සුනාමී ඇවිල්ලත් දැන් අවුරුදු 7ක් වෙනවා....මටනම් අද ඊයේ වගෙ...
සමහරුන්ටනම් ආවද කියලා මතකත් නෑ...මන් මේ කියන්න යන්නේ 2004දි ආපූ සුනාමිය ගැනනම් නෙමෙයි...
ලන්කාවේ මිනිහෙක් අසරණ උනාම ඒකෙන් ප්රයෝජනය ගන්න හදන පාහරයෝ ගැන කියන්න....
මේ වීඩියෝ එක ටිකක් දිගයි..මේකේ 9.26 ඉදන් බලන්න....වෙන දේ..
මේක බලපු අයත් ඇති නොදැකපු අයත් ඇති......

මෙහෙම දෙයක් උනේ මෙතෙන්දී විතරක් නෙමෙයි...මට මතකයි ඉස්සර නිව්ස් වලට මේවගේ වැඩ ගැන ඒදවස් වල කිව්වා.....
bump