කෝ බන්. උඹල සෙට් එක විතරයිනෙ මේකෙ reply කරලා තියෙන්නෙ. හැබැයි rep කපන්නනම් කට්ටිය එන්න ඇති.
.

අනේ දෙවියනේ
ජනතාවට ආණ්ඩුවකුත් නෑ
ජනතාවට විපක්ෂෙකුත් නෑ
දැන් ඉතිං උඩ බලං කෙළ ගැහුව අපිට
අනේ අපිට කවුරැත් නෑ.....

ජෙනරාල් තුමා ට කෙලෙව්වෙ ඉන්දියන් රෝ RAW එක.
ජෙනෙරල් පැටලුනෙත් ඔයවගේ මර උගුලක තමයි![]()

ජෙනරාල් තුමා ට කෙලෙව්වෙ ඉන්දියන් රෝ RAW එක.
මහ එකා ඇසිස්ටන්ට් ලයිබ්රේරියන් කෙනෙක්, මල්ලි යුද්දෙට බයේ පැනල ගිහින් සුද්දොන්ට පැට්‍රෝල් ගහපු එකෙක්. උගත් කමක් මොලෙයක් නැහැ.
රෝ එකෙ උන් දුන්න හොඳ තංගුස් ලණුවක්, "අපේ ඉන්ටලිජන්ස් සෝසස් වලට අනුව ෆොන්සේකා ආණ්ඩුව අල්ලන්න යනවා කියල" ඉන්දියාවෙ ජියෝ පොලිටිකල් පොලිසි එක හැම වෙලේම අසල්වාසි රටවල් අස්තාවරව තියෙන එක. අයියයි මල්ලියි නුගත්කමයි හීනමානෙයි නිසා ගෙඩිපිටින් කෑවා.
වීරයා හිර ගෙදර, කේ පී ට, කරුනට සුර සැප, ලන්කාවේ ජනතාව දැඩිව දෙකට බෙදිලා, ඉන්දියන් අරමුන ඉටුවුනා.
මෙහෙ ඉන්න ජියෝ පොලිටික්ස් ගැන නොදන්න බයියෝ දිහා බල බල ඉන්දියන් උන් පුකෙනුත් හිනා වෙනව ඇති, මෙහෙම මෝඩයෝ ටිකක් කියල.![]()
. ඉන්දියන් සීන් එක ගැන නම් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ 
.ලොවෙත් නැ,අර සින්දු කියන දයාසිරිත් පළාත් සබාවෙ ගොයියෙකුට පැරදිලා![]()

ජෙනරාල් තුමා ට කෙලෙව්වෙ ඉන්දියන් රෝ RAW එක.
මහ එකා ඇසිස්ටන්ට් ලයිබ්රේරියන් කෙනෙක්, මල්ලි යුද්දෙට බයේ පැනල ගිහින් සුද්දොන්ට පැට්‍රෝල් ගහපු එකෙක්. උගත් කමක් මොලෙයක් නැහැ.
රෝ එකෙ උන් දුන්න හොඳ තංගුස් ලණුවක්, "අපේ ඉන්ටලිජන්ස් සෝසස් වලට අනුව ෆොන්සේකා ආණ්ඩුව අල්ලන්න යනවා කියල" ඉන්දියාවෙ ජියෝ පොලිටිකල් පොලිසි එක හැම වෙලේම අසල්වාසි රටවල් අස්තාවරව තියෙන එක. අයියයි මල්ලියි නුගත්කමයි හීනමානෙයි නිසා ගෙඩිපිටින් කෑවා.
වීරයා හිර ගෙදර, කේ පී ට, කරුනට සුර සැප, ලන්කාවේ ජනතාව දැඩිව දෙකට බෙදිලා, ඉන්දියන් අරමුන ඉටුවුනා.
මෙහෙ ඉන්න ජියෝ පොලිටික්ස් ගැන නොදන්න බයියෝ දිහා බල බල ඉන්දියන් උන් පුකෙනුත් හිනා වෙනව ඇති, මෙහෙම මෝඩයෝ ටිකක් කියල.![]()
කෝ මේ UNP කාරයො ටික,එකෙක් නැනේ ආසාවට හොයා ගන්ඩ
මම හිතන්නෙ ලැජ්ජාවට පලාගිහින්ද කොහෙද![]()
... මිනිහත් ගියද දන්නේ නැහැ සිරිකොතට ගල් ගහන්න 
දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.අනේ පොන්ස්... ජෙනරාල් හිරේ ගියයි කියලා අපේ රට අස්ථාවර වෙලා නැහැ...ජෙනරාල් කියන්නේ දැන් ලංකාවේ දේශපාලනයට කිසිම වැදගත් කමක් නැති කෙනෙක්... එයාගේ වැදගත් කමක් තිබ්බ යුද්දෙදි .. එත් දේශපලනේදී බින්දුවයි... උබ මොකක් පදනම කරගෙනද අපේ රට අස්ථාවරයි කියලා කියන්නේ... අනික මොනවගෙන්ද අපේ රට අස්ථාවර...

හෆ්ෆා ඒ කියන්නේ කිලිනොච්චි කියලා මැදවච්චි යයිද?![]()

![]()
සංවාද කරන්න නම් ඒ සඳහා දැනුමක් හැදියාවක් තියෙන අය ඉන්න ඕනේනේ. රටේ ලොක්කත් සරම කරට අරන් කුනුහරුප කියන කොට මේන්න මේ වගේ තමයි සංවාද.![]()

දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.
දෙවෙනි කාරනාව මුඩුක්කුවෙ ඉපදුනා කියලා මුඩුක්කු බාසාවෙන් මෙතන කතාකරන්න එපා,අනිත් එලකිරි සාමාජිකයන්ට යම් ගෞරවයක් දක්වල මත වාදී වෙනස්කම් මතවාදීව තියාගන්න, පර්සනල් කොරගන්නෙ නැතුව. එහෙම ශිෂ්ඨත්වයක් නැති පසුබිමකින් ඔබතුමා එනබවක් තමයි පේන්නෙ, ඒ ගැන මට දුකයි, සොරි ඩොට් කොම් තමයි.
දේශපාලන ස්තාවරත්වය මොකක්ද කියල දන්නෙ නැත්නම් ඒ වගේ රටවල් දෙක තුනක් අධ්‍යනය කරල එන්න. ඔබතුමාගේ නුගත්කම පෙන්නුවම අපටත් ලැජ්ජයි.
තු තු තු අසුබ කතා කියන්ඩ හිතන්ඩවත් එපා.
රනිල් වගේ බුද්ධිමත් දේශපාලකයෙක් කවදාවත් එහෙම කතා කියන්නෙ නැ![]()

දේශපාලනිකව පමනක් නොව ආර්ථිකවද ලන්කාව කලාපයට සාපේක්ශව ඉහල තෑනක සිටී, ආර්ථික ස්තාවරත්වයට දේශපාලනික ස්තාවරත්වය රිජුවම බලපායි. යමෙක් මෙය නොපිලිගන්නේ නම් පසුගිය වසර 2 තුල ලන්කාව දෙසට යොමු වු FDI's ප්‍රමානය, ගෙවුම් ශේශයේ (BOP) ඉහල යෑම්, reduction of trade deficit (relative) වෑනි දෑ මදක් සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.
සමහරුන්ට මෙය නෝදෑනෙන්නේ ඈයිද යන්න වෙනම මාතෘකාවකි. එය ආර්තික විද්‍යාවට අමතරව මනෝ විද්‍යාවද සම්බන්ද කරගනිමින් විමසිය යුතු කරුනකි.