ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ටිකක් වෙනස් post එකක් දාන්න හිතුන. අවු 21 ට අඩු අය කියවන්න එපෝ.
මේකෙ කෑම හදන හැටි. එතකොට $ හොයන හැටි. Games ගහන හැටි. TV Shows, Films බලන හැටි වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම කරන හැටි තියනවනෙ..
ඉතිං ඔය හදන කෑම කකා හොයන $ එහෙම වියදම් කරන්න හොද විදියක් තමයි ඔන්න මේක. මේකෙන් කවදාවත් දියුණු වෙන්න නම් බෑ. හැබැයි පටගාල කෙලෝ ගන්න නම් පුලුවන්.
එත් ඔයාලා මෙවයෙ වෙන්නෙ මොනාද කියල දැන ගන්න පට්ට ආසවෙන්නෙ ඉන්නෙ. ඒවුනාට ඒ තරමටම බයයි. ඒ නිසාම කවදාවත් මේවගේ එකකට යන්නෙ නෑ. හැබැයි යන්න තියනව නම් කිය කියා ඇගිලි ගැන ගැන ඉන්නව. ඔය ආසාව නිසාම ගොඩක් උන් chance එකක් ලැබුන ගමන් යනව. ගිහින් විනාස වෙනව. ඔන්න ඒ නිසයි post එක දාන්නෙ හොදේ.
හරි එහෙනම් බය වෙන්න කාරි නෑ. සල්ලි ටිකක් set වුන වෙලාවක පොඩ් රවුමක් දාල බලන්න. එතකොට ඔය බඩු හොය හොයා EK post දාන්න ඔනෙ නෑ. කෙල්ලන්ගෙ numbers හිගා කන්න ඕනෙත් නෑ. ලෝක සිතියමේ රට බලල ගිහින් තෝර ගන්නයි තියෙන්නෙ. හැබැයි පුතෝ ඇබ්බැහිනම් වෙන්න එපා. විනාසයි.
හරි සල්ලි ටිකක් හොයා ගත්ත කියමුකො. Rs.5000 තිබ්බ නම් හොදටෝම ඇති ඕන්. Membership ඕනෙ නෑ. ඒත් Casino Club එක ඇතුලට ගිහින් chaaaater වෙන්න බෑ. Games බැරි උනත් වැඩ්ඩ වගේ ඉන්න ඔනේ. නැත්නම් ඉතිං chaater වෙන්නයි වෙන්නෙ. Casino එක ඇතුලට මුලින්ම නම් යන්නෙ බුල කෙලින්න බෑ. එක එක case අදිනව. හැබයි daily යන එන කෙනෙක් නම් එහෙම case නෑ. Daily යන්න නම් එපා විනාසයි.
Casino එකට යන්න කලියෙන් Casino එක ගැන දැන ගන්නත් ඔනෙනේ.
ලංකවේ casino ගොඩක් තියනව. ඒත් නම කියන්න නම් බෑ අර තනි පුද්ගලයෙකුට clubs තුනක්ම තියෙන්නේ... එකක් තියෙන්නෙ ඔන්න ඔය බම්බ පැත්තෙ MC එක ලගලු ඕන්.
අන්න ඒව නම් අව්ලක් නෑ, තමුන්ගෙ කෙල්ල එක්ක උනත් බය නැතුව යන්න පුලුවන්. කිසි අව්ලක් නෑ. එකම් අව්ලකට තියෙන්නෙ cigaret දුම විතරයි. එකත් වැඩිය නෑ. Minimum Rs.5000 drop එකක් වත් තියනව නම් කන්න බොන්න නිකන් දෙන්නෙ. liquors පවා free. කැමති juice වර්ගයක් උනත් ඉල්ලන්න පුලුවන් free දෙන්නෙ. තව restaurant එකෙන් ඇති වෙනකම් free කාල එන්න පුලුවන්.
Rs.5000 drop එකෙන් play කරන්න පුලුවන්. ඒක club එකෙන් ගන්නෙ නෑ. Casino clubs කියන්නෙ අදුරු Sex වලින් පිරුනු තැන් නෙමේ. හොදට එලිය තියන තැනක්. තව දෙයක් කියන්න ඕනෙ. සූදුවක් උනත් උදේට වැඩ පටන් ගන්න කලින් දුම් අල්ලල කහ වතුර එහෙම ඉහල තමා වැඩ පටන් ගන්නෙ ඕන්.
බුල කෙලින්න බැරි නිසා Games ගහන හැටි ඕන් ඉගෙන ගන්නකො එහෙනම්.
SL Casino Club වල ප්රධාන වශයෙන් Games වර්ග 4ක් තියනව. ඊට අමතරව තව වර්ග ගොඩක් විතර තියනව.
ප්රධාන ඒව තමයි,
1. Roulette
2. Blackjack
3. Poker
4. Baccarat
Game එකට Enter වෙන්න club එකේ membership එකක් ඕනෙ නෑ. හැබැයි First Drop එක විදියට Minimum Rs.5000 ඕනෙ වෙනව.
Games Play කරන්න බෑ real money වලින්. ඒවට casino chips ඕනෙ වෙනව.
Chips වර්ග දෙකක් තියනව.
1. Color chips
2. Cash chips
හරි මුලින්ම කරන්න තියෙන්නේ කැමති Game එකක් තෝරගෙන එකට අදාල පුටුවකින් වාඩිවෙන එක. වාඩි උනාට පස්සෙ පොඩ්ඩක් Game එක බලන් ඉන්න. වැඩි වෙලා ඉන්න එපා. එහෙම උනොත් Management එකෙන් නැගිටල යන්න කියනව. වාඩි වෙන්න කලින් බලන්න Table එක operate ද කියල. close table එකක් නම් Play කරන්න බෑ. operate කරන table එකකට යන්න වෙනව.
Table එකක වාඩි උනට පස්සෙ බලන්න Round එකක් start කරලද නැද්ද කියල. Round එකක් start කරන්නෙ table එක operate කරන dealer. "Place your bets please" කියල round එක start කරනව. එහෙම නැත්නම් Table එකට අදාල Screen එකෙ Place your bets කියල වැටිල තියනව.
Games Play කරන හැටි කියල දෙන්න වෙන්නේ මේ post එකට වැටෙන comments අනුව තමයි.. අදහස් යෝජනා චෝදනා කමෙන්ටුවකින් දාන්නකො එහෙනම්.
.5k okata danna na ban


great thread, thanks