුන් ඕකට බනින්නේ උන් රටට අදෙරයට නෙමි මචෝ
උන්ගේ තියන එරිසියාවට මම කියන්නේ මේක ඇමරිකාව වගේ වෙන්න ඕනේ නැහැ
එත් මේක නවතන්න හදන එවන්ට තමා ඕක අමාරු ව තියෙන්නේ
අනික ඔය බුදුබණ කියා ගෙන පඬි වදන් දෙන එවන් එස්සේල්ලම මෙරටේ ඉන්න
හාමුදුරුවරු ටික හදල හිටපන්
මෙතන කවුරුවත් ගහන ඒවා ගැන කතාකරේ නැහැනේ බන්..................
උඹලානං ගෑනුන්ටත් අන්තයි.............
හදන්නනං ඕන තරං අය ඉන්නවා..............
මම ඒවා ගැන කතාකරන්නේ නැහැ............
මොකද මම උඹේ තත්වෙට වැටෙන්න කැමති නැහැ...........
ඕක තමයි බන් මේ රටට ගහලා තියෙන ලොකුම හෙනේ...............
මොන ප්රශ්නේ කතා කරන්න ගියත් වර්ගවාදයෙන් තමා කෙලවර වෙන්නේ..............
ලැජ්ජයි උඹලා ගැනනං...............











