කවුද කීවේ මන් ඒකිට බයයි කියාඒ කියන්නේ මල්ලියෙ උඹ ගෑනීට
බයයි නේද පොඩ්ඩෝ ඒ උඹෙ හැටිද
මේ ලෝකේ හැම කෙනෙක්ම උඹ වගෙම
උනොත් තමයි බඩු හම්බෙන්නේ හැමට
තෑගි දෙන්න ඕනේ නිසා හොරෙන් ගියා
නැත්තම් මගුලයි දරුවා ඇහැරීලා
බෙරිහන් දෙයි නත්තල දෙපිටින් යවලා
කවුද කීවේ මන් ඒකිට බයයි කියාඒ කියන්නේ මල්ලියෙ උඹ ගෑනීට
බයයි නේද පොඩ්ඩෝ ඒ උඹෙ හැටිද
මේ ලෝකේ හැම කෙනෙක්ම උඹ වගෙම
උනොත් තමයි බඩු හම්බෙන්නේ හැමට





ඔය තියෙන්නේ ඔබ කියලා නියම කවිCaptain ජැක් ස්පැරෝ;11659270 said:උඹලගේ කවි සිතිවෙලිනම් පට්ට පට..
මේවා දැක්කහම ඇඩෙනවා තනි ඇහැට...
වෙන මොනවා කියන්නද කියලා දන්නේ නැත...
මාත් අමාරුවෙන් සිව් පදේ ගහ ගත්තා ගැට...
මම කීව එක හොදයිද?





කම්මැලිකමට එළ කිරියට ගොඩ බැස්සේ...
දැක්කනෙ "සුපිරි" ත්රෙඩයක් පල් ත්රෙඩ අස්සේ......
කියනට ගොසින් හැඩතල ගැහැනුන් පස්සේ....
අමරෙට පනින්නට සිදුවුණි ගල්කිස්සේ.......
![]()

දැන් නම් නැතේ මටනම් ඇත්තේ...........සිහියක්
කරනව ෆීස කිවි මඩුවේ මල...............මිණියක්
බෑ කියලද හිතන්නෙ මට ඒ.................හරියක්
කවියත් එක්ක එවනව මම උල්.............පිහියක්

පිහියක් එවන්නට කළියෙන් කවිය අතේ......
පඩයක් එවන්නෙමි හපනට බූරු පුතේ.........
මිණියක් කරන්නට හැදුවත් මාව මතේ.......
අඹයක් කපන්නට වත් තොට හැකිද පුතේ.....

තියලා ලිපේ හනිකට දිය.................කේතලය
මට ගේනවා රිප්ලයි තේ.................බෝතලය
තේ නොව ඇය ගෙනෙන වතුරත්.........ආතල්ය
සොදුරිය ඇයයි මගේ විටමින්............බෝතලය

කවුද බොලේ රාලහාමි මේ ආවේane ammiyooo kavi kiwwaa kamak naa pihi nam yawanna epa...![]()
![]()
කවුද බොලේ රාලහාමි මේ ආවේ
නිකී කියලා කෙලිපොඩ්ඩක් වේ ආවේ
ආපු එකේ කවියක් කීවොත් මරුවේ
මෙහට ආපු සිවුවැනි ලිය ඔබවේ
hehehමලක් කඩන්නට මම ගිය වෙලාවේ........
සස්ලි ගිහින් එළි බහින්න කැලෑවේ........
පදුරු අස්සෙ නොම පල වැහි තුළාවේ........
කූඩැල්ලන් එල්ලෙයි උඹෙ නළාවේ........
![]()


ආයෙත් අහල ගින්දර වගෙ කවිය තියේCaptain ජැක් ස්පැරෝ;11659270 said:උඹලගේ කවි සිතිවෙලිනම් පට්ට පට..
මේවා දැක්කහම ඇඩෙනවා තනි ඇහැට...
වෙන මොනවා කියන්නද කියලා දන්නේ නැත...
මාත් අමාරුවෙන් සිව් පදේ ගහ ගත්තා ගැට...
මම කීව එක හොදයිද?
අත්දැකීම ඇති සැටියකි පෙනෙන්නේමලක් කඩන්නට මම ගිය වෙලාවේ........
සස්ලි ගිහින් එළි බහින්න කැලෑවේ........
පදුරු අස්සෙ නොම පල වැහි තුළාවේ........
කූඩැල්ලන් එල්ලෙයි උඹෙ නළාවේ........
![]()