සුනාමිය 2004

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සුනාමී ඇවිල්ලත් දැන් අවුරුදු 7ක් වෙනවා....මටනම් අද ඊයේ වගෙ...
    සමහරුන්ටනම් ආවද කියලා මතකත් නෑ...මන් මේ කියන්න යන්නේ 2004දි ආපූ සුනාමිය ගැනනම් නෙමෙයි...
    ලන්කාවේ මිනිහෙක් අසරණ උනාම ඒකෙන් ප්‍රයෝජනය ගන්න හදන පාහරයෝ ගැන කියන්න....
    මේ වීඩියෝ එක ටිකක් දිගයි..මේකේ 9.26 ඉදන් බලන්න....වෙන දේ..
    මේක බලපු අයත් ඇති නොදැකපු අයත් ඇති......




    මෙහෙම දෙයක් උනේ මෙතෙන්දී විතරක් නෙමෙයි...මට මතකයි ඉස්සර නිව්ස් වලට මේවගේ වැඩ ගැන ඒදවස් වල කිව්වා.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ අකල්මරණයට ගොදුරුවු සියලු මිනිසුන්
    මතු අත්බවයකදී මෙවන් අවාසනාවන්ත මරණයකට
    ගොදුරු නොවේවා............................!