ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දැක්කම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()
![]()

lmaoඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දැක්කම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()
![]()

lmaosucker punch

machan shaanig tema ekath hodai ne..

yeah ewath hodai eth mama asama ultrascorp n sun ge ewata![]()

dannawada ubala,,SUN kiyanne Ek eke kollek,,

Sirawata...? Sung Meng Hao neda porage name eka...? lankawe wenne kohomada bnz?? 
Sirawata...? Sung Meng Hao neda porage name eka...? lankawe wenne kohomada bnz??
![]()

machaanzz rama ge trd ekak giya matakada 300mb encoding kiyala,,etanadi apita pilithuru dipu kollek qa u tama sun kiyalamachaanzz rama ge trd ekak giya matakada 300mb encoding kiyala,,etanadi apita pilithuru dipu kollek qa u tama sun kiyala
300mbunited. com බලපං මචං... උන්ගෙ රිප්ස් ගොඩක් ඒවාගේ Quality loss වෙන්නැතුව උන් රිප් කරනවා... බිට් රේට්, සවුන්ඩ් එකත් අවුලක් නෑ..... ඩිරෙක්ට් ලින්ක් අනික....
ඔව් බං මං තමා..තෑන්ක්ස් ආ....
දැන් ඒ ටොරන්ට් එකට මොනව උනාද දන්නැහැ බං....
![]()
මම නම් සාමාන්යෙන් කොලිටි හොඳයි කියල තියෙන, කලින් ඉඳලම රිප් රිලීස් කරන ගෲප් එකකින් තමයි බෑවොත්. ඒකෙ වෙනස හොයාගන්න CHD, Twisted, HDxT, HDChina, Dimension, KYR, උන්ගෙ 1080p DTS රිප් එකකුයි අනික් ඔය සාමාන්‍ය 1080p රිප් එකකුයි සසඳල බලහන්.
අනිවා වෙනස හොඳට පේනව.
බ්‍රයිට්නස් පවා සමහර ඔය අළුත් උන් රිප් කරන ඒවගෙ අවුල්.
Aspect ratio එකත්..
මංද බං,
මමත් එච්චර සීඩ් කලේ නෑ අර මඟුලෙ නීතියක් ගෙනාව අරකයි මේකයි කීව නෙ.
ඉතින් 8GB - 9GB විතර වෙන්න ඕන සීඩ් කලේ.
ඉන් පස්සෙ මකල දැම්ම.
විශ්වාස කරපන් මම තාම ඒ ෆිල්ම් එක බැලුවෙ නෑ බං.
වැඩි විස්තර කියන්න ගියාම නිකන් පොර වෙන්න ෂෝ දෙනව කියල කියයි/හිතයි ගොඩක් උන්..
එනිවේ,
උඹටත් තෑන්ක් මචන් ඒක හැමෝම එක්ක බෙදාගත්තට.
machaanzz rama ge trd ekak giya matakada 300mb encoding kiyala,,etanadi apita pilithuru dipu kollek qa u tama sun kiyala
sirawata mchn link eka hoyala denna puluwanda
මම නම් සාමාන්යෙන් කොලිටි හොඳයි කියල තියෙන, කලින් ඉඳලම රිප් රිලීස් කරන ගෲප් එකකින් තමයි බෑවොත්. ඒකෙ වෙනස හොයාගන්න CHD, Twisted, HDxT, HDChina, Dimension, KYR, උන්ගෙ 1080p DTS රිප් එකකුයි අනික් ඔය සාමාන්‍ය 1080p රිප් එකකුයි සසඳල බලහන්.
අනිවා වෙනස හොඳට පේනව.
බ්‍රයිට්නස් පවා සමහර ඔය අළුත් උන් රිප් කරන ඒවගෙ අවුල්.
Aspect ratio එකත්..
මංද බං,
මමත් එච්චර සීඩ් කලේ නෑ අර මඟුලෙ නීතියක් ගෙනාව අරකයි මේකයි කීව නෙ.
ඉතින් 8GB - 9GB විතර වෙන්න ඕන සීඩ් කලේ.
ඉන් පස්සෙ මකල දැම්ම.
විශ්වාස කරපන් මම තාම ඒ ෆිල්ම් එක බැලුවෙ නෑ බං.
වැඩි විස්තර කියන්න ගියාම නිකන් පොර වෙන්න ෂෝ දෙනව කියල කියයි/හිතයි ගොඩක් උන්..
එනිවේ,
උඹටත් තෑන්ක් මචන් ඒක හැමෝම එක්ක බෙදාගත්තට.
![]()
තවත් ටොරන්ට් එක තියනව මගෙ හිතේ... 
me thiyenne banz e thread eke link eka
http://www.elakiri.com/forum/showthread.php?t=865385
ආ එල එල...තවත් ටොරන්ට් එක තියනව මගෙ හිතේ...
![]()

affa mokadda use karana connection eka ?![]()
SLT බං..ow bn. hoda monitor/tv (24" +) ekaka baluwoth ehema epa wenawa![]()
42" එකකින් බලන්නෙ,
නෝමල් රිප් වලයි ඒවගෙයි වෙනස තේරෙන්නෙ එහෙම බලද්දි,
සිරා බං..adenawa...yako ubage internet connection eka mokakda ban uba SLT eke wath da wada karanne ??![]()
හම්මේහ් නෑ බං, SLT එකට ගිහින් තියෙන්නෙත් මේ කනෙක්ෂන් එක ගන්න දවස් වල විතරයි ලොල්..
පොඩි කනෙක්ෂන් එකක් බං,
ඕන කරන ඒව ටික බාගන්නව එච්චරයි..
උඹලට අනිවා අන්ලිමිටඩ් ඩේටා + ස්පීඩ් තියෙද්දි බාන්න දෙයක් නෑ..
ඒක වෙනව වෙනව වෙනවාමයි..
ස්පීඩ් + අන්ලිමිටඩ් ඩේටා ලැබුන කාලකෙ අනිවා මේක ඇත්තද බොරු ද කියල තේරෙයි. 
හ්ම්ම් අනේ මන්දා... මං නම් 720, 1080 බාන්නෙ ඒකෙන් තමා... වෙන හොඳ රිප්ස් තියන සයිට් එකක් හම්බුනේ නැහැ....![]()

ඇයි බන් උබ අපිට මෙහෙම කරන්නේ මේවා දැක්කම පුක විකගන්න හිතෙනවා බන්...අපි පවු බන්
....2GB රිප් එකක් බාන්නෙත් තුන් හතර පාරක් හිතල ..හපොයි..![]()
![]()
![]()
අඩෝ මේක දැක්ක ගමන් මට මැරෙන්න හිනා බං..
Emoticons ටික ගින්දර..
පට්ට යකෝ..
රෙප් + උඹට..