<< සුපිරි කවි ට්කක් >>

Sep 22, 2010
205
23
0
Kandy
ඇමතිය ඔබයි උගෙ එව්වා හැම එකට
පාලක මණ්ඩලේ දන්නේ ****ට
කොල්ලොත් අනේ දැන් ඇල්මක් නෑ රටට
මේවා දකිද්දී හිතෙන්නෙ ගූ කන්ට
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :no:


    පිස්සු හුටන් ඇඹලයා මේ දැන් ආවා
    කෝ සීනී කෝ සීනී ඌ හෙව්වා
    මාලු නැති වැවට දැල් නොදපන් හිතුවා
    කවියත් සාක්කුවෙ දාගෙන ඌ දිව්වා


    පිස්සු හුටන් ඇඹලයො මෙහි ..ආවාට
    මාලු නැතිව දැල එලලා .....තිබුණාට
    අහුවෙන එකෙක් නම් දැන් නෑ ...ඊට
    සීනිත් පැණිත් එන්නේ හැමදා ....රෑට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේවා දකින ඇස් ඇයි මට හිමිවීලා
    කවි ලියවෙන් නෑ හිත ඇත ගුලිවීලා
    සීතල සුලගත් මා වෙත පැම්නීලා
    ඈ ගැන අසයි, ඇය ඇත වෙනතක් බලලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මා කර ඇත්තේ ඒ සුන්දර වූ වරද
    දඩුවම් ලබනවා සේ මිනියක් මැරු වරද
    ආලය හිතක් වෙත මේ තරමින් බරද
    ප්‍රේමවන්තයා මම ආලෙන් පරද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේවා දකින ඇස් ඇයි මට හිමිවීලා
    කවි ලියවෙන් නෑ හිත ඇත ගුලිවීලා
    සීතල සුලගත් මා වෙත පැම්නීලා
    ඈ ගැන අසයි, ඇය ඇත වෙනතක් බලලා

    පමණට වඩා උඹලා පැණි හලා ...සෙම
    ඇලිලා ඉදින්නේ නෑ හැම ..කෙල්ලක්ම
    හරියට බලා හරි තැනදී දමා ........ඇම
    දිනා ගන්න හැකි වන්නේ ඇගේ ..පෙම
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    මේවා දකින ඇස් ඇයි මට හිමිවීලා
    කවි ලියවෙන් නෑ හිත ඇත ගුලිවීලා
    සීතල සුලගත් මා වෙත පැම්නීලා
    ඈ ගැන අසයි, ඇය ඇත වෙනතක් බලලා

    අහෝ ඛේදයකි panther මොකද උනේ
    කෙල්ල ගිහිල්ලද අරගෙන උඹේ පනේ
    උඹ නිදහස් නුඹ නා‍ඩන් ඔහොම අනේ
    හිනා වෙයන් තියා උඹේ කටත් කනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුක කියන්න සැස්ලියා නැතිවූ කලට
    දුක වෑහෙනවා අසරන වූ නෙතට
    වගකියන්නේ නැත ඇය මේ කදුලකට
    සිත ඉවසනවා පූරුවේ කල පවට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පමණට වඩා උඹලා පැණි හලා ...සෙම
    ඇලිලා ඉදින්නේ නෑ හැම ..කෙල්ලක්ම
    හරියට බලා හරි තැනදී දමා ........ඇම
    දිනා ගන්න හැකි වන්නේ ඇගේ ..පෙම
    අසරන ලාමක සිත ඇති මේ කවියා
    ඇම දාන්න හරි හැටියෙන් නොදන්නෙයා
    හැමදාමත් මා නම් මේ දුක දැරියා
    ඔබනවා බෝක්කුවෙ අවොත් ඔය *****යා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා කර ඇත්තේ ඒ සුන්දර වූ වරද
    දඩුවම් ලබනවා සේ මිනියක් මැරු වරද
    ආලය හිතක් වෙත මේ තරමින් බරද
    ප්‍රේමවන්තයා මම ආලෙන් පරද

    ආලයද සුන්දර .............වරදකී
    පැරදුන කලදි හදවතම මරු ....දකී
    ලෝකයේ සොබාවය ඔහොමයි සකී
    වීරිය ගත් කළදි සෝකය යයි .මැකී

     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දුක කියන්න සැස්ලියා නැතිවූ කලට
    දුක වෑහෙනවා අසරන වූ නෙතට
    වගකියන්නේ නැත ඇය මේ කදුලකට
    සිත ඉවසනවා පූරුවේ කල පවට

    කලෙකින් දැක්කෙ නෑ පැන්තර්ගේ විරිය.........
    හොරකම් කරන් ගෙනිහින් මූණේ සිරිය..........
    සැණෙකින් යමක් විසඳා ගන්නට බැරිය........
    දෙන්නම් උඹට හද පත්ලෙන් ෆුල් දිරිය.......


    :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    දුකක් මෙහෙම දැරුමට මට හැකිවේද
    බයක් තියෙනවා හදවත නැවතේද
    කමක් නැතිය ඇය නැති කල මක් වේද
    පිනක් කරමි මතු භවයක හිමිවේද

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෙත අග රැදි කදුලක ආඩම්බරය
    කලෙකින් දැනුනි එහි වූ උනුසුමේ සැරය
    යාමට රූරා සොයාවි සොද මාර්ගය
    නිකට අගදි එය වේ එහි කෙලවරය
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy


    දුකක් මෙහෙම දැරුමට මට හැකිවේද
    බයක් තියෙනවා හදවත නැවතේද
    කමක් නැතිය ඇය නැති කල මක් වේද
    පිනක් කරමි මතු භවයක හිමිවේද


    නාඩන් නුඹ නාඩන් හොටු පෙරා සකී
    හම්බෙයි උඹට වෙන කෙල්ලක් නැති නාකී
    රූපයෙ පෙනෙන විදියට නම් මට මේකී
    කෙල්ලෙක් නොව ලොකු කන් ඇති පූසියෙකී
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    ගෑනිට තෑගි දෙන්නත් ඕනෑ මමය
    එය කැඩුනාම හදන්න ඕනෙත් මමය
    තව කුනු කතත් අහන්න
    ඕනෑ මය
    මගුලට ඇරෙන දින දැන් නම් අත ල ඟය
    :no::growl::baffled::angry::love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නාඩන් නුඹ නාඩන් හොටු පෙරා සකී
    හම්බෙයි උඹට වෙන කෙල්ලක් නැති නාකී
    රූපයෙ පෙනෙන විදියට නම් මට මේකී
    කෙල්ලෙක් නොව ලොකු කන් ඇති පූසියෙකී
    නොලබුන මිදි තිත්තයි කිවුවත් නරියා
    මට කෙලෙසකත් එලෙසින් පවසනු බැරියා
    නොලද දුකට අගය තවත් වැඩි වුනියා
    හිත සැදුමට තාමත් මට බැරි සැටියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඊයේ අත්වින්දේ හුදු නොවේ රැයක්
    පිවිසුන විලසයි මට තවුතිසා ලොවක්
    කවි සිත්තම් ඇදුනි නැතිව ඉවක් බවක්
    අද වාගේ මගේ මනස හිස් අහසක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ අත්වින්දේ හුදු නොවේ රැයක්
    පිවිසුන විලසයි මට තවුතිසා ලොවක්
    කවි සිත්තම් ඇදුනි නැතිව ඉවක් බවක්
    අද වාගේ මගේ මනස හිස් අහසක්


    අහකට ගියත් මල් හීසර තාම... ..විදී
    ඊයේ ඉනුව පැණි තාම නෑ ........සිදී
    අයියෝ තාම පැන්තරයා දුක් .....විදී
    මුගෙ පෙට්ෂා තාම සුවසේ .......නිදී

     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මාර දේවල්නේ අප්පා සිදුවෙන්නේ
    පැන්තර් අයිය ලවකට බැස ඇත්තේ
    ඒ හැමදෙයකට කට්ටිය සප් දෙන්නේ
    ගෙම්බත් හැකි ලෙස අනිවා උස්සන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙට්ෂා ඇවිත් එහි සිටියේ පමණ ......පැයක්
    පැන්තර් මල්ලි ලව් කරනට සිතුව..... සෙයක්
    කවි කිය කියා නිදි නොලබා සිටියා .....රැයක්
    කෙල්ලෙක් ඇවිත් බොට කෙරුවේ විනාසයක්