N97 Cam Problem !!!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Nokia N97 එකේ Cam එකෙන් පින්තුර ගනිද්දි ඇයි Picture එකේ සුදුවට Side එකෙන් Blur වෙලා එන්නේ ?
    Cam එකේ අවුලක් ද ?

    problema.jpg

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Flash off කලා නම් එහෙම වෙන එක අඩු වෙනවා ඒත් පින්තුරය පැහැදිලි නෑ කලු වෙන හින්ද :sorry:

    මචං උඹ phone එක ෆ්ලෑෂ් කරන්න දන්නවනම් කරලා බලන්න, ගොඩක් දුරට හරියන්න ඉඩ තියනවා
    එහෙම නැත්නම් eye එකේ upset එකක් ඇත්තේ.. service center එකකට දීල බැලුවනම් හරි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචං උඹ phone එක ෆ්ලෑෂ් කරන්න දන්නවනම් කරලා බලන්න, ගොඩක් දුරට හරියන්න ඉඩ තියනවා
    එහෙම නැත්නම් eye එකේ upset එකක් ඇත්තේ.. service center එකකට දීල බැලුවනම් හරි.

    දන්නේ නෑ, :( ලොකු ගාණක් ගනි ද ? :sorry: