<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ කියන්නේ මල්ලියෙ උඹ ගෑනීට
    බයයි නේද පොඩ්ඩෝ ඒ උඹෙ හැටිද
    මේ ලෝකේ හැම කෙනෙක්ම උඹ වගෙම
    උනොත් තමයි බඩු හම්බෙන්නේ හැමට
    කවුද කීවේ මන් ඒකිට බයයි කියා
    තෑගි දෙන්න ඕනේ නිසා හොරෙන් ගියා
    නැත්තම් මගුලයි දරුවා ඇහැරීලා
    බෙරිහන් දෙයි නත්තල දෙපිටින් යවලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්ඹා අපෙ දැන් ඇත අසිරිය විදිමින්
    කවි මඩුවත් යයි ටික ටික දහස බලන්
    අවුරෝරගේ අදහස අවටාර් චේන්ජින්
    ලස්සන එකක් උඹදාගෙන වරෙන් මචන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹලගේ කවි සිතිවෙලිනම් පට්ට පට..
    මේවා දැක්කහම ඇඩෙනවා තනි ඇහැට...
    වෙන මොනවා කියන්නද කියලා දන්නේ නැත...
    මාත් අමාරුවෙන් සිව් පදේ ගහ ගත්තා ගැට...

    :P:P:P:P:P

    මම කීව එක හොදයිද?
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මචං උඹලා දන්නවද මචං
    කොළඹ ​කාර් රේස් යනව රෑට මචං
    ඒ ​ඔක්කොම දැන් CSN එකෙන් බලං
    රෑට යනවා ලයිව් නවයේ ඉදන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන්නම් කවි මඩුව ටික ටික යට යනවා
    මියුරු ගීතයක් අසමින් මම එනවා
    විරහා ගීතයක් බව එය සිහිවෙනවා
    රෝහන සිරිවර්ධනයන් එය මුමුනනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ සූකිරි සීනි බෝලේ මතක්..........කරන්
    ගිණීකිකිළිට දෙක තුනකුත් මැසේජ්......කරන්
    ඒකිගෙ ලවත් හද පතුලේ තුරුලු.........කරන්
    ආයෙත් ආව උඹලා ඉන්නවද............මචන්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11659270 said:
    උඹලගේ කවි සිතිවෙලිනම් පට්ට පට..
    මේවා දැක්කහම ඇඩෙනවා තනි ඇහැට...
    වෙන මොනවා කියන්නද කියලා දන්නේ නැත...
    මාත් අමාරුවෙන් සිව් පදේ ගහ ගත්තා ගැට...

    :P:P:P:P:P

    මම කීව එක හොදයිද?
    ඔය තියෙන්නේ ඔබ කියලා නියම කවි
    දෙන්නට හිතෙනවා ඔබහට ලොකු තෑගි
    ඇයිද ඉතින් අප සමගින් ලා එක්වී
    මුමුනන්නට එන්නේ නැත්තේ මිහිරි කවි


    :P:P:P:P:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැස්ලීටො උඹත් කරන් අද මාරු
    අවටාර් එක දැන් ෆේමස් පප්පාලු
    ඕනෙමනම් වෙබ් ලිපිනයකුත් මෙමා සතු
    දෙන්නම් උඹ නිරතුරු මගේ යාලු
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කම්මැලිකමට එළ කිරියට ගොඩ බැස්සේ...
    දැක්කනෙ "සුපිරි" ත්‍රෙඩයක් පල් ත්‍රෙඩ අස්සේ......
    කියනට ගොසින් හැඩතල ගැහැනුන් පස්සේ....
    අමරෙට පනින්නට සිදුවුණි ගල්කිස්සේ.......


    :D:D


    11.gif
    :love:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    දැන් නම් නැතේ මටනම් ඇත්තේ...........සිහියක්
    කරනව ෆීස කිවි මඩුවේ මල...............මිණියක්
    බෑ කියලද හිතන්නෙ මට ඒ.................හරියක්
    කවියත් එක්ක එවනව මම උල්.............පිහියක්

    ane ammiyooo kavi kiwwaa kamak naa pihi nam yawanna epa... :( :no:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    පිහියක් එවන්නට කළියෙන් කවිය අතේ......
    පඩයක් එවන්නෙමි හපනට බූරු පුතේ.........
    මිණියක් කරන්නට හැදුවත් මාව මතේ.......
    අඹයක් කපන්නට වත් තොට හැකිද පුතේ.....


    hafoooiii me monawada me kiyanne... :baffled: :P
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මලක් කඩන්නට මම ගිය වෙලාවේ........
    සස්ලි ගිහින් එළි බහින්න කැලෑවේ........
    පදුරු අස්සෙ නොම පල වැහි තුළාවේ........
    කූඩැල්ලන් එල්ලෙයි උඹෙ නළාවේ........


    :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තියලා ලිපේ හනිකට දිය.................කේතලය
    මට ගේනවා රිප්ලයි තේ.................බෝතලය
    තේ නොව ඇය ගෙනෙන වතුරත්.........ආතල්ය
    සොදුරිය ඇයයි මගේ විටමින්............බෝතලය

    හා හා දැනුයි වැටහෙන්නේ කාරණය.....
    කෙල්ලක් පැමිණ ඔබ ගොස් වෙන පාරකය....
    බලාගෙන මචං යන මග මාරකය....
    වැරදුන සැනිං හිමි වන්නේ පෝරකය... :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ane ammiyooo kavi kiwwaa kamak naa pihi nam yawanna epa... :( :no:
    කවුද බොලේ රාලහාමි මේ ආවේ
    නිකී කියලා කෙලිපොඩ්ඩක් වේ ආවේ
    ආපු එකේ කවියක් කීවොත් මරුවේ
    මෙහට ආපු සිවුවැනි ලිය ඔබවේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කවුද බොලේ රාලහාමි මේ ආවේ
    නිකී කියලා කෙලිපොඩ්ඩක් වේ ආවේ
    ආපු එකේ කවියක් කීවොත් මරුවේ
    මෙහට ආපු සිවුවැනි ලිය ඔබවේ

    ane mata nam ohoma kavi kiyanna baa... matath ekka araya kavi kiyai... :rolleyes: :D heheh
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදර ගගුල අමුතුම සිසිලක් පෑවා....
    නිල් දිය මතිං පෙම් සුවදක් ගෙන ආවා...
    ගල ගල කලින් කල නෙක සැමරුම් ගාවා...
    සිතටත් මගේ පෙම් මල් සුවදක් ආවා....

    ප්‍රීතිය සතුට සම්පත හෙට ‍ගෙන එන්න...
    ජීවිත ගමන දිරියෙන් හෙට ජය ගන්න...
    ලෝකය වටේ යන යන තැන ලග ඉන්න....
    ආදරි මගේ සදහට මට හිමි වෙන්න......

    ලෝකය සැරයි නෙක මායම් පතුරනවා....
    අප දෙදෙනාට නෙක බාධක පමුණනවා...
    දැනගෙන සියලු සිරිතෙන් සිත පුරවනවා...
    දිනයක මමත් ඔබ කැන්දං ගෙනියනවා....
    :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11659270 said:
    උඹලගේ කවි සිතිවෙලිනම් පට්ට පට..
    මේවා දැක්කහම ඇඩෙනවා තනි ඇහැට...
    වෙන මොනවා කියන්නද කියලා දන්නේ නැත...
    මාත් අමාරුවෙන් සිව් පදේ ගහ ගත්තා ගැට...

    :P:P:P:P:P
    මම කීව එක හොදයිද?
    ආයෙත් අහල ගින්දර වගෙ කවිය තියේ
    පිලිගමි දාල ෆිට් එක මෙහි ඉඩද තියේ
    නටනට සිතේ කියමින් ගීයක් ඔයේ
    ස්පැරො බැහැල නැව තවමත් වරායේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මලක් කඩන්නට මම ගිය වෙලාවේ........
    සස්ලි ගිහින් එළි බහින්න කැලෑවේ........
    පදුරු අස්සෙ නොම පල වැහි තුළාවේ........
    කූඩැල්ලන් එල්ලෙයි උඹෙ නළාවේ........


    :P:P
    අත්දැකීම ඇති සැටියකි පෙනෙන්නේ
    උඹ ඉන්නේ කූඩැල්ලන් විමානේ
    සස්ලීටා දැන් ඇත්තේ උගෙ යහනේ
    කතාකරන එක දැන්නම් හරි නෑනේ