ඇමතිය ඔබයි උගෙ එව්වා හැම එකට
පාලක මණ්ඩලේ දන්නේ ****ට
කොල්ලොත් අනේ දැන් ඇල්මක් නෑ රටට
මේවා දකිද්දී හිතෙන්නෙ ගූ කන්ට
පාලක මණ්ඩලේ දන්නේ ****ට
කොල්ලොත් අනේ දැන් ඇල්මක් නෑ රටට
මේවා දකිද්දී හිතෙන්නෙ ගූ කන්ට
පිස්සු හුටන් ඇඹලයා මේ දැන් ආවා
කෝ සීනී කෝ සීනී ඌ හෙව්වා
මාලු නැති වැවට දැල් නොදපන් හිතුවා
කවියත් සාක්කුවෙ දාගෙන ඌ දිව්වා
පිස්සු හුටන් ඇඹලයො මෙහි ..ආවාට
මාලු නැතිව දැල එලලා .....තිබුණාට
අහුවෙන එකෙක් නම් දැන් නෑ ...ඊට
සීනිත් පැණිත් එන්නේ හැමදා ....රෑට
















මේවා දකින ඇස් ඇයි මට හිමිවීලා
කවි ලියවෙන් නෑ හිත ඇත ගුලිවීලා
සීතල සුලගත් මා වෙත පැම්නීලා
ඈ ගැන අසයි, ඇය ඇත වෙනතක් බලලා
මේවා දකින ඇස් ඇයි මට හිමිවීලා
කවි ලියවෙන් නෑ හිත ඇත ගුලිවීලා
සීතල සුලගත් මා වෙත පැම්නීලා
ඈ ගැන අසයි, ඇය ඇත වෙනතක් බලලා
අසරන ලාමක සිත ඇති මේ කවියාපමණට වඩා උඹලා පැණි හලා ...සෙම
ඇලිලා ඉදින්නේ නෑ හැම ..කෙල්ලක්ම
හරියට බලා හරි තැනදී දමා ........ඇම
දිනා ගන්න හැකි වන්නේ ඇගේ ..පෙම
මා කර ඇත්තේ ඒ සුන්දර වූ වරද
දඩුවම් ලබනවා සේ මිනියක් මැරු වරද
ආලය හිතක් වෙත මේ තරමින් බරද
ප්‍රේමවන්තයා මම ආලෙන් පරද
දුක කියන්න සැස්ලියා නැතිවූ කලට
දුක වෑහෙනවා අසරන වූ නෙතට
වගකියන්නේ නැත ඇය මේ කදුලකට
සිත ඉවසනවා පූරුවේ කල පවට






නොලබුන මිදි තිත්තයි කිවුවත් නරියානාඩන් නුඹ නාඩන් හොටු පෙරා සකී
හම්බෙයි උඹට වෙන කෙල්ලක් නැති නාකී
රූපයෙ පෙනෙන විදියට නම් මට මේකී
කෙල්ලෙක් නොව ලොකු කන් ඇති පූසියෙකී
ඊයේ අත්වින්දේ හුදු නොවේ රැයක්
පිවිසුන විලසයි මට තවුතිසා ලොවක්
කවි සිත්තම් ඇදුනි නැතිව ඉවක් බවක්
අද වාගේ මගේ මනස හිස් අහසක්