Future of Sri Lankan Underworld

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
    මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
    පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
    නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.




    lasanthata kiyanne lansiya kiyala mchn
    machan ratmalane senaka, rohana, dean, susantha kattiyawa ahala nadda?
    umba kiyanne ' gonakovile senaka ' genada machan ?
    susantha , dean gena nam danne ne, unta wena nam kiyanawada , ( samahara wita dannawath athi ) umba danna wistharath dapan :)
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කාලෙකින් හොද ත්‍රෙඩ් එකක් කියෙව්වේ එලකිරි එකේ.
    සිරා පොස්ට් එක බන්...උබේ කවුරු හරි අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරනවද? නැත්නම් කොහොන්ද හත් දෙයියනේ මේවගේ තොරතුරු....:P
    කොහොම උනත් එලකිරි පොස්ට් එක මචං....රෙප්+4
    :D mama italy wala ban inne , mata thama 19 years old :P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බුක් මාරක්ඩ්. අනුර හොරේ‍ෂශ් ගැන ආරන්චියක් නෑ. උඹද කියලත් හිතෙනව. එහෙම නම් පීඑම්
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    බුක් මාරක්ඩ්. අනුර හොරේ‍ෂශ් ගැන ආරන්චියක් නෑ. උඹද කියලත් හිතෙනව. එහෙම නම් පීඑම්
    anura horeshas nam mage yaluwek , a uncle den australia wala inne
    ehe idan " rasakatha " kiyala magazine ekak karanawa
    eke eyage parana articles okkoma danawa about " gini avi saha gini keli "
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :shocked:ay mokada marlon brandota une
    උම්බෙ ත්‍රේඩ්ස් එලකිරි බන්..මේ උබ පාතාලෙ නෙමේ නෙ?..C.I.D කාරයෙක් වත් මේක දෑක්කොත් උම්බටත් marlon brandoට වගෙ සීන් එකක් වේද දන්නෙ නෑ..:confused:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    තව බතල ෆ්‍රා*** කියලත් උඹට කියනවලු