<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ හරි මම ආදර ගගේ ගිලෙන්නම්
    කිමිදීලා අර පෙටියව හොයන්නම්
    ගෙන ඇවිදින් මල් යහනක තබන්නම්
    ඉහ මුදුනින් සිට පවන් සලන්නම්

    ඉහ මුදුනින් සිට පවන් සලන්නම් - මල් යහනේ ඔබ හා සැත .....පෙන්නම්
    ඔබට කවන්නම් - ඔබට පොවන්නම් - ඔබ රෙ* විට අත් දෙක අල්ලන්නම්
    මෙලෙස කියාලා අපි ම නැහෙන්නම් - කෙල්ලනි නුඹලා නමින් මැරෙන්නම්
    කියලා කිව්වත් ඇහෙන්න නෑ නම් - උඹලට සෙල්ලම්-අපිලට .....ලෙල්ලම්
    :dull::dull:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රැයෙහි දෙවගනන් පොලවට වඩිනු....වගේ
    පෙට්ෂා අදත් එනවා..........පැන්තරයාගේ
    මට සිකුරුය එය ඉර හද දෙක........වාගේ
    නාඩන් ඉතින් නාඩන් මිතුරේ.........මාගේ
    මම ගත්තා ඔන්න උදැල්ලක්... අතට
    මේකා අඩනවා බලන් ඉන්ට බෑ ..මට
    හරිම දුකයි සස්ලිට් මගෙ ........සිතට
    හදන්නේ ගන්න මූ හැලියෙන් ගොඩට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද රෑට කෝච්චි වර්ජන .....කරපිය
    එළිවන තුරු ලයිට් ..........කපපිය
    සුදු වැන් එකක්වත් ..........එවපිය
    පෙට්ෂා අරන් ගෙනිහින් මූදට දමපිය

    ඇය උස්සනකම් මම බලාන ඉන්නේද
    අහල පහල පොලු මුගුරුත් නැතුවාද
    අපු එවුන්ගේ අවයව නැතුවේද
    කෑලී කරමි, ඔටුවන් ඇයි බයේද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ගත්තා ඔන්න උදැල්ලක්... අතට
    මේකා අඩනවා බලන් ඉන්ට බෑ ..මට
    හරිම දුකයි සස්ලිට් මගෙ ........සිතට
    හදන්නේ ගන්න මූ හැලියෙන් ගොඩට

    ඊයෙ ඇය ආවයි....
    කවි පදත් ඇමුණූවයි....
    රැය හොද වෙලාවයි.....
    අදත් එනබව කියා දිව්වයි.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ලො වගේ නිතරම මේකේ..........එල්ලී
    නොහැක ඇයට එය තේරුම් ගන්..........මල්ලී
    ඇහිතක් නොහිතපන් ඈ අසරණ..........කෙල්ලී
    රෑට නටයි උඹ හා බෙල්ලේ.................එල්ලී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගහක පැවැතිම මුල මත රැදෙනවා සේ
    පුතෙකු පැවතීම මව මත රැදෙනවා සේ
    මඩුවේ පැවතීම එස් එල් අයියා සේ
    මාගේ පැවතීම පෙටියයි නොකිය කෙසේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගහක පැවැතිම මුල මත රැදෙනවා සේ
    පුතෙකු පැවතීම මව මත රැදෙනවා සේ
    මඩුවේ පැවතීම එස් එල් අයියා සේ
    මාගේ පැවතීම පෙටියයි නොකිය කෙසේ

    මහා ඹඹා තොට කෙල්ලෙක් මවා.......ඇත
    ඒ හිමි කෙල්ල එනතුරු ඉවසපන්.........හිත
    වාගේ වැදිල හිටියට උඹ හතේ............හත
    හැම දේ රැදිල ඇත්තේ ධෛවයේ.........අත
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොල්ලො වගේ නිතරම මේකේ..........එල්ලී
    නොහැක ඇයට එය තේරුම් ගන්..........මල්ලී
    ඇහිතක් නොහිතපන් ඈ අසරණ..........කෙල්ලී
    රෑට නටයි උඹ හා බෙල්ලේ.................එල්ලී

    උඹ පැන්තරයව ...සනසනවා
    මම අමතක ........කරවනවා
    රෑට ඇවිත් මෙකව වනසනවා
    උදේ ඉදන් මේකා වහ කනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ පැන්තරයව ...සනසනවා
    මම අමතක ........කරවනවා
    රෑට ඇවිත් මෙකව වනසනවා
    උදේ ඉදන් මේකා වහ කනවා

    දැන් නම් මගෙත් මල පනිනව...........පැන්තරයා
    මල ඇඩියාව නවත්වපිය...................අසරණයා
    පෙටිය පෙටිය ඕකි මඩුවෙ නයි...............පැටියා
    කෝ මේ වෙදා, ඔබමු මුගේ කටෙ...........මැටියා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහා ඹඹා තොට කෙල්ලෙක් මවා.......ඇත
    ඒ හිමි කෙල්ල එනතුරු ඉවසපන්.........හිත
    වාගේ වැදිල හිටියට උඹ හතේ............හත
    හැම දේ රැදිල ඇත්තේ කාලයගෙ.........අත

    අම්මා පල්ලා ඒ කවිය නම් ...දඹරන්
    දාන්න හිතෙනවා කටේ ......මසුරන්
    කෑවා වගේ ඉන්නැතුව .......සිදරන්
    අහුවුන වෙලාවට ගුලියක් ....අඹරන්
     
    Dec 11, 2011
    129
    5
    0
    පහන් කණුව යට ඉන්නෙ වේස අන්ගනාවෝ
    ඔබ නැත්තම් මමත් නොමැත වේස අන්ගනාවෝ




    :dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටුවක් බලයෙන් පිප්පිය..........නොහැකී
    ආදරයක් හිතකට බැස්සිය.................නොහැකී
    ඉපදුනු ගමන් අපහට ඇවිදිය..............නොහැකී
    කාලය සමග මේ හැම දේ කරත..............හැකී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටිකිරි;11698956 said:
    පහන් කණුව යට ඉන්නෙ වේස අන්ගනාවෝ
    ඔබ නැත්තම් මමත් නොමැත වේස අන්ගනාවෝ
    :dull::dull:

    තෙපලමි බස් මුකරී........
    ආවා මෙන්න ටිකිරී..........
    කමින් රුහුණේ මීකිරී.........
    කියමු අපි කවි සූකිරී..........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    දැන් නම් මගෙත් මල පනිනව...........පැන්තරයා
    මල ඇඩියාව නවත්වපිය...................අසරණයා
    පෙටිය පෙටිය ඕකි මඩුවෙ නයි...............පැටියා
    කෝ මේ වෙදා, ඔබමු මුගේ කටෙ...........මැටියා
    ඇය බොරුවට බැනුම් අහයි මන් හින්දා
    එය වීමට නොවෙන්න ඕනේ හින්දා
    මම නවතමි දුක් කවි දැන් හද රන්දා
    ටොපිකක් ගමු දැන් කවි මඩුවට කැන්දා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න පුතේ මගෙ වේලාව ...........හරී
    යන්න ගෙදර වෙනවා මම හරි ........බරී
    යන්නට පෙර යමක් කීමට ඇත ආපසු හැරී
    සැම හට පතමි ආසිරි මම හද ..........පිරී

    වලියක් දැම්මෙ බොරුවට මම ....පැන්තාට
    ඔනෑ වුනේ ත්‍රෙඩ් එක ඇදගෙන ......යන්ට
    බොරු වලි දමන් අපි මේකේ ......නැටුවාට
    ඒවා ගන්නෙ නෑ කොල්ලෝ ඔබෙ ...හිතට

    හෙටත් අපි වලියක් ..........දාගමු
    මඩුවට පැනලා අපි ගුටි ...ඇණගමු
    හවසට ආයෙමත් අපි හැම එක්වෙමු
    සෙනෙහස පතුරවා විසිරී .......යමු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇය බොරුවට බැනුම් අහයි මන් හින්දා
    එය වීමට නොවෙන්න ඕනේ හින්දා
    මම නවතමි දුක් කවි දැන් හද රන්දා
    ටොපිකක් ගමු දැන් කවි මඩුවට කැන්දා

    කවියන් එනවා.....
    උඹ මෙහේ අඩනවා......
    උන්ට එය පේනවා.......
    නොඑන්නට උන් යනවා........
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ටිකිරි;11698956 said:
    පහන් කණුව යට ඉන්නෙ වේස අන්ගනාවෝ
    ඔබ නැත්තම් මමත් නොමැත වේස අන්ගනාවෝ





    :dull::dull:

    ටිකිරි ටිකිරි ටිකිරි ලියා.........
    රෙදි වනන්න වැළට ගියා.........
    දැකල මිහිරි අඹ ගෙඩියා.......
    සොකරි නටයි නයි පැටියා..........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතේ මගෙ වේලාව ...........හරී
    යන්න ගෙදර වෙනවා මම හරි ........බරී
    යන්නට පෙර යමක් කීමට ඇත ආපසු හැරී
    සැම හට පතමි ආසිරි මම හද ..........පිරී

    වලියක් දැම්මෙ බොරුවට මම ....පැන්තාට
    ඔනෑ වුනේ ත්‍රෙඩ් එක ඇදගෙන ......යන්ට
    බොරු වලි දමන් අපි මේකේ ......නැටුවාට
    ඒවා ගන්නෙ නෑ කොල්ලෝ ඔබෙ ...හිතට

    හෙටත් අපි වලියක් ..........දාගමු
    මඩුවට පැනලා අපි ගුටි ...ඇණගමු
    හවසට ආයෙමත් අපි හැම එක්වෙමු
    සෙනෙහස පතුරවා විසිරී .......යමු
    පරිස්සමින් ගිහින් එන්න
    මග බලන් ඉමි ඔන්න
    වලියක් දාගන්න
    හෙටත් ඕන් එන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පරිස්සමින් ගිහින් එන්න
    මග බලන් ඉමි ඔන්න
    වලියක් දාගන්න
    හෙටත් ඕන් එන්න

    කවි මඩුවෙ .......කවියෝ
    රකීවා කෝටියක් දෙවියෝ