GTA 3 සිංහල Edition එක ඕන මචන්ලා

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    GTA 3 සිංහල Edition එක ඕන මචන්ලා

    250px-GTA3boxcover.jpg


    gta-sin-6_resize.jpg


    කොල්ලනේ උබලට මතකද ඉස්සර අවා GTA 3 එකේ සිංහල හඬ කවපු ගේම් එක .. මට එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් හොයල දෙන්නකෝ මචන්ලා :cool::cool::cool::cool:

    gta-sin-5_resize.jpg



    ප්ලීස් :):):):):):):):)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩේ.. හම්බ උනොත් ත්‍රේඩ් එකක් දාපන් අපිටත් බලන්න. මම අදනේ දන්නේ මාත් හොයන්නම් හම්බ උනොත් කියන්නම්කෝ....
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මටවත් හම්බ උනොත් දෙන්නම් ... තවම හම්බුනේ නැනේ .. කවුරු ලගවත් නෑ වගේ :(:(

    mata නම් හෝඩු වාවක් හම්බඋනා මේ මෙයාලගේ ෆේස්බුකියෙ පිටුව. මේකේ තියෙනවා මේක එළියට දාන්නේ 2012 දි ඒකියන්නේ ලබන අවුරුද්දේලුුුුුු . ඒතකල් පොඩ්ඩක් ඉවසපල්ලා ලුුුුුු :P lol​


    GTA Vice City Sinhala Edition
    Breaking news!

    ROD Games are Rivals of SL MODS.
    GTA Vice City is to be released NEXT EAR that is 2012
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    mata නම් හෝඩු වාවක් හම්බඋනා මේ මෙයාලගේ ෆේස්බුකියෙ පිටුව. මේකේ තියෙනවා මේක එළියට දාන්නේ 2012 දි ඒකියන්නේ ලබන අවුරුද්දේලුුුුුු . ඒතකල් පොඩ්ඩක් ඉවසපල්ලා ලුුුුුු :P lol​

    නෑ මචන් මම ඕක ගැහුවේ 2008 දී .. ඔයා දාලතියෙන එක වෙන එකක් ... අර ගේම් එකේ සිංහල කටහඩ විතරයි තිබුනේ .. මම ඔක කඩෙන් අරන් හරි අප්ලෝඩ් කරන්නම් ;);););)