Call ID And Hutch

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය නම්බර් එක බලාගන්න විදිහක් තියෙනවා මචෝ..... උබේ ඈක්ටිවේට්ද Missed Call Alert එක....?? එහෙනම්, දවසක් ෆෝන් එක ඔෆ් කරලා තියලා බලපන්, ඈවිත් තියෙන Missed Calls ටික.... නොදන්න නම්බර් එකේ එකා තමා ඔය වැඩේ කරන්නේ..... අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි..... :yes: මොකද මගෙත් තියෙනවා ටිගෝ එකක් කෝල් නම්බර් එක හයිඩ් කරන්න පුලුවන් එකක්..... :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    hutch dan patta leda denawa macho,
    01.me lagadi mama kellata call kara kara hitiya.hitapu gama cut una.baladdi account eke thibba salli okkoma kapila.(meka couple pkg eka)..unata call karala ke gahala apahu salli tika nam gatta...

    02.hitapu gaman line cross wenawa.wena evun ge katha matai kellatai ahenawa.api katha karana eva untath ahenawa ati.itin privacy eka gena loku doubt ekak thiyenawa dan

    03. hama welawema network fail kiyala cut wenawa

    04. hitapu gaman call ganna be kisi number ekakata

    05.signal strength eka anthimai.

    oya wage leda kotiyai...unge pkg eka labai,wasi nisa thiyagena innawa nettam sim 2 visik karanawa....

    ane mobitel,airtel,etisalat,dialog oya wage wasi pkg ekak dunna nam...:(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ohoma call ganna puluwan hutch sim walin issara. onema kenekta .. tamath ganna puluwanda kiyalanam danne naha... hutch eke ayatanam puluwan ganna.. hide karala.

    uba sim 2ka maru karapan.. nathnam girlge number eka change karapan.. hutch ekata gihin.
     
    • Like
    Reactions: Rasika

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    hutch dan patta leda denawa macho,
    01.me lagadi mama kellata call kara kara hitiya.hitapu gama cut una.baladdi account eke thibba salli okkoma kapila.(meka couple pkg eka)..unata call karala ke gahala apahu salli tika nam gatta...

    02.hitapu gaman line cross wenawa.wena evun ge katha matai kellatai ahenawa.api katha karana eva untath ahenawa ati.itin privacy eka gena loku doubt ekak thiyenawa dan

    03. hama welawema network fail kiyala cut wenawa

    04. hitapu gaman call ganna be kisi number ekakata

    05.signal strength eka anthimai.

    oya wage leda kotiyai...unge pkg eka labai,wasi nisa thiyagena innawa nettam sim 2 visik karanawa....

    ane mobitel,airtel,etisalat,dialog oya wage wasi pkg ekak dunna nam...:(
    ඇත්ත කතාව:):sorry::sorry::sorry:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ඔය නම්බර් එක බලාගන්න විදිහක් තියෙනවා මචෝ..... උබේ ඈක්ටිවේට්ද Missed Call Alert එක....?? එහෙනම්, දවසක් ෆෝන් එක ඔෆ් කරලා තියලා බලපන්, ඈවිත් තියෙන Missed Calls ටික.... නොදන්න නම්බර් එකේ එකා තමා ඔය වැඩේ කරන්නේ..... අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි..... :yes: මොකද මගෙත් තියෙනවා ටිගෝ එකක් කෝල් නම්බර් එක හයිඩ් කරන්න පුලුවන් එකක්..... :D

    දිගටම ඇණයක් උනොත් කරල බලමු.... මොකද කතා කරන එකා කවද කතා කරයිද දන්නෙ ‍නෑ නෙ. දැනටනම් අවුලක් නෑ Skype Scene 1ක් තමයි මට නම් වෙලා තියෙන්නෙ.
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    hutch dan patta leda denawa macho,
    01.me lagadi mama kellata call kara kara hitiya.hitapu gama cut una.baladdi account eke thibba salli okkoma kapila.(meka couple pkg eka)..unata call karala ke gahala apahu salli tika nam gatta...

    02.hitapu gaman line cross wenawa.wena evun ge katha matai kellatai ahenawa.api katha karana eva untath ahenawa ati.itin privacy eka gena loku doubt ekak thiyenawa dan

    03. hama welawema network fail kiyala cut wenawa

    04. hitapu gaman call ganna be kisi number ekakata

    05.signal strength eka anthimai.

    oya wage leda kotiyai...unge pkg eka labai,wasi nisa thiyagena innawa nettam sim 2 visik karanawa....

    ane mobitel,airtel,etisalat,dialog oya wage wasi pkg ekak dunna nam...:(

    සහතික ඇත්ත.... මටත් ඔය ටික ඔහොමම වෙනව..... කියල වැඩක් නෑ :no:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    man dekka uba meka FB aketh daala thiyenawa..
    skype walin hutch walata cl anakota wetenne ohoma thamai lokka :D

    ඔව් ඔව්.... එක අතකට Unknown කියල එන එක හොදයි. මොකද අඩුගානෙ Answer නොකර හරි ඉන්න පුලුවන්නෙ... ;)
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    දෙයියනේ කියල පාඩුවෙ මලක් කඩාගෙන පිනක් කරගන්නව කියල හිතුන නිසා මමත් ගත්ත Hutch RS 200 ක් මාසෙකට දාන්න ඕනෙ Group Sim 2k. අනේ ලගදි ඉඳන් G.F ගෙ Number 1කට කොල්ලෙක් කතා කරනව. :angry: (කෙටියෙන් කියන්නම්) මූ සිංහල දන්න එකෙක්. :oo: දැන් තමයි කාරණාව. Call එක එන්නෙ Number 1ක Hide කරල. Hutch ලගෙන් ඇහුවම කියනව Call 1ක් ඇවිත් තියනවලු උන්ටත් Number 1ක පෙන්වන්නෙ නෑ ලු. So, Operator කවුද කියලවත් උන්ට හොයන්න බැහැලු. මම දන්න තරමින් ලංකාවෙ Call ID එක Hide කරල දැන් Call ගන්න බෑ... මට සැක මේක Hutch 1කේම ඇතුලෙ වැඩක්ද කියල... ඔයාල මොකද හිතන්නෙ?

    Most VIP Persons using CLIR Facility number.no caller id,only "Unknow" & they can block incoming calls