එදා සහ අද...

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ►►වසර 15කට පෙර අම්මා :
    "මූ ගෙදරට වෙලා පොතක්වත් බලන්නේ නෑ..කොයි වෙලෙත් කොල්ලොත් එක්ක එකතු වෙලා දවස පුරා සෙල්ලම් කරන එකමයි වැඩේ."

    ►►අද අම්මා :
    "මූ හැම වෙලේම කාමරේ ඇතුලට රිංගගෙන කොම්පියුටරේ ඉස්සරහට වෙලා අර ෆේස්බුක්ද මොකද්ද කියන එකේමයි...
    පොඩ්ඩක් එලියට බැහැලා ඇග වෙහෙසවලා සෙල්ලමක් කරලා වරෙන්කෝ"

    :rofl::rofl::rofl: