මේ පොන්ටිය ඒ පාර සින්හලත් පටලවගෙන. පුලුවං භාෂාවකින් පෝස්ට් දාපං බං නිකන් එකම තැන එ-රෙන්නෙ නැතුව.
oyane sudu hemadama eka tena erenne, hari den oyage geni amataka karala wena monahari kiyanna balanna

මේ පොන්ටිය ඒ පාර සින්හලත් පටලවගෙන. පුලුවං භාෂාවකින් පෝස්ට් දාපං බං නිකන් එකම තැන එ-රෙන්නෙ නැතුව.

ඒ අතින් කිරි බෙනා මරු. එක රැයින් බබාවත් අභිබවා ගිහින් ප්‍රසිද්ධ උනාමම අරූව අවුස්සනව, ඌ තාම අලුත්, ඌට බේකරි ලෙවල් එකට එන්න තව සෑහෙන කල් යයි
![]()

මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක![]()

හීනෙං මම ඇරියෙත් උඹට තමයි
oyane sudu hemadama eka tena erenne, hari den oyage geni amataka karala wena monahari kiyanna balanna![]()
ada u hoda thanaka innawa,hari shokeඒ අතින් කිරි බෙනා මරු. එක රැයින් බබාවත් අභිබවා ගිහින් ප්‍රසිද්ධ උනා![]()

මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක![]()

හිටගෙන කවිකියනකොට ඕක කොහොමත් හරියයිහීනෙං මම ඇරියෙත් උඹට තමයි
හීන වලින් ඈත්වෙන්න මට බයයි
ඒ හීනෙට මම කවදත් ආදරෙයි
අද රෑටත් දොර ඇරපං කුමාරියේ

මූට තව විශාල වැඩ කන්දරාවක් කරන්න වෙනවා ඒ තත්වෙට එන්නමම අරූව අවුස්සනව, ඌ තාම අලුත්, ඌට බේකරි ලෙවල් එකට එන්න තව සෑහෙන කල් යයි
![]()

ඊයෙ පොර කිව්වනෙ මම හොදයි කියල, ඔය මට කෙනෙක් ඔහොම කිව්වමයිඒ අතින් කිරි බෙනා මරු. එක රැයින් බබාවත් අභිබවා ගිහින් ප්‍රසිද්ධ උනා![]()

මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක![]()

තාම ඒ ලගින් තියන්නවත් බෑමූට තව විශාල වැඩ කන්දරාවක් කරන්න වෙනවා ඒ තත්වෙට එන්න![]()
මම පහ වසරෙදි පොතක් එලි දැක්කුවා.. මගේ සර් ඒක හොදයි කිව්වා..මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක![]()
අප්පා අති විශාල නින්දාවක්නේඊයෙ පොර කිව්වනෙ මම හොදයි කියල, ඔය මට කෙනෙක් ඔහොම කිව්වමයි![]()

මට කම්මැලි බන් මම යනවා

)බින්දු;11672050 said: