දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ පොන්ටිය ඒ පාර සින්හලත් පටලවගෙන. පුලුවං භාෂාවකින් පෝස්ට් දාපං බං නිකන් එකම තැන එ-රෙන්නෙ නැතුව.

    oyane sudu hemadama eka tena erenne, hari den oyage geni amataka karala wena monahari kiyanna balanna :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
    අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
    මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක:eek::eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl: මම අරූව අවුස්සනව, ඌ තාම අලුත්, ඌට බේකරි ලෙවල් එකට එන්න තව සෑහෙන කල් යයි :rofl:
    ඒ අතින් කිරි බෙනා මරු. එක රැයින් බබාවත් අභිබවා ගිහින් ප්‍රසිද්ධ උනා:lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
    අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
    මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක:eek::eek:
    :rofl:

    kasp duwan ei:rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    oyane sudu hemadama eka tena erenne, hari den oyage geni amataka karala wena monahari kiyanna balanna :P
    හීනෙං මම ඇරියෙත් උඹට තමයි
    හීන වලින් ඈත්වෙන්න මට බයයි
    ඒ හීනෙට මම කවදත් ආදරෙයි
    අද රෑටත් දොර ඇරපං කුමාරියේ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
    අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
    මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක:eek::eek:
    :rofl::rofl: හිටගෙන කවිකියනකොට ඕක කොහොමත් හරියයි
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හීනෙං මම ඇරියෙත් උඹට තමයි
    හීන වලින් ඈත්වෙන්න මට බයයි
    ඒ හීනෙට මම කවදත් ආදරෙයි
    අද රෑටත් දොර ඇරපං කුමාරියේ
    :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: මම අරූව අවුස්සනව, ඌ තාම අලුත්, ඌට බේකරි ලෙවල් එකට එන්න තව සෑහෙන කල් යයි :rofl:
    මූට තව විශාල වැඩ කන්දරාවක් කරන්න වෙනවා ඒ තත්වෙට එන්න :D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒ අතින් කිරි බෙනා මරු. එක රැයින් බබාවත් අභිබවා ගිහින් ප්‍රසිද්ධ උනා:lol::lol:
    ඊයෙ පොර කිව්වනෙ මම හොදයි කියල, ඔය මට කෙනෙක් ඔහොම කිව්වමයි :rofl:

    මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
    අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
    මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක:eek::eek:
    :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනාද ඔට්ටු..අපි හිටිවන කවි තරගයක් තියමුද?
    අපේ සර් කිව්ව මම ගද්‍ය පද්‍ය වලට හරි දක්ෂයි කියල
    මම සමස්ථ ලංකා ගිහින් තියනවත් එක්ක:eek::eek:
    මම පහ වසරෙදි පොතක් එලි දැක්කුවා.. මගේ සර් ඒක හොදයි කිව්වා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඊයෙ පොර කිව්වනෙ මම හොදයි කියල, ඔය මට කෙනෙක් ඔහොම කිව්වමයි :rofl:
    අප්පා අති විශාල නින්දාවක්නේ:rofl:
    ළිද :(
    මට කම්මැලි බන් මම යනවා:rofl::rofl:
    (වැඩ කන්දක් දාලා බලාපොරොත්තු මුදුන්පත්කරගෙන ආවේ මෙතන ලොකු ෆන් එකක් තියෙයි කියලා:lol:)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කූල් ගියාම ජැස්ටින් පොන්නයා ෆන් දෙනවා වගේ..
    දැනගහපිය පොන්නයා
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නුඹ වයස මටම ගැලපෙයි නම්
    මග පෙනෙන තරම සොඳුරුයි නම්
    මට හිලදී සනසලා පක කලඹලා
    රැයම සරසලා මම දුවනවා //