නුදුරු දිනයෙක....

DJ Ali puncha

Member
Dec 17, 2011
408
65
0
GONE FROM EK FOREVER
නුදුරු දිනයෙක....


ගොඩක් අයට කවුරුහරි ඉන්නවනේ.... :yes:

මටත් ඉන්නවා මගේ සුදු අලි පුංචි.... :love:

මම එයාට ගොඩක් ආදරෙයි..... :love::love::love::love::love:


එයා මට අවුරුදු 15 ඉඳං තනියම හිතින් ආදරේ කළා.....

ඒත් එයා මට ඒක කිව්වේ මට අවුරුදු 20 දී... 20 කිව්වට 21 ට ඔන්න මෙන්න තියල.... :P

දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු දෙකක් විතර වෙනවා..... :love:

මගේ සුදු අලි පුංචි වෙනුවෙන් මම අද පද පේලි දෙක තුනක් ඇමිණුවා.... :)

එයා ගොඩක් සතුටු වුණා ඒක දැකල.... :yes:


ඉතින් මම ඒක දුකේදී සැපේදී එකට ඉන්න අපේ එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව..... :)

හොඳද දන්නේ නෑ..... අමු චාටර්ද දන්නෙත් නෑ.... :P

බලලම කියන්නකෝ කෝමද කියලා..... :sorry:



GK7tO.gif
 
  • Like
Reactions: champi159

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕයි..පට්ට් ඕයි....දැන් කවද්ද මගුල? අපිත් එන්න ඕනි ඔය අලි පුංචි බලන්න..පුංචි උනත් අලිනෙ බන්..බයේ බැහැ +5
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්...හැම දෙයක්ම හොද විදියට සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.