හා හා නිකි නංගී හරි නෝටී
කිව්වොත් කියන්නේ නෝටි කතා
ඈයි හද්දෙයියනේ අපි වාගේ මේ ලස්සන කොල්ලෝ ඉද්දී
අහක බලන් යන්නේ
කිව්වොත් කියන්නේ නෝටි කතා
ඈයි හද්දෙයියනේ අපි වාගේ මේ ලස්සන කොල්ලෝ ඉද්දී
අහක බලන් යන්නේ
ඔබහට නම් මල් සරාගේ ඊතලයආදර ගගුල අමුතුම සිසිලක් පෑවා....
නිල් දිය මතිං පෙම් සුවදක් ගෙන ආවා...
ගල ගල කලින් කල නෙක සැමරුම් ගාවා...
සිතටත් මගේ පෙම් මල් සුවදක් ආවා....
ප්‍රීතිය සතුට සම්පත හෙට ගෙන එන්න...
ජීවිත ගමන දිරියෙන් හෙට ජය ගන්න...
ලෝකය වටේ යන යන තැන ලග ඉන්න....
ආදරි මගේ සදහට මට හිමි වෙන්න......
ලෝකය සැරයි නෙක මායම් පතුරනවා....
අප දෙදෙනාට නෙක බාධක පමුණනවා...
දැනගෙන සියලු සිරිතෙන් සිත පුරවනවා...
දිනයක මමත් ඔබ කැන්දං ගෙනියනවා....
නිතර එන්න බැරිවුනත් මිතුරනි මේ පැත්තේ....ඔය තියෙන්නේ ඔබ කියලා නියම කවි
දෙන්නට හිතෙනවා ඔබහට ලොකු තෑගි
ඇයිද ඉතින් අප සමගින් ලා එක්වී
මුමුනන්නට එන්නේ නැත්තේ මිහිරි කවි
![]()
හා හා නිකි නංගී හරි නෝටී
කිව්වොත් කියන්නේ නෝටි කතා
ඈයි හද්දෙයියනේ අපි වාගේ මේ ලස්සන කොල්ලෝ ඉද්දී
අහක බලන් යන්නේ
ane mata nam ohoma kavi kiyanna baa... matath ekka araya kavi kiyai...![]()
heheh
ඔලුව වහලේ හිර උන නත්තල් පප්පෝහා හා නිකි නංගී හරි නෝටී
කිව්වොත් කියන්නේ නෝටි කතා
ඈයි හද්දෙයියනේ අපි වාගේ මේ ලස්සන කොල්ලෝ ඉද්දී
අහක බලන් යන්නේ
ඔන්න බොලේ රජ කෙල්ලෙක්..........ඇවිල්ලෝ
රෙප් පිට රෙප් දිදී දෙනවා කිකක්............හලෝ
අනේ මෙහෙම නම් හැමෝම අපෙ.......කෙල්ලෝ
හඳට ගිහින් මම, යන්නට පෙර.............ඇපලෝ

ඔලුව වහලේ හිර උන නත්තල් පප්පෝ
ඔබ කියවන්නේ මේ මොන මගුලක්දෝ
ඔය නාකින්ගේ මොනවා බලන්නදෝ
නිකී නOගි ඕකා දිහා බලනෙපෝ






ආයෙත් අහල ගින්දර වගෙ කවිය තියේ
පිලිගමි දාල ෆිට් එක මෙහි ඉඩද තියේ
නටනට සිතේ කියමින් ගීයක් ඔයේ
ස්පැරො බැහැල නැව තවමත් වරායේ
ඔබහට නම් මල් සරාගේ ඊතලය
තදටම වැදිලා ඇති බව පෙනෙන්නෙය
යාලු ෆිට් එකට ඉන්නවා එලකිරිය
පතනෙමි ඔබේ ආලෙට දිගු ආසිරිය




අනේ අපේ ජැක් ස්පැරො කැප්ටන්Captain ජැක් ස්පැරෝ;11659483 said:නිතර එන්න බැරිවුනත් මිතුරනි මේ පැත්තේ....
අනිවා බලනවාමයි මේ කවි ටික මැක්සා....
සුපිරි කවි ට්කක් ත්‍රෙඩ බුක් මාර්ක් කරගත්තා.....
මට චූ බරයි පොඩ්ඩක් හිටපල්ලා......................
රියල් කතාවක්නේ බන් උඹ කීවේපිස්සු හැදෙයි...
මල්සර බුවා පිලිකන්නෙං දිව ආවා.......
ඊ තලයක් අරගෙන මානම පෑවා....
තව තව මොනවදෝ හෙමිහිට මිමිනූවා...
දුන්නෙන් මිදුනු ඊතල ගුවනේ ආවා....
මා දුටු රිසිව නිවසට ආ මිතුර සදී....
ඉදගෙන හිටිය සාලයෙ අපෙ සැටියෙ වැදී....
අල්ලපු ගෙදර කෙල්ලත් හොර ඇහැට වැදී....
මල්සර උට මල් දුන්නෙං විදින ලදී......
මායම් සියලු දස්කම් පා සදීපයා....
අල්ලපු ගෙදර නංගිට ටෝක් කරං ගියා....
හැන්ඩ්සම් ගතිය හා පොශ් එක දැකලා එයා...
මට බූට් තියා සදියාගේ ගෙදර ගියා..![]()
හා හා නිකි නංගී හරි නෝටී
කිව්වොත් කියන්නේ නෝටි කතා
ඈයි හද්දෙයියනේ අපි වාගේ මේ ලස්සන කොල්ලෝ ඉද්දී
අහක බලන් යන්නේ
රියල් කතාවක්නේ බන් උඹ කීවේ
අල්ලපු ගෙදර කෙල්ලද ඔය ඩැහැන් ගියේ
අපේ අසරන බුවා උඹ මොකද කලේ
සදීපයා අල්ලලා උල තියමු මලේ

mama rep dunne nathoooooooooo...![]()
![]()
නම්වානම් නැත මූගේ කිසි අඩුවක්කෙල්ලෙක් දකින තුරු නැත සිත ඉවසිල්ලා.....
මල්ලක් හලයි පැණි සමගින් සෙම කොහොලා.....
විල්ලක් තරම් ඇග පත නැති ඇහැටුල්ලා......
කෙල්ලෙක් සොයයි උඩ පනිමින් කැහි බෙල්ලා.........
අනේ මගේ හැටි නිකි පැටියෝ............එහෙමයි
ස්ත්‍රි රත්නයක් ආවම කැත...................හිතමයි
තව දෙන්නෙක් අඩුයි මගෙ හිත උන්.......ගැනමයි
යන්නැහැ කන්නවත් මම අද..............නූලේමයි
onna mama nam naa kawru hari oyata monawa hari kiyala bannoth...

මුහුදේ මාලුවෝ ඇති පදමට ඉන්නාකිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමී..
ඔබටද ඔහුටද සුභ පතමී. . . . . .![]()