ඩොන්ගල් එකට signal වැඩි කරගන්න විදියක් තියෙද
මචන් මගේ ඩොංගල් එකට ඩයලොග් සිම් එකක් දැම්මා එත් එකට hsdpa සිග්නල් නෑ .

edge සිග්නල් තියෙන්නෙ .මෙකට සිග්නල් වැඩි කර ගන්න විදියක් තියෙද 

.ඩොංගල් එකේ තියෙන ඇන්ටෙනාවක් use කරොත් හරි යයි ද ? කවුරැ හරි මෙහෙම ඇන්ටෙනාවක් use කරනවද . දන්න එකෙක් ඉන්නවනම් help එකක් දෙන්නකෝ

එතකොට හරියටම හරි
wede hari yai 