UNP විනාශයි.සජිත් හා කරැ කනෙන් අල්ලා එළියට ඇද

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.:P
    රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ :yes::yes::)

    menna me nisa thama api ranil pannana yanne... mun asa u innawata :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    menna me nisa thama api ranil pannana yanne... mun asa u innawata :angry:

    අපිනන් රනිල් දිගටම විපක්ෂ නායකය වෙලා ඉන්නවට කැමතියි. :yes::yes:
    කොචිචර උගත්,බුද්ධිමත්,හැදියාවක් තියෙන විපක්ෂ නායකතුමෙක්ද,ලොවෙත් හොයා ගන්ඩ නැ :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;11666696 said:
    lol ko ban meke UNP karayo tika :lol::lol:

    අනේ මන්ද මචන් දැන් ආසාවට එකෙක් හොයා ගන්ඩ නැ :lol::lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කෝ බන්. උඹල සෙට් එක විතරයිනෙ මේකෙ reply කරලා තියෙන්නෙ. හැබැයි rep කපන්නනම් කට්ටිය එන්න ඇති. :rofl:

    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන්. උඹල සෙට් එක විතරයිනෙ මේකෙ reply කරලා තියෙන්නෙ. හැබැයි rep කපන්නනම් කට්ටිය එන්න ඇති. :rofl:

    .

    අනිවාර්යෙන් සුපුරැදු රාජකාරිය ඉටු කරනව කටිටිය :yes::yes::lol::lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ දෙවියනේ

    ජනතාවට ආණ්ඩුවකුත් නෑ
    ජනතාවට විපක්ෂෙකුත් නෑ
    දැන් ඉතිං උඩ බලං කෙළ ගැහුව අපිට

    අනේ අපිට කවුරැත් නෑ.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙවියනේ

    ජනතාවට ආණ්ඩුවකුත් නෑ
    ජනතාවට විපක්ෂෙකුත් නෑ
    දැන් ඉතිං උඩ බලං කෙළ ගැහුව අපිට

    අනේ අපිට කවුරැත් නෑ.....

    ජනතාවට ආණ්ඩුවක් ඇත :yes:
    අනිත් ඒවා නමි දන්නෙ නැතෝ :lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :rofl::rofl::rofl::rofl: අඩෝ ම්රු වැඩේ:rofl::rofl::rofl::rofl:

    මේකා මැරෙනකන් විපක්ශ නායක වෙයි වගේ.
    :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඕක කොම්පියුටර් ජිල්මාට් එකක් :angry::P:rofl::rofl:

    අනිවාර්යෙන් මමත් හිතන්නෙ ඔතන කොම්පියුටර් ජිල්මාට් එකක් ඇති :yes::yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    karu-jaya.gif
    වත්මන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසංිහ මහතා වහා ඉල්ලා අස් වී පක්ෂ නායකත්වය කරූ ජයසූරිය මහතාට බාර දිය යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි සමීප ආරංචි මාර්ග කියා සිටී.

    මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී මිරිහාන පොලිසියේ උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ තත්වය ගැටුම්කාරී තත්වයකට පරිවර්තනය වන්නේ නම් වහා මැදිහත්වීම සඳහා තමන් සූදානමින් සිටින බවයි.

    අද පස්වරුවේ එජාප නායක, නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු සඳහා ඡන්ද විමසීමක්ද සිරිකොතේදී පැවැත්වීමට නියමිතය.

    උපවාස කරපු පොරට මොනවද වෙලා තියෙන්නේ?:confused::confused:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ŦĦĔ ƦȆƉǾӾ;11665473 said:
    තව අවුරුදු 5ක් විතර මහින්දට කිසි කරදරයක් නැතුව හිටිය හැකී...:lol::P

    අයියෝ සල්ලි :angry::rofl:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    වැඩි චන්ද 20 කින් :P මිනිහනම් සල්ලි විසිකරලද කොහෙද :baffled:

    කරු මහ පුටුවේ ඉන්දන්න මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ ගණනින් මුදල්

    මාධ්‍ය ආයතනයකුත් වගකීම කරට අරන්


    එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් හට ලක්ෂ ගණනින් මුදල් දීමට කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු සහ මාධ්‍ය ආයතනයක් කටයුතු කරගෙන යයි.
    සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මේ කණ්ඩායමේ අරමුණ වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නියෝජ්‍ය නායක කමට පත් කර ගැනීමයි. අද (19) පැවැත්වෙන එජාප නායකත්ව ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළුව 96 ක් සිටිති.
    ඉන් 73 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවැසීය. රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් එම මන්ත්‍රිවරුන්ට මුදල් දී ඡන්දය ලබා ගැනීමට ඉහත කී කණ්ඩායම කටයුතු කර තිබේ.


    source

    ඒත් කරුවා පැරදිලානේ. ඒ කියන්නේ මුන් සල්ලි දීලා තියෙන්නේ රනිල්ගේ සෙට් එකටද :baffled::confused::confused:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ŦĦĔ ƦȆƉǾӾ;11665585 said:
    කොහොමද..රෝයල් එකේ දෙන්නම ගොඩ ගියා...අනේ අර අහින්සක ආනන්දේ කරු නිකන් කොර උනා..ඔන්න ඕකයි දැන් තත්වේ රන්ජනී අක්කේ...:sorry::angry::P


    ජෙනෙරල් පැටලුනෙත් ඔයවගේ මර උගුලක තමයි
    :(:angry: