නුදුරු දිනයෙක....
ගොඩක් අයට කවුරුහරි ඉන්නවනේ....
මටත් ඉන්නවා මගේ සුදු අලි පුංචි....
මම එයාට ගොඩක් ආදරෙයි.....

එයා මට අවුරුදු 15 ඉඳං තනියම හිතින් ආදරේ කළා.....
ඒත් එයා මට ඒක කිව්වේ මට අවුරුදු 20 දී... 20 කිව්වට 21 ට ඔන්න මෙන්න තියල....
දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු දෙකක් විතර වෙනවා.....
මගේ සුදු අලි පුංචි වෙනුවෙන් මම අද පද පේලි දෙක තුනක් ඇමිණුවා....
එයා ගොඩක් සතුටු වුණා ඒක දැකල....
ඉතින් මම ඒක දුකේදී සැපේදී එකට ඉන්න අපේ එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව.....
හොඳද දන්නේ නෑ..... අමු චාටර්ද දන්නෙත් නෑ....
බලලම කියන්නකෝ කෝමද කියලා.....