<< සුපිරි කවි ට්කක් >>

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙක් පැන්න විගසිං මුං ඇවිලෙන්නේ...
    කොල්ලන් ඔහොමමයි මා ගැන සිහි වෙන්නේ...
    කෙල්ලෙක් කිව්වොතිං පන හරි දී යන්නේ....
    කොහෙදෝ වරද මට අදවත් පවසන්නේ.....

    අම්මලා කියයි විස මනමල කමය කියා.....
    තාත්තලා කියයි වයසේ හැටි ඕක කියා....
    යාළුවො කියයි කෙල්ලෙක් සෙට් කරමු කියා...
    දෙයියනි කව්රු හරිදෝ පවසන්න ඔයා... :shocked:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගන්නට ආසයි අලුතෙන් ටිවී එකක්........
    ඇත්තේ තාමත් කලු සුදු පරණ එකක්..........
    15 කට විතර ඇද්දැයි හොදම එකක්......
    කියහල්ලකෝ පොඩ්ඩක් බලන්න උඹලගේ අදහස් ටිකක්.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;11659736 said:
    ගන්නට ආසයි අලුතෙන් ටිවී එකක්........
    ඇත්තේ තාමත් කලු සුදු පරණ එකක්..........
    15 කට විතර ඇද්දැයි හොදම එකක්......
    කියහල්ලකෝ පොඩ්ඩක් බලන්න උඹලගේ අදහස් ටිකක්.......

    සෝනී හොදයි දිගටම වැඩ ගෙන දෙනවා.....
    සැම්සුං , පැනසොනික් එහෙමත් රජ වෙනවා.....
    ක්‍රව්න් එකෙං ගත්තොත් බඩු ලෙඩ දෙනවා....
    බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තොත් හරි යනවා.....

    එල් ඊ ඩී කියා ලෝකය දිව යන්නේ....
    එල් සී ඩී එකත් පසුපස මයි යන්නේ.....
    පරණ ටියුබ් එක ඉබි ගමනින් යන්නේ....
    එනමුත් එයයි අදටත් මට ගැලපෙන්නේ......
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ මගේ හැටි නිකි පැටියෝ............එහෙමයි
    ස්ත්‍රි රත්නයක් ආවම කැත...................හිතමයි
    තව දෙන්නෙක් අඩුයි මගෙ හිත උන්.......ගැනමයි
    යන්නැහැ කන්නවත් මම අද..............නූලේමයි




    මගේ හිතත් උන් දෙන්නා ගැනම.......තමයි
    එනව කියල ගියා මිසක් උන්..........ආවැයි
    අවුරෝරයි, නිලක්ශියයි කියල.........නමින්
    කිව්වා මිහිරි කවි පද තාලය..........සමගින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    patiyo? :shocked: onna mama nam naa kawru hari oyata monawa hari kiyala bannoth... :lol: :rofl:

    ඔබ ඔය ලෙසින් තව තව රිප්ලයි..........දුන්නොත්
    කියනා දේ කියමි කෙල්ලේ කට.............කෑවත්
    ඔබේ හිතවතෙක් පොල්ලක් ගෙන.........ආවොත්
    මම සූදානමින් ඔබ වෙනුවෙන්..........මැරෙන්ටත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මගේ හිතත් උන් දෙන්නා ගැනම.......තමයි
    එනව කියල ගියා මිසක් උන්..........ආවැයි
    අවුරෝරයි, නිලක්ශියයි කියල.........නමින්
    කිව්වා මිහිරි කවි පද තාලය..........සමගින්
    ආවු ආවු බලපල්ලකෝ අවුරෝරා
    අලුතින් පප්පෙක් හෙම එන්ටර් කරලා
    දැන් ඉන්නේ රජ බඩුවක් විලසින්යා
    මාරම ගතියක් එහි ගැබ්වී ඇතියා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පිරිලා තිබේ මඩුවේ දැන් රජ...............කිවයන්
    වහලා හිටියේ දහවලෙ මෙහි නිල.........මැස්සන්
    පින්තර ප්‍රශ්ණයකි මට උත්තර..............කියහං
    කාට කවිකියන්නද බොල මට.............මඤ්ඥං

    ත්‍රෙඩයේ සිටි සමහර ලොකු නිල මැස්සන්......
    වැදුණේ කැලෑවට හනිකට දොර අස්සෙන්.......
    ඇසුණේ මහත් කලබලයකි ගස් අස්සෙන්.......
    හැමුවේ දරුණු සුවදකි සස්ලිගෙ පස්සෙන්........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මා බෙරිහන් දෙනවා දැන් රිසිසේ
    බත් බෙදලා ඇත දැන්නම් උඩ මේසේ
    කාලා එන්නම් කොල්ලනේ හනිකේ
    අතහරින්නේ මෙය මා හට නම් කෙලෙසේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට තේරුම් ගන්නට බැරි දෙයක්.......ඇතී:no::no:
    කවුරුන්දෝ නිල මැස්සන් මේකෙ......සිටී:eek::eek::eek:
    පැහැදිලි කරොත් ඒ ගැන මේ කවුරු....හරී
    වටිනවානෙ ඒ ගැන මේ මට..........මල්ලී
    :):)
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඔබ ඔය ලෙසින් තව තව රිප්ලයි..........දුන්නොත්
    කියනා දේ කියමි කෙල්ලේ කට.............කෑවත්
    ඔබේ හිතවතෙක් පොල්ලක් ගෙන.........ආවොත්
    මම සූදානමින් ඔබ වෙනුවෙන්..........මැරෙන්ටත්

    lol na na one naa.... karadara wenna epa... :P :rofl: hikiz
    11.gif

    hehhee... maarai ahh.... niyameta kavi kiyanawane hamoma... :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ත්‍රෙඩයේ සිටි සමහර ලොකු නිල මැස්සන්......
    වැදුණේ කැලෑවට හනිකට දොර අස්සෙන්.......
    ඇසුණේ මහත් කලබලයකි ගස් අස්සෙන්.......
    හැමුවේ දරුණු සුවදකි සස්ලිගෙ පස්සෙන්........

    ඉවසන් හිටිය දැන්නම් නැහැ............හරියන්නේ
    මේ සිකනැලා මගෙ පස්සෙන්මයි...........එන්නේ
    ෆ්‍රීලි මූකලන් බස්සෝ අහ..................ගන්නේ
    කට ඇරගනින් අහවල් එක වහ............ගන්නේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    සෝනී හොදයි දිගටම වැඩ ගෙන දෙනවා.....
    සැම්සුං , පැනසොනික් එහෙමත් රජ වෙනවා.....
    ක්‍රව්න් එකෙං ගත්තොත් බඩු ලෙඩ දෙනවා....
    බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තොත් හරි යනවා.....

    එල් ඊ ඩී කියා ලෝකය දිව යන්නේ....
    එල් සී ඩී එකත් පසුපස මයි යන්නේ.....
    පරණ ටියුබ් එක ඉබි ගමනින් යන්නේ....
    එනමුත් එයයි අදටත් මට ගැලපෙන්නේ......
    11.gif


    සෝනි එකක් ගන්න හිතෙයි දැන් මටනම්......
    තැන්ක්ස් සංකේ චිස්තර ටික දුන්නටනම්......
    ටියුබ් තමා මාත් හිතාගෙන ඉන්නේනම්........
    මැරුවත් ගන්නේ නම් නැත යූස් නම්............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;11659942 said:
    සෝනි එකක් ගන්න හිතෙයි දැන් මටනම්......
    තැන්ක්ස් සංකේ චිස්තර ටික දුන්නටනම්......
    ටියුබ් තමා මාත් හිතාගෙන ඉන්නේනම්........
    මැරුවත් ගන්නේ නම් නැත යූස් නම්............

    උඹ පමණයි රිප්ලයි එක මට දැම්මේ...
    ඒ හින්දයි දැං මං මේ වෙහෙසෙන්නේ...
    සිංගර් අබාන්ස් වෙතනං ඔබ හෙට යන්නේ...
    විස්තර ටිකක් මං දැං හොයලා දෙන්නේ..
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලෙක් සිටින විට නම් කවි....කියතැහැකී
    හායි කියන්නටවත් මට බැරිම..............වුනී
    නිකී නංගි කියනව හොද චූටි...............කවී
    හායි හායි කොහොමද අපෙ පොඩි........නංගී



    කවි - 800
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම යනවා මචන්ලා බුදු සරනයි ඔක්කොටම........
    ස්වීට් ඇන්ඩ් සෙක්සී ඩ්‍රීම්ස් සේරටෝම.........
    ස්වීට් ඇන්ඩ් සෙක්සී ඩ්‍රීම්ස් සේරටෝම.........
    චූ කරහල්ලා ඉදාගන්න ඉස්සරෝම............

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නිකී නංගි දන්නවාද අවු​රොරා
    දවස් පහක් කෑවේ නෑ නංගි නිසා
    එක දවසක ඔයාව හිමි වේවි කියා
    පවු ඒ අසරණයා මග බලමින් සිටිනා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    lol na na one naa.... karadara wenna epa... :P :rofl: hikiz
    11.gif

    hehhee... maarai ahh.... niyameta kavi kiyanawane hamoma... :rofl:

    කවියනි වරෙව් මෙහෙ හනිකට දාල..........පහක්
    මම පා වෙනව උඩු ගුවනේ වගේ............මලක්
    කෙල්ල නිකී දාල අපිට ලොල්...............පාරක්
    මටනම් ඒක වාගේ උම්මා...................දාහක්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බුදු සරණයි තුන් රැවණේ ඈමෝටම
    අපි යනවා දොයියන්ට අද රෑට
    ජැකා කිව්ව විදියට දොයියන්නට
    කලින් යනවා අපි නං චූ කරන්නට
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹ පමණයි රිප්ලයි එක මට දැම්මේ...
    ඒ හින්දයි දැං මං මේ වෙහෙසෙන්නේ...
    සිංගර් අබාන්ස් වෙතනං ඔබ හෙට යන්නේ...
    විස්තර ටිකක් මං දැං හොයලා දෙන්නේ..
    11.gif
    දැම්මම යන්නනම් කල්පනාවක් නැත......
    සල්ලි තමා නැත්තේ සංක මලේ මට.........
    අම්මාගෙන් ඉල්ලා ගත යුතුය........
    බැන්නොත් නම් එක සිහිනයකි මට................