තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.
රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ![]()
lol ko ban meke UNP karayo tika


තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.
රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ![]()


තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.
රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ![]()

menna me nisa thama api ranil pannana yanne... mun asa u innawata![]()




කලු පූසා;11666696 said:lol ko ban meke UNP karayo tika![]()


කෝ බන්. උඹල සෙට් එක විතරයිනෙ මේකෙ reply කරලා තියෙන්නෙ. හැබැයි rep කපන්නනම් කට්ටිය එන්න ඇති.
.




urgent urgent urgent
Asadya ledakuta behet sadaha UNP karayek awashyawa ata,




පටිට කතාව Ranil Wickramasinghe has been reelected as the leader of the United National Party in the election held today.




අනේ දෙවියනේ
ජනතාවට ආණ්ඩුවකුත් නෑ
ජනතාවට විපක්ෂෙකුත් නෑ
දැන් ඉතිං උඩ බලං කෙළ ගැහුව අපිට
අනේ අපිට කවුරැත් නෑ.....



වැඩේ ගොඩ


අඩෝ අන්න රනිල්ට ගල් ගහනවලු![]()



අඩෝ ඕක කොම්පියුටර් ජිල්මාට් එකක්![]()


වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසංිහ මහතා වහා ඉල්ලා අස් වී පක්ෂ නායකත්වය කරූ ජයසූරිය මහතාට බාර දිය යුතු බව පවසමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි සමීප ආරංචි මාර්ග කියා සිටී.![]()
මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී මිරිහාන පොලිසියේ උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ තත්වය ගැටුම්කාරී තත්වයකට පරිවර්තනය වන්නේ නම් වහා මැදිහත්වීම සඳහා තමන් සූදානමින් සිටින බවයි.
අද පස්වරුවේ එජාප නායක, නියෝජ්‍ය නායක ඇතුළු තනතුරු සඳහා ඡන්ද විමසීමක්ද සිරිකොතේදී පැවැත්වීමට නියමිතය.


උපවාස කරපු පොරට මොනවද වෙලා තියෙන්නේ?![]()

ŦĦĔ ƦȆƉǾӾ;11665473 said:තව අවුරුදු 5ක් විතර මහින්දට කිසි කරදරයක් නැතුව හිටිය හැකී...![]()


වැඩි චන්ද 20 කින්මිනිහනම් සල්ලි විසිකරලද කොහෙද
![]()
කරු මහ පුටුවේ ඉන්දන්න මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණනින් මුදල්
මාධ්‍ය ආයතනයකුත් වගකීම කරට අරන්
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් හට ලක්ෂ ගණනින් මුදල් දීමට කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු සහ මාධ්‍ය ආයතනයක් කටයුතු කරගෙන යයි.
සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මේ කණ්ඩායමේ අරමුණ වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නියෝජ්‍ය නායක කමට පත් කර ගැනීමයි. අද (19) පැවැත්වෙන එජාප නායකත්ව ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළුව 96 ක් සිටිති.
ඉන් 73 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අය බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවැසීය. රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් එම මන්ත්‍රිවරුන්ට මුදල් දී ඡන්දය ලබා ගැනීමට ඉහත කී කණ්ඩායම කටයුතු කර තිබේ.
source



ŦĦĔ ƦȆƉǾӾ;11665585 said:කොහොමද..රෝයල් එකේ දෙන්නම ගොඩ ගියා...අනේ අර අහින්සක ආනන්දේ කරු නිකන් කොර උනා..ඔන්න ඕකයි දැන් තත්වේ රන්ජනී අක්කේ...

